ඔන්න එහෙනම් අප්‍රේල් 22වෙනිදායින් පස්සේ වයිකින් සමග යලි එකතු වෙනවා, මුලින්ම කතා මාලාවේ කොටස් 20ක් තියනවා කියල කියල තිබ්බත් කොටස් 15කින් ඉවර කරන්න තීරණ කරලා තියනව, හැබැයි දුක් වෙන්න එපා ලබන අවුරුද්දේ පස්වෙනි සීසන් එකෙන් ආයේ එනව.. කට්ටියට දැන් වෙච්ච කෙරිච්ච දෙවල් මතකද දන්නෙත් නෑ, හෙමින් සැරේ මතක් කරග…

ඔන්න එහෙනම් අප්‍රේල් 22වෙනිදායින් පස්සේ වයිකින් සමග යලි එකතු වෙනවා, මුලින්ම කතා මාලාවේ කොටස් 20ක් තියනවා කියල කියල තිබ්බත් කොටස් 15කින් ඉවර කරන්න තීරණ කරලා තියනව, හැබැයි දුක් වෙන්න එපා ලබන අවුරුද්දේ පස්වෙනි සීසන් එකෙන් ආයේ එනව.. කට්ටියට දැන් වෙච්ච කෙරිච්ච දෙවල් මතකද දන්නෙත් නෑ, හෙමින් සැරේ මතක් කරගමු උඩින් උඩින්.
තුන්වෙනි සීසන් එක අවසානයේ පැරිසියට පහරදීල යටත් කරගන්න වයිකින්වරුන් නැවත කැටගට් බලා එන්නේ රැග්නගේ අයියව පැරිසියේ නවත්තලා, හැබැයි රෝලෝ පැත්ත මාරු කරනවා. කොහොමින්හරි නැවත ෆ්‍රෑන්කියාවට නැවත එන රැග්න දකිනවා තමන්ට ද්‍රෝහී වෙච්ච තමන්ගේ අයිය ප්‍රංශ කාරයින්ගේ පැත්තේ ඉන්නවා, ඒ විතරක්නම් මදැයි, අධිරාජ්‍යයාගේ දුවව විවාහ කරගෙන වයිකින්වරුන්ට විරුද්ධව සටන් කරනවා, ඒ වගේම දැන් රැග්නට එරෙහිව නව රජෙක් පහල වෙලා තියනවා, ෆ්ලොකි එහෙම දැන් අමුතු වෙලා, ඒ විතරක්ද අස්ලාග් රැජින තමන්ගේ සැමියාට ද්‍රෝහිකම් කරන්න ගන්නවා ඒ සංචාරකයෙක් නිසා, ඒ අතරවාරයේ බියෝන් පෙරළිකාර චරිතයක් වේගෙන එනවා, ඒ විතරක් නෙමේ ලගතා නැවත තමන්ගේ ස්ථාවරත්වය ඇතිකරගන්නවා.. ලේ වැගිරීම් පාවාදීම මැදින් මෙතෙක් කල් ඇදී ආපු කතාව අදනම් උණුහුම්ව ගලාගෙන ආවා, අවසන් පහරිදීම ව්‍යර්ථ වෙනවා. ඒ රෝලෝ ෆ්‍රෑන්කියාව පැත්තට සටන් කරන නිසා, රැග්නා තමන්ගේ ජනතාව අත්හැරලා දාලා ගිහින් අවසර ගණනාවකට පස්සේ ආයේ එනවා. ඒ එනකොට රැග්නගේ ළමයි සැහෙන ලොකුයි, දැන් ඉතිං කතාව පටන් ගන්නේ ඔන්න ඔතන ඉඳලා….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,221 downloadsDownload Vikings-04x11-The-Outsider.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
34 comments
priyadarshana
Indika
බලාගෙන හිටියේ සහෝ සබ දානකල්, ස්තුතියි...........!
Kasun Widusha
Hamme ithin pin ubata saho
Amil Gamage
Thanks Bro Sub ekata...
Superrrb....Sanath Indika
Ela ela thax broo :) meka enak balagen idiye :)
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Arosha
tnxx sub ekataa......
මධුකප්‍රිය පෙරේරා
මුන්ට හෙනම ගන්න එපැයි.
මෙච්චර කල් අපිට බලා ඉන්න තිබ්බේ
මේ කොටස් පහක් පෙන්නන්නද යකූ??
වැඩේ කැතයි ඔයී..
සබට තැන්කු විමෝ..Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
namesh
Thx bro
දුලාජ් මංජුල
enkala balaaaaaaaaaaaaaaaaaaaaaagena hitiye bn bohoma sthuthiy
praneeth madu
බොහොම ස්තූතියි සහෝසබට
Sanjula Jeter
Thank's bro!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
MC
waiting for this...Thank you brother☺☺
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
geeth
ela ela saho. nokiyama nawatunane. apu gaman sub denna. tnx a lot saho
janaka kaluarachchi
බොහොම ස්තූතියි සහෝසබට
Supun Madhusha
niyamai vima, godak dawas balan unne meka enakan thama..
Sujith
Mchan matth sb eka ewapanka
San
Thanks for sub machan,,
mata podi aulak thiyenwa sub eka play karanakota screen eke sub eke back ground eka yellow color wenawa eka awama screen eke bagayakma ehemai...
plz advise any one...sameera
torrent eka hoyaganna ba machan help karapanko e1 - e 13
Shanuka Madushan
මචන් 12 වෙනි එපියේ සබ් එක down කරන්න බැනේ. ඒ page එකට ගියාම data base error කියල පෙන්නනවා
sithira
thanks bro
colin sandaruwan
meka download krnna link akak awnkooo....plzzzzzzzzz.....balnna widiyk ne sub tibunata video file akak gnna widiyk ne neee..torrent link akwt dankooo plzzzzzz lokuuuu uduwak
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Maduranga chamal
බොහොම ස්තූතියි උපසිරැසියට ❤
ජය ️Shihan
Tnx..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Anonymous
Thankz bro ❤️️
jayNP
Thank you... keep it up good work.. :)
lakshan
thanks ................
sadeepa
thanks brooo.......
Nishan
Thanx bro
Advertisement

niyamai.sahena kalayak balagena hitapu kathawak.jayen jayama wewa....