අද වයිකින් අරන් එන්නත් පරක්කුයි නේද? අතරහ අවසර. ලබන සුමානෙවත් වෙලාවට අරන් එන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට රැග්නගේ තත්වය බාල්දු කරගෙන ඉන්නේ, එයා අනිත් අයට බොරු කල නිසා සහ උවමනාව අවස්ථාවේදී අත්හැරලා ගිය නිසා වයිකින් ජනතාව රැග්නව පිළිකුල් කරනවා, එත් ලගතනම් එහෙම නෑ කියල දකින්න ඇතිනේ ගිය සුමානේ. එතකොට…

අද වයිකින් අරන් එන්නත් පරක්කුයි නේද? අතරහ අවසර. ලබන සුමානෙවත් වෙලාවට අරන් එන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට රැග්නගේ තත්වය බාල්දු කරගෙන ඉන්නේ, එයා අනිත් අයට බොරු කල නිසා සහ උවමනාව අවස්ථාවේදී අත්හැරලා ගිය නිසා වයිකින් ජනතාව රැග්නව පිළිකුල් කරනවා, එත් ලගතනම් එහෙම නෑ කියල දකින්න ඇතිනේ ගිය සුමානේ. එතකොට අස්ල්ග්? එතකොට රැග්නාගේම ළමයි? ඒ වගේම දිවැසිවරයා බියෝන්ට අනාවැකි වගයක් කියනව. අද නිකම් එහෙම දෙයක් හැබෑ වෙනවද මන්ද. එහෙමනම් පමා වෙලා ආපු එකේ වැඩි කතා ඕන නෑ. කතාව බලන්නකෝ, ගිහින් එන්නම්, ජයෙන් ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,562 downloadsDownload Vikings-04x12.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
25 comments
isuru
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Ranjitha
Thanks Machan.. Uba sub eka denakam sathiyakma balan idiya.. eelaga sub eka ikmanata one machan.. Thanks..
MC
thanks machan ilanga para ikmnta denna try krpan..
Rajitha
Thanks machan.......jayawewa......!
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Amil Gamage
Thanks Vima Sub Ekata..
devinda
ty bro.gdk pin.
namesh
Thanks bro....elama
Sanath Indika
thx broo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
leo
sub ak ko bn13
chamith
sub downlord karanna ba
Thanujaya Bandara
අද පට්ට ඉක්මනට දිලානේ.
කොහොමහරි තැන්කු ආUpul Jeewantha
THANK S,,,BROTHER ,,,ELA,,,
Nawahiru ranasinghe
Vikings season 4 episode 11 subtitles denne nadda bn
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Maduranga chamal
බොහොම ස්තූතියි උපසිරැසියට ❤
ජය ..!!Shihan
උපසිරැසි වලට බොහොම ස්තූතියි සහෝ....❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Anonymous
Thankz bro ❤️️
jayNP
Thank you... keep it up good work.. :)
lakshan
thanks .................
sadeepa
thanks for subz.....
Nishan
Thanx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you!