Watch Trailer

Vikings [S03: E09] | ආයෙත් පහර දෙමු. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පමාවට සමාව, තව එක කොටසයි තියෙන්නේ, ඒකවත් වෙලාවට අරන් එන්න ට්‍රයි කරන්නම්. 😀 මතක ඇතිනේ පහුගිය සතියේ වෙච්ච දේවල්, වයිකින්ග්වරු පැරීසියට පහර දෙනවා, හැබැයි බරපතල අන්දමේ පසු බෑමකට ලක්වෙන්න වෙන්නේ වයිකින්ග්ලටමයි, එයාලගේ ගොඩක් අය මැරුණා, බියෝන් රැග්නර් පවා තව ටිකෙන් මැරුම් කනවා, ඒත් ඇත්තටම එයාල පැ…

Vikingse3E1

මුලින්ම පමාවට සමාව, තව එක කොටසයි තියෙන්නේ, ඒකවත් වෙලාවට අරන් එන්න ට්‍රයි කරන්නම්. 😀

මතක ඇතිනේ පහුගිය සතියේ වෙච්ච දේවල්, වයිකින්ග්වරු පැරීසියට පහර දෙනවා, හැබැයි බරපතල අන්දමේ පසු බෑමකට ලක්වෙන්න වෙන්නේ වයිකින්ග්ලටමයි, එයාලගේ ගොඩක් අය මැරුණා, බියෝන් රැග්නර් පවා තව ටිකෙන් මැරුම් කනවා, ඒත් ඇත්තටම එයාල පැරදුනාද? අද බලමු මොකද වෙන්නේ කියල.

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,080 downloadsDownload Viking-S03E09.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

4,080 downloadsDownload Subtitles16 KB

33 comments

  1. sajeevi

    thanks

  2. නලින්

    ස්තුතියි ගයේෂා..

    ජය වේවා!

  3. Sisira Hegoda

    Thanks.එනකම් බලන් හිටියේ

  4. R.D

    Thanks Gayesha...........මේක දෙනකල් බලාගෙන හිටියේ.......

  5. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ලබන සතියේ ඉක්මවා දෙමුකෝ. :-D
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    1. ඉසු ඩිපි (Isu DP)

      ඉක්මනින් හොදේ. :-D

  6. Sam

    thnkss sis..waiting for this..

  7. හර්ෂණ

    එලම wewa

  8. shan vimukthi

    bohoma sthuthi gayesha mm nisa kana kattata :)

  9. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  10. Keshan Wasala

    ගොඩක් ස්තුතියි :D

  11. “චූටී මල්ලි”

    .එලස්
    සබට තුති
    ඔබට ජය.....

  12. champika

    denakam itiye...thannxxx :)

  13. Kulanjana Maduranga

    niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  14. sameera

    Thanxxx..bro..

  15. sameera

    Thanxxx drrr..

  16. Rasidu

    මරු මරු
    sub එකට බොහොම ස්තූතියි.

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගයේෂා :P ජය

  18. රොයිලි

    බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. lahiru

    thnQ bro

  20. Amil

    සබට තැන්ක්ස් ගයේෂා.

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  22. Ishan Madusha

    බොහොම ස්තූතියි

  23. Dave

    Thanx

  24. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  26. jayNP

    Thank you.. Keep it up good work.. :)

  27. Anonymous

    Thankz bro ❤️️

  28. Anonymous

    Thankz ❤️️

  29. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා. ජයම!

  30. lakshan

    thanks ..................

  31. sadeapa

    thanks brother.,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  32. Anonymous

    sub එකට ස්තුති