මතකනෙ හේසූ කරගත්ත දේ. ඉතින් ඒ නිසා ඇයගෙ විවාහය අවලංගු වෙනවා. නමුත් ඇයගෙ ඒ නිසාම රජුගෙ දඬුවමකට යටත් වෙන්ඩ සිද්ධ වෙනවා. ඒ තමයි ඇයට ජීවිත කාලය පුරාම දමිවොන් මැදුරෙ සේවය කරන සේවිකාවක් වෙන්ඩ සිද්ධ වෙන එක. ඒ ආරංචියට කුමාරවරු නම් බොහොම දුක් වෙනවා. මොකද මාලිගාවෙ ජීවිතේ බොහොම රළු එකක් නිසා. නමුත් ඉතින් හේසූ…

මතකනෙ හේසූ කරගත්ත දේ. ඉතින් ඒ නිසා ඇයගෙ විවාහය අවලංගු වෙනවා. නමුත් ඇයගෙ ඒ නිසාම රජුගෙ දඬුවමකට යටත් වෙන්ඩ සිද්ධ වෙනවා. ඒ තමයි ඇයට ජීවිත කාලය පුරාම දමිවොන් මැදුරෙ සේවය කරන සේවිකාවක් වෙන්ඩ සිද්ධ වෙන එක. ඒ ආරංචියට කුමාරවරු නම් බොහොම දුක් වෙනවා. මොකද මාලිගාවෙ ජීවිතේ බොහොම රළු එකක් නිසා. නමුත් ඉතින් හේසූ මැදුරට ගිහින් රාජකාරි පටන් ගන්නවා. මේ මැදුරෙ පාලිකාව කවුරුත් හොඳින් අදුනන කෙනෙක්. ඇය හේසූට සළකන්නෙ නම් තරමක් නපුරු විදිහට.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E07.160913.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
746 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E07.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
20 comments
shehan
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
jinadaree
thank you ekmanata sub denawata...
aloka
නියම වැඩක්, දැනට දීපු ඔක්කොම කොටස් ටික සබ් එක්ක බැලුව. දිගටම කරගෙන යන්න sis. සුබ පතනවා
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..Chami.S
Thanks...
පොඩ්ඩා
ලස්සන කතාවක්..ගොඩක් ආසාවෙන් උපසිරසිත් එක්කම බලනවා හැමදාම..ස්තුතියි..
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..පොඩ්ඩා
moko bn mea comment adu.
හෂාන්
kauda danne bn ena eun sub eka witharak geniyanawa.
බොහෝම ස්තුතියි මේක දුන්නාට සැහෙන වෙලාවක් බලන් හිටියා.
සබ් එක්ක බලලා දැන් නොබලා බලන්නම කැම්මැලියි දුන්නාට ස්තුතියි
ithuru tikath ikmanata denna..kasun
mona karannada ape eunge hati wenas karanna ba.
අම්මෝ කොච්චර බලාගෙන හිටියද මේක එනකම්. සබ් එකට ගොඩාක් පිං.
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..jeewantha
sira kathawa bn.mun sub withara geniyanawa.sub dana ekata thanks kiyannewath na.
අමමෝ මේ දීල තියෙන්නෙ .. තෑන්ක්ස් sis උදේ ඉදන් බලන් හිට්ය මේක දෙනකන් ..dinesh
ape eun tika witharada bn hamadama comment danne bn.
:coolඉක්මනට දුන්නට ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසි ඉතුරු කොටස් ගින්දර වගේ දෙමුFox2017
මේක දෙනකම් බලන් හිටියේ තැන්ක්ස් මචෝ
s
Thxx sub ekata.digatama denna
KAVINDA GAMAGE
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.Mahesh
Sub ekata thanx akke
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiruni Himasha
tnqqqqqqqqqqqqqqqqqqqqqq
Lahiru Amarathunga
tanxx sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankz sister ithuru episode tikath ikmanta denna