කොහොමද හැම කෙනෙක්ට, ඊයෙම උපසිරස අරන් එන්න නොහැකි වීම ගැන සමාව, වැඩට ගිහින් ගෙදර එනකොට රෑ දහය විතර උනා, අද උදෙන්ම දුන්න ඔන්න ඉතිං, අද කොටසට imdb 8.4ක අගයක් ලැබිල තියනව, එහෙමනම් කතාව මොකෝ වෙන්නේ බලමු. එංගලන්තය : මේ වෙනකොට මර්සියාවේ ක්වෙන්ත්‍රිත් රැජිනව සහ ඇයගේ පුත්‍රයාව සිරකරගෙන ඉන්නවා ඇගේම රදළයින් ව…
කොහොමද හැම කෙනෙක්ට, ඊයෙම උපසිරස අරන් එන්න නොහැකි වීම ගැන සමාව, වැඩට ගිහින් ගෙදර එනකොට රෑ දහය විතර උනා, අද උදෙන්ම දුන්න ඔන්න ඉතිං, අද කොටසට imdb 8.4ක අගයක් ලැබිල තියනව, එහෙමනම් කතාව මොකෝ වෙන්නේ බලමු.
එංගලන්තය : මේ වෙනකොට මර්සියාවේ ක්වෙන්ත්‍රිත් රැජිනව සහ ඇයගේ පුත්‍රයාව සිරකරගෙන ඉන්නවා ඇගේම රදළයින් විසින්, එක්බර්ත් රජු තමන්ගේ පුත්‍රයා ඒතල්වුල්ෆ්ව හමුදා ඛණ්ඩයක් එක යවනවා ඇයව බේරන් එන්න කියල,
පැරිසිය : තමගේ වර්ගයා පාවාදීමෙන් පසුව රෝලෝ මේ වෙනකොට පැරිසියේ ආදිපාද වරයෙක්, අධිරාජ්‍යයාගේ දියණියව විවාහ කරගෙන ඉන්නේ රෝලෝ. ඒ විතරක් නෙමේ ඉදිරියෙද නැවත එල්ලවීමට නියමිත රැග්නගේ, තමන්ගේ මල්ලිගේ අක්‍රමණය වලක්වන්න උපදෙස් පවා ලබා දෙනවා මේ වෙනකොට රෝලෝ
වයිකිං ගම්මානය: බියෝන් ඈත වනයට ගිහින්, ලගතට අලුත් ආදරවන්තයෙක් හමුවෙලා තියන පාටයි, ඒ වගේම රැග්න තමන්ට එල්ලවෙලා තියන කුමන්තණය ගැන දන්න බවට යම් යම් ඉඟි ලබාදෙනවා, ඒ වගේම ෆ්ලොකිට දඬුවම් පැනවීමත් සිද්දකරනවා.
බලමු එහෙනම් අද මොකෝ වෙන්නේ කියල, වෙනද වගේ නෙමේ අද අරහෙම සින් වැඩි හන්දා ප්‍රවේසමෙන් බලන්න ඔන්න්… 😀 😛 මං ගියාවේ, ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,301 downloadsDownload Vikings.S04E03.baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
27 comments
Kavinda
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
chamath
plz help s04 e02 aka hoyagana ba vikings ake
plz helpgeeth
sub walata thanks mchn. digatama sub karamu. niyama kataa set 1 machooo
Udara Damith B\K
........
ස්තුතියි! උපසිරසියට.....................Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
දුලාජ් මංජුල
thanq machoooooooooooooo
Samith
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!
Chamith Mihiranga
macho ilaga episode ekath ada dapanko puluwannam...
ravindu
ko Episode 4 ake sub thama dala na ne
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා විමෝ
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි වීමා..............
kumara
Thanks Bro !!!
Thanujaya Bandara
ඔන්න එහෙනම් ලබන සතියෙත් බලාගෙන ඉන්නවා
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
chamith555
ft
Maduranga chamal
උපසිරැසියට බොහොම ස්තූතියි ❤
kent
thanks
Anonymous
Thnkz bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you Keep... it up Good work :)
Anonymous
Thankz ❤️️
lakshan
thsnks ................
sadeapa
thanks brother...........
නිසල්
මෙතන ඉඳලා සබ් නෑනේ දාන්න බැරිද
Advertisement

niyamai mcho. sub ekata thanks