Watch Trailer

Fear The Walking Dead [S02 : E12] with Sinhala Subtitles | නික් ඔයා කොහෙද?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගෙනාවා. ඉස්සෙල්ල කොටස බලන්න ඇතිනේ. මෙන්න එහෙනම් 12 වෙනි කොටස. ඉස්සෙල්ල එකේ වෙච්ච දේවල් වෙනදා වගේම මතක් කරලා තමයි පටන් ගන්නේ ඒක නිසා මම එව්වා ගැන කියන්න ඕනේ නෑ නේ. අද කොටස ගැන මම පොඩ්ඩක් කියන්නම්. අද කොටසෙන් වෙන්නේ වික්ටර්ට ගැහැණු කෙනෙක් පිහියෙන් අනිනවා. ගැහැණු කෙනා කවුද ක…

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගෙනාවා. ඉස්සෙල්ල කොටස බලන්න ඇතිනේ. මෙන්න එහෙනම් 12 වෙනි කොටස. ඉස්සෙල්ල එකේ වෙච්ච දේවල් වෙනදා වගේම මතක් කරලා තමයි පටන් ගන්නේ ඒක නිසා මම එව්වා ගැන කියන්න ඕනේ නෑ නේ. අද කොටස ගැන මම පොඩ්ඩක් කියන්නම්.

අද කොටසෙන් වෙන්නේ වික්ටර්ට ගැහැණු කෙනෙක් පිහියෙන් අනිනවා. ගැහැණු කෙනා කවුද කියලා කියන්නේ ඔයාලම බලන්න ඒ කවුද කියලා. ඊට පස්සේ එයාව බේරගන්න බෙහෙත් ගෙන්න යනවා මැඩිසන් සහ තව දෙන්නෙක් අර මාර්කෝස් කියලා මිනිහෙක් ඉන්නේ කල්ලියක් එක්ක අන්න එතනට. ඒ අස්සේ මැඩිසන්ට නික් ගැන ආරංචියක් ලැබෙනවා. ඒක ලැබිච්ච ගමන් එයා නිකන් පිස්සු හැදිච්ච කුකුලෙක් වගේ… ඊට පස්සේ වෙන ටික ඉතින් ඔයාලම බලන්නකෝ.

ඔන්න එහෙනම් වෙනදා වගේම සියලු දෙනාටම ස්තුති කරනගමන්, ආ ඉස්සෙල්ලා දාපු සබ් වලට comment කරපු අයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේකට උදව් කරප අයටත් ස්තුති වන්ත වෙනවා. එහෙනම් මම ඊළඟ සබ් එකෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් මම යනවා. සුභ දවසක් වේවා!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.the.Walking.Dead.S02E12.HDTV.x264-FUM

Fear.the.Walking.Dead.S02E12.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

323 downloadsDownload Fear.the_.Walking.Dead_.S02E12.Baiscopelk.com_.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/LakshanPiyumantha3-e1481536631508.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles

323 downloadsDownload Subtitles23 KB

10 comments

  1. ලහිරු

    thanks bro. ඉක්මනට ඉතිරි ටිකටත් සබ් දාමු.

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Thusitha

    ස්තුතියි මල්ලියේ ඉක්මනට ඉතිරි ටිකටත් දෙන්නකො!!!

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  5. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  6. Trivan

    thnkz mcn ithiri tikath puluwan ikmnta diyan bokka

  7. Sanath Indika

    thx broo

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Trivan

    mcn ithiri tika diyanko ikmnta plzz sub enkm inne blnna

  10. pitcher bro

    Thanks bn.season 3th oneee.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.