Watch Trailer

Black Sails [S03 – E07] with Sinhala Subtitles 18+ | යලිත් නසාවු වලට ! [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලින්ට් හා ටීච් අතර සටනේදී වේන් ෆ්ලින්ට්ට උදව් කරනවා. වේන්ගේ උදව් නැත්නම් ෆ්ලින්ට් පරාද වෙන්නත් ඉඩ තිබුනා. ඉතින් මේ විදියට දෙවෙනි වතාවටත් වේන් ටීච්ට ද්‍රෝහිවෙනවා.අන්තිමේදී වේන්වත් එක්කන් යන්න කියලා ටීච් ෆ්ලින්ට්ට කියනවා. ඉතින් ඔය විදියට තමයි නසාවු ආක්‍රමණයට ෆ්ලින්ට් වේන්වත් එක්කාසු කරගත්තේ. ඒවගේම…

ෆ්ලින්ට් හා ටීච් අතර සටනේදී වේන් ෆ්ලින්ට්ට උදව් කරනවා. වේන්ගේ උදව් නැත්නම් ෆ්ලින්ට් පරාද වෙන්නත් ඉඩ තිබුනා. ඉතින් මේ විදියට දෙවෙනි වතාවටත් වේන් ටීච්ට ද්‍රෝහිවෙනවා.අන්තිමේදී වේන්වත් එක්කන් යන්න කියලා ටීච් ෆ්ලින්ට්ට කියනවා. ඉතින් ඔය විදියට තමයි නසාවු ආක්‍රමණයට ෆ්ලින්ට් වේන්වත් එක්කාසු කරගත්තේ. ඒවගේම ජැක් හංගපු නිධානය ආණ්ඩුකාරයාට දෙන්න කැමති වෙන්නේ නෑ. ඈන්ට මේ ගැන රහස් විදියකට ජැක් දැනුම්දෙනවා.දැන්ෆ්ලින්ට් ඇතුළු පිරිසගෙත් අරමුණ මේ හංගපුනිධානය ලබාගන්න එක.

මෙවර කොටස ගැන වැඩි සදහන් කිරීමක් කරන්නේ නෑ. මෙහෙම කියන්නම්කෝ, මේ කොටසේදී ෆ්ලින්ට් සහ රොජර්ස් මුහුණට මුහුණ හමුවෙනවා. ඒ මොන හේතුවක් නිසාද? වගේම තවත් ගොඩක් දේ මේ කොටසින් බලාගන්න පුළුවන්. ඊලග කොටසින් හමුවෙමු!

හැමෝටම ජයවේවා!

Black Sails (2014– ) on IMDb

 

 

237 MB (x265) කොපිය මෙතනින් බාගන්න 08E98A6A7C827987946EDBB4462CACDACB845D78 311 MB කොපිය මෙතනින් බාගන්න 5443A64A3C626C5BE833732C3A081D18F486D900 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,904 downloadsDownload Black-Sails-S03-E07.zip76 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,904 downloadsDownload Subtitles76 KB

18 comments

  1. shehan

    thanks broo ... ilaga kallath ikmanata demu....

  2. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. x

    niyamaiiiiii thanxxxx.....ithuru kotas tikath ikmanata denna...........

  4. සත්‍යජිත්

    Thanks bro

  5. Kasun Upeksha

    sub ekata thanks Isuru saho..

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. harsha

    වැඩේ සුපිරියටම තියනවා සහෝ බොහෝම ස්තූතියී අපි වෙනුවෙන් වෙන මහන්සියට. ජයවේවා

  8. yash

    Niyamai... Thanks

  9. laiya

    Thanx sahoo..ikmanata anit ekat demu..elaz

  10. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kasun

      Sub ekata thanku kiyana gaman kamati podi yojanawak karanna,puluwannum season ekaka sub eka para download karaganna puluwan wenna system ekak denawada ,4n eken eka eka downlod karanawata wada okkoma eka para link ekakin ganna tibbanum ela,thanku

  11. නලින් පෙරේරා

    ස්තූතියි වේවා ඉසුරු මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴

  12. දුලාජ් මංජුල

    machan godakma godakma sthuthiy sub ekata a wagema bates motel aluth season ekatath sub karandako machan.meka wagema ekath koi weleda denne kiyala balan inne

  13. kosala

    ela

  14. Kumara

    Thanks Bro !!!

  15. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  16. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Sandarunimsara

    Sub ekata tnx bro