Watch Trailer

Vikings [S04: E04] with Sinhala Subtitles| නව අභියෝගයක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඉක්මනට උපසිරස අරන් එන්න නොහැකි වීම ගැන සමාව, ඊයේ දෙන්න හිටියට ඊයේ විදුලිය නැතිවුණා නිසා මොකුත්ම කරගන්න උනේ නෑ. අද වැඩි වශයෙන් කතාව යොමුවෙන්නේ රැග්නලගේ ගම පැත්තට, රෝලෝ අන්තිමේදී වැඩේ ගොඩදාගන්න පාටක් පෙන්න තියනව, අලුත් රජෙක් රැග්නට අභියෝගයක් වෙන්න එනවා ඔන්න, ඒ විතරක් නෙමේ බියෝන් එ…

Vikings-TV-S4P1

කොහොමද හැම කෙනෙක්ට, ඉක්මනට උපසිරස අරන් එන්න නොහැකි වීම ගැන සමාව, ඊයේ දෙන්න හිටියට ඊයේ විදුලිය නැතිවුණා නිසා මොකුත්ම කරගන්න උනේ නෑ. අද වැඩි වශයෙන් කතාව යොමුවෙන්නේ රැග්නලගේ ගම පැත්තට, රෝලෝ අන්තිමේදී වැඩේ ගොඩදාගන්න පාටක් පෙන්න තියනව, අලුත් රජෙක් රැග්නට අභියෝගයක් වෙන්න එනවා ඔන්න, ඒ විතරක් නෙමේ බියෝන් එහෙම වැඩ පෙන්නනව අද, මං ගියාවේ අද රෑම වොකින් ඩේඩ් අරන් එන්න ඉඩ ලැබේවි බොහෝවිට, ජය!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,151 downloadsDownload Vikings.S04E04.baiscopelk.com_.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next episode >>

Subtitles

3,151 downloadsDownload Subtitles18 KB

30 comments

  1. rukka

    Hamooo enakal hitiye baluwa moko parakku kila bagena tiyam hitiye sub enakal godak thanks ah parakku wela hari Denawane jayawewa bro puluwannam ape baiscope eke sahodarayekwa danuwath karanawada
    cuckoo (2014) filume sub denna kila lassana kathawak bro danuwath karanawanm bohoma pin

  2. dineth

    ammooo patta sahodaraya..balan unne genakam..godak sthuthiiii sub eka dunnata..obata jaya

  3. pra

    thx bro

  4. Hashan

    tnx sahooo

  5. Priyanga Sameera

    Thanx Bro

  6. Nilanga

    Thanks bro

  7. Kasta

    macho bates motel season 04 patan gaththa. ekatath sub ikmaninma danna bro.

  8. Samith

    Thanks machan.. mea Light kapana dawas walath uba lesatama sub eka genath dunnata..

  9. ishan

    tns bro

  10. Sanath Indika

    thx brooo

  11. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Chamith Mihiranga

    ela, ela wimoo... godak balan hitiya.. kamak na, oya puluwan ikmanata dunnane...
    thanks broo...

  13. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. නලින් පෙරේරා

    ස්තූතියි වේවා විමෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  15. Razor ­­

    ඉස්සර වගේ පොඩ්ඩක් රසවත් කරලා විස්තරයක් දීපන් මචෝ නැත්තම් කතාවත් එපා වෙනවා

  16. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි විමෝ

  17. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  18. ලක්මල්

    ස්තූතියි

  19. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා..............

  20. kumara

    Thanks Bro !!!!

  21. uditha

    Good work bro

  22. Thanujaya Bandara

    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  24. chamith555

    ft

  25. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  27. jayNP

    Thank you Keep... it up Good work :)

  28. Anonymous

    Thankz ❤️️

  29. sadeapa

    tttttttttttttttttthanksssssssssss

  30. Daniru Dahamneth

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.