Watch Trailer

Vikings [S04: E19] with Sinhala Subtitles | එංගලන්තයේ ඉරණම…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අවසාන කොටසට කලින් කොටස අරගෙන ආව. මේ කොටසට උපසිරසි කලේ සමන් ප්‍රසාද් සහෝදරයා. මේ වෙනකොට කතාව ගැන කියනවනම් බියෝන්, අයිවර් ප්‍රමුඛ සහෝදරයින් මහා හමුදාවත් කැටුව එංගලන්තයට ගිහින් තියෙන්නේ, ඒ වගේම ලගතව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණයක් තියන බවත් දන්නවනේ, හැරල්ඩ් රජු තමා ඒ කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බලල අතක්…

Viking Mid Season-1

ඔන්න අවසාන කොටසට කලින් කොටස අරගෙන ආව. මේ කොටසට උපසිරසි කලේ සමන් ප්‍රසාද් සහෝදරයා. මේ වෙනකොට කතාව ගැන කියනවනම් බියෝන්, අයිවර් ප්‍රමුඛ සහෝදරයින් මහා හමුදාවත් කැටුව එංගලන්තයට ගිහින් තියෙන්නේ, ඒ වගේම ලගතව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණයක් තියන බවත් දන්නවනේ, හැරල්ඩ් රජු තමා ඒ කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බලල අතක් යොදවල, අද ඒ කුමන්ත්‍රණයත් ක්‍රියාවට නැගෙනවා, ඒ වගේම ඒලා සහ එක්බර්ත් රජතුමාගේ ඉරණමත් තීන්දු වෙනවා, බලමු මහා හමුදාවේ වැඩ කොහොමද කියල, අවසාන කොටසින් හමුවෙමු එහෙනම්. ජයෙන් ජය, මටත් වඩා යස අගේට උපසිරැසිය කරල තියන සමන් සහෝදරයට ස්තුතිය. 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,829 downloadsDownload Vikings-04x19.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/SamanPrasad2-e1480018432344.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

1,829 downloadsDownload Subtitles18 KB

25 comments

  1. Yohan

    thanks bro

  2. senura

    thanks

  3. LSM HUSKAA

    hei tnks yo sub akata

  4. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා..

    1. lusitha1298

      Tnx bro

  5. Amil Gamage

    Thanks Bro Sub Ekata..
    mea Para Suba Karala thiyenne. "Saman" koluwa ea.. ela..

  6. Kulanjana Maduranga

    niayamai…thanks SAMANsaho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ravindu

      final episode eka awa ada sub dapanko. puluwanda?

  8. Mahesh

    Sub ekata thanx bro

  9. Rajitha

    Thanks machan......jayawewa.....!

  10. piyumal sanjeewa

    බොහොම ස්තූතියි

  11. Kasun Widusha

    Ela tnx aaa

  12. kawinda gayashan

    Thanks for sub

    direct link eka

    tvmansala.com

  13. Dasun

    Thank you for Subtitle....

  14. Dasun

    Thank you for subtitle

  15. Thanujaya Bandara

    සුපිරිම කතාවක් අපට සිංහල සබ් එක්ක රසවිදින්න අවස්ථාව සලසාදුන් “විමා” ට මාගේ ගෞරවණීය ප්රාණාමය

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි

  17. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤
    ජය..!

  18. Shihan

    Tnx aa...elama

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  20. Anonymous

    Thankz bro ❤️️

  21. jayNP

    Thank you... keep it up good work.. :)

  22. lakshan

    thanks .......................

  23. sadeepa

    thankz.