Watch Trailer

Vikings [S04: E08] with Sinhala Subtitles| හතුරු-මිතුරු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, සමාවෙන්න ඕන පමා උනාට, ලබන සුමානේ ඉඳන් යේ වෙලාවට අරන් එන්න පුළුවන් වෙයි, මේ ටිකේ වැඩ රාජකාරි ටිකක් වැඩිවුනා, සහ කම්පියුටරය අබලන් උනා ආයෙමත්, මේ සබ එක ෆෝන් එකෙන් කෙටුවේ, අද කතාව ගැන කියන්න යන්නේ නැතුව ලබන සුමානෙම මම කතාව ගැන පැහැදිලි කිරීමක් කරන්නම් අමනාප වෙන්න එහෙම එපා, හැම කෙනෙ…

Vikingse3E3කොහොමද හැම කෙනෙක්ටම, සමාවෙන්න ඕන පමා උනාට, ලබන සුමානේ ඉඳන් යේ වෙලාවට අරන් එන්න පුළුවන් වෙයි, මේ ටිකේ වැඩ රාජකාරි ටිකක් වැඩිවුනා, සහ කම්පියුටරය අබලන් උනා ආයෙමත්, මේ සබ එක ෆෝන් එකෙන් කෙටුවේ, අද කතාව ගැන කියන්න යන්නේ නැතුව ලබන සුමානෙම මම කතාව ගැන පැහැදිලි කිරීමක් කරන්නම් අමනාප වෙන්න එහෙම එපා, හැම කෙනෙක්ටම ජය වේවා…

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,511 downloadsDownload Vikings-S04E08.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,511 downloadsDownload Subtitles36 KB

24 comments

  1. Dasu

    පමා උනොත් ටිකක් දුකයි තමා,,,,,,,,,,
    කමක් නෑ ඒත් පමා වෙලා හරි ලැබෙන නිසා බලන් හිටිය..............

    ස්තුතියා!!!!!!!!!!!!!!!!

  2. madushan

    T H A N K F O R S U B

  3. Gathsar Umesh

    kisi prashnayaknae ayyeeeeeeee..api oyallath ekkamay...........ilaga ekath oyalata oni welawaka dendoooooooo.api balan innawaa.mokada apinndannawa oya kawadahari eka apita denawa kiyala

  4. rukka

    Enakal balam wenada wage (sub eka)
    Ma hitiya bau thani vi loweeee
    Obe dannawaaa kiyaaa mama dannawaaa
    he he thanks broo hambooo Kochchara wela hitiyada kawe na wage sub eka nathuwa thanksssssssssssss thanksssss thanksmaaaa wewaaaa

  5. Naduwa

    Ela honde.. ekenma bohoma thankuuuuuuuuuu machooo....

  6. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ ...මෙන්න සබ දීලා..
    මම ඒත් බැලුවා මොකෝ මේ පරක්කු කියලා
    ඔය කම්පිටරේ ළමයෙකුට දීලා වෙන එකක් ගනින් බන්..
    උපසිරසියට ස්තුතියි ආ..

  7. KP7

    ela kollo.. Sub eka genakam idiye.. :)

  8. R.D

    මේ කරන කැපවීමට අපගේ උත්තමාචාරය..........!

  9. geeth

    thanks sahoo sub ekata. supiri

  10. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

  11. Samith

    බොහොම තුති සහෝ උපසිරසට
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  12. gayan

    ගොඩක් දවස් බලන් හිටියා සබ ලැබෙනකල්.. ස්තූති.

  13. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ruchira

    vikings series eke sub denna parkku ai

  16. Mahesh

    Sub ekata thnx aaaaaaaaaaa

  17. kumara

    Thanks Bro !!!

  18. Thanujaya Bandara

    සුපිරිම කතාවක්
    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  20. Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤
    ජය..!

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  22. jayNP

    Thank you Keep... it up Good work :)

  23. Anonymous

    Thankz ❤️️

  24. Sadeapa

    Thanks for subs....