Watch Trailer

Vikings [S04: E20] with Sinhala Subtitles | පෙරළිකාර අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න තවත් සුපිරි කතා සමයක නිමාව සටහන් වෙනව. හැම කතා සමයකටම වඩා ඉතාම වෙනස් අන්දමකට මේ කතා සමය ගලාගෙන ගියේ. මෙතෙක් කලක් ප්‍රධාන චරිතයක් වටා ගලාගෙන ගිය කතාව මැදි විරාමයෙන් අනතුරුව විසිරිලා ගියා අගනා අන්දමකට. ඉතින් මෙතෙක් කලක් මාත් එක්ක හිටිය පරක්කු වෙද්දී පොඩ්ඩක් දොස් කිව්වට දීපු ගමන් එකෙන්ම ල…

Vikings-TV-S4P4

එහෙමනම් ඔන්න තවත් සුපිරි කතා සමයක නිමාව සටහන් වෙනව. හැම කතා සමයකටම වඩා ඉතාම වෙනස් අන්දමකට මේ කතා සමය ගලාගෙන ගියේ. මෙතෙක් කලක් ප්‍රධාන චරිතයක් වටා ගලාගෙන ගිය කතාව මැදි විරාමයෙන් අනතුරුව විසිරිලා ගියා අගනා අන්දමකට. ඉතින් මෙතෙක් කලක් මාත් එක්ක හිටිය පරක්කු වෙද්දී පොඩ්ඩක් දොස් කිව්වට දීපු ගමන් එකෙන්ම ලොවෙත් නැති කමන්ට් ටිකක් දාන වයිකින්ල වගේම වයිකින් රසිකයින් සෙට් එකට තෑන්ක්ස් වේවා, එහෙම කමන්ට් ටිකක නොතිබ්බනම් කමන්ට් නොදා හොරෙන්ම යන අයටවත් මේ කතා සමය නොලැබෙන්න ඉඩ තිබ්බා. මොකද මේක බාරදෙන්න වෙන කෙනෙක් හොයාගන්නවත් නෑ, එක්සෑම් එසයිමන්ට් සහ තවත් වැඩ ගොඩක් අස්සේ මේක මෙහෙම කරගෙන ආවේ, ඒ වගේම සමන් ප්‍රසාද් පහුගිය කොටස කරලා දුන්නා, හිරවෙන හැම වෙලාවකම සමනා තමා මගේ පිහිටට ආවේ මෙතෙක් කලක්. එහෙමනම් ඔන්න අවසාන ගැන නොකියා ඔයාලටම බලාගන්න දෙන්නම්. මේ වසරේදීම පස්වෙනි කතා සමයත් එනව, තවම දින නියමයක් නම් නෑ,  නැවත පස්වැන්නෙන් මුණගැහෙමු එහෙනම් හැමෝටම ජයෙන් ජය. ගිහින් එන්නම් 😀

” The world is changing and
We must change with it”

~ Tribute to Ragnar Lothbrok ~

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,968 downloadsDownload Vikings-04x20-The-Reckoning.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        5th Season >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

1,968 downloadsDownload Subtitles18 KB

75 comments

  1. කෞෂාන් පියුමන්ත

    තවම 3 වෙනි සීසන් එකේ ඉන්නේ :P සබට තැන්ක්ස් සහෝ

    1. Ravindu

      taggala balapan machan ehenam season 5 march wala enwa ;)

  2. Kasun Widusha

    tnx bokka

  3. madushan

    thanks.. ada ikmata sub aka dunnata....

    season 5 tath sub aka denawa ne...

  4. නවින් නිසල්

    තැන්ක්ස් මචන් සබ් එක දුන්නට !!!!

  5. Dineth Sachiranga

    patta ,thanks sub digatama dunnata ayya.anith ekath awama taggala denna.

  6. piyumal sanjeewa

    තැන්ක්ස් සහෝ..

  7. LSM HUSKAA

    තැන්ක්ස් මචන් සබ් එක දුන්නට !!!!

  8. LSM HUSKAA

    තැන්ක්ස් මචන් සබ් එක දුන්නට.

  9. dilranga

    thanks mchn

  10. senura

    thank u

  11. රයන් ද සිල්වා

    එලම ශාන් සහෝ සබ් එකට තෑන්ක්ස්
    #ජය වේවා...

  12. shehan

    thankz sub ekata bro

  13. devinda

    Ummmmmmmmmmaaaaa Wimo......Ty gdk.gdk pin bn.

  14. Lakhishitha Mathngadeera

    thnx saho sub ekata :D

  15. Aushi

    thankz for the sub dr..

  16. Naduwa

    loweth tankuuuuuuuuuuuu brooo ..

    Jayen jayama wewaaaaaa !!!!!!!!

  17. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  18. Dimuthu

    Thanq bn sub ekata

  19. Pramod

    බයිස්කෝප් වෙබ් අඩවියේ කාටහරි පුළුවන්ද FRIENDS (1994-2004) TV Series එකට සබ් දෙන්න?
    මෙච්චර කාලෙකට ගිය සුපිරිම TV Series එකක්. ඒකට සිංහල සබ් එකක් නැති එක ලොකු අඩුවක්.

  20. Ddmd Ruwan

    vima thanq sub ekata

  21. Amil

    සුපිරිම කතාවක් අපට සිංහල සබ් එක්ක රසවිදින්න අවස්ථාව සලසාදුන් "විමා" ට මාගේ ගෞරවණීය ප්‍රාණාමය....ඒවාගේම බයිස්කෝප් අඩවියටත්.. තව විමාට සබ් එක දිගන්න බැරි උන වේලාවට සහයෝගය දිපු "සමන් ප්‍රසාද්"ටත්....

    මම ප්‍රාර්ථනා කරනවා 5වෙනි කොටසටත් සබ් එක දෙන්න විමා ට ශක්තිය ලැබේවා ! ....

  22. gayan

    බොහොම ස්තූතියි උපසිරැසට. හැකිනම් young pope කතා මාලාවටද උපසිරැසි ලබා දෙන්න.

  23. KaVee

    adooo Thnks mcn sub ekta...

  24. Rajitha

    Ela bro...kathawa dunnata thanks .......jayawewa......!

  25. kawinda gayashan

    thankz for sub

    direct link eka

    tvmansala.com

  26. ravisha

    thanx bro sabata
    season 5 eka release wenawa me year eke september wala.iwasanna inna thama amaru

  27. Nameshdilshan

    Ela bn patta kathavak .... sub eka dunnata thx

  28. chinthaka

    very tnx broooo

  29. Ashan

    thnx bro...

  30. Ravindu

    ivar aruwa maranwa shit... paw wade

  31. roshan

    Machen thnx...............

  32. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  33. Yohan

    thanks machan.
    Black Sails S04 aka awilla.
    ane kauru hari aketh sub aka karannako loku udauwak

  34. දුලාජ් මංජුල

    Ela mcn season 5 karapan kollo... Exame ehema tiyanaganda epa on..

  35. සුපුන් තරංග

    elama hodhata exam karaganna

  36. Panagama Maithree

    thank

  37. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. colin sandaruwan

      machan meka download krpu link aka awpnkoo plzzzz loku uduwak....eposide 11 idan download krnna link awpnkoooo plzzzz

  38. Mahesh

    Sub ekata thanx machan

  39. Nisal

    thanks nro.. digatama khoma hari meka dunnata thanks mchm,, ilaga season ekath diyan aniwa... ela bn good luck!!!!!!!!!!

  40. බුද්ධික

    ස්තූතියි ... මචං .....

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Jagath

    Thanks !

  43. ranga

    Thankx machan, hamadama comment danna wen na, eth hamadama thankx kiyagenama thama sub ganne. Ela. Supiriyata karanawa. Jaya wewa. Exam wadath hodata karaganin.

  44. geeth

    tnx bro sub dunnata. elaga ekath me wagema sub danna. ela

  45. Thanujaya Bandara

    tnx සහෝ මේ sub 1ක හොය හොය හිටියෙ

  46. sadeepa nadun

    season 5 eke sub eka ikmantama oneeeeeeeeeeeeeee

  47. colin sandaruwan

    season 5 kawda wage aida

  48. Lahiru

    Thanx bro..

  49. lahiru

    meke s4 eke e11~20 yanakam down link denna puluwanda down link hoya ganna ba

  50. lahiru

    S05 ekatath ikmanata sub dendoo

Load more comments