කොහොමද හැමෝටම.ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි 100 කතාමාලාවේ 4වන සමය ආරම්භ කරන්නයි ඉක්මනට කොටලා ඉවරයක් කළා ආව දවසෙම ඈ 7.00 වෙද්දී.පළමු සහ දෙවන සමයන් ඔබට ගෙන ආවේ රොයිලි අයියා. 3 වන කතා සමයේදී ඒ වගකීම මට පැවරුණා.ඉතින් මේ සූදානම 4වන සමයත් ඔබ හමුවේ තබන්නයි.හරි එහෙමනම් කතාව බලාපු අයනම් මේ ගැන අ…

කොහොමද හැමෝටම.ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි 100 කතාමාලාවේ 4වන සමය ආරම්භ කරන්නයි ඉක්මනට කොටලා ඉවරයක් කළා ආව දවසෙම ඈ 7.00 වෙද්දී.පළමු සහ දෙවන සමයන් ඔබට ගෙන ආවේ රොයිලි අයියා. 3 වන කතා සමයේදී ඒ වගකීම මට පැවරුණා.ඉතින් මේ සූදානම 4වන සමයත් ඔබ හමුවේ තබන්නයි.හරි එහෙමනම් කතාව බලාපු අයනම් මේ ගැන අඩුවක් නැතුව දන්නවා ඇතිනේ. නමුත් නොබලපු පිරිස් වෙනුවෙන් මං පෙර කතාමාලාවන් ගැන යම් මතක් කිරීමක් කරන්නම්.
පළමු කථාමාලාව.
න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් පෘථිවිය ජීවිත්වීමට සුදුසුදැයි යන්න පරික්ෂා කිරීමට තරුණයින් 100 දෙනෙකු පෘථිවිය වෙත එවනවා.ඒ අතරින් ක්ලාක්,බෙලමි,ඔක්ටෙවියා,ජස්පර්,ෆින්,වේල්ස්,මොන්ට්,මර්ෆි යන අය මුලිකත්වයක් ගත්තා නොවෑ.පෘථිවියේ පාරිසරික තත්වය සහ වාතය ජිවය පැවතීමට යෝග්‍ය ලෙස තමා තියෙන්නේ. නමුත් ඔවුන්ට වෙනත් තර්ජනයක් එල්ල වෙනවා. ඒ තමා පෘථිවියේ ජිවත්වෙන්නන් හෙවත් ‘භුමිවාසින්”. ඉතින් මේ භුමිවාසින් සමග අහසින් පැමිණි අයට සටන් වැදීමට සිදුවෙනවා. පිරිස් බලයෙන් අඩුවුනත් ඔවුන්ගේ තාක්ෂනය සහ දැනුම ඔවුන්ගේ වාසියට හේතුවක් වුනා.අවසානයේ සටනකින් භුමිවාසින් 300කට අධික පිරිසක් මරා දමා ජය ගැන්මට ඔවුන් සමත්වෙනවා. නමුත් ඒ හා සමගම නව තර්ජනයක් මතුව එනවා.
දෙවැනි කථාමාලාව.
පළමු කතාමාලාව අවසානයේ කදුකරවාසින් විසින් ඔවුන්ව අල්ලාගන්නවා. මේ වෙද්දී අභ්‍යවකාශයේ හිටපු පිරිසත් පෘථිවියට ඇවිත් ඉවරයි. කවුද මේ කදුකරවාසින් කියන්නේ? ඔවුන් ම්ලේච්ඡ හෝ ග්‍රෝත්‍රික ජන කොටසක් නෙවෙයි.මවුන්ට් වෙදර් නම් භූගත හමුදා කදවුරක දිවි ගෙවන ආකාශ වැසියන් මෙන්ම ඉහල තාක්ෂණයකට උරුමකම් කියමින් දිවි ගෙවන පිරිසක්.භුමිවාසින් පවා මොවුන්ට බියක් දක්වනවා. ඔවුන් මිත්‍රශීලි ලෙස පෙනී හිටියත් ඇතුලතින් ඔවුන් භුමිවාසින්ටත් වඩා රුදුරු බව ක්ලාක් දැනගන්නවා.අවසානයේ ඇය ඒ ස්ථානයෙන් පලාවිත් තම මිතුරන් සහ භුමිවාසි ජනයා කදුකර වාසීන්ගෙන් මුදාගැනීමට දෙපක්ෂයේ ඒකාබද්ධ සේනාවන් සමග සටනකට මුල පිරුවත් භුමිවාසි නායකයා අවසන සටනින් ඉවත්ව යන්නේ කදුකරවාසින් සමග ඇති කරගත එකගතාවයක් නිසාවෙන්. මේ නිසා ක්ලාක් තීරණය කරනවා තනිව තම මිතුරන් මුදාගැනීමට. ඒ සදහා ඇය සියලුම කදුකරවාසින් ඝාතනය කරනවා.
තෙවැනි කතාමාලාව.
තෙවැනි කතාමාලාව පටන්ගනිද්දී කට්ටියටම මතක ඇතිනේ ක්ලාක් ආකේඩියාවේ නැහැ. ඇය වනයකට වෙලා තනියම තමා දිවි ගෙවන්නේ. කදුකරවාසින්ව ඝාතනය කළ නිසාම ඇයට වන්හේඩා නැතිනම් මරණයේ පාලකයා කියලා නමක් එහෙමත් පට බැදෙනවනේ.ඒවගේම කතාව ආරම්භයේදී අයිස් ජාතින් සමග යුද්දෙකට එහෙමත් මුල පුරන්න වෙනවා. කොහොමින්හරි ආකේඩියාව දහතුන්වන ගෝත්‍රය ලෙස කමාන්ඩර්ගේ(ලෙක්සාගේ) පාලනය පිළිගැනීමත් සමග එය අවසන් වෙනවා. ඒවගේම කට්ටියට මතකද දන්නේ නැහැ කතාවේ මැද හරිය වගේ වෙද්දී ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ආලෝකයේ නගරය. ඒ ජාහා ආලෝකයේ නගරයට ඇතුල්වෙන යතුරුත් සමග නැවත පැමිණීමත් සමග. මේ ආලෝකයේ නගරයට ආකේඩියාව මෙන්ම බොහොමයක් ගෝත්‍රික ජනයාද නතු වෙනවා. නමුත් අවසන සුපුරුදු ලෙස ක්ලාක් ඔවුන්ව බේරගන්න මුල පුරනවා. ආ ඒවගේම තෙවන සමය කතාමාලාවේ ප්‍රධාන චරිත සමුගැන්මකට ලක්වූ සමයක් වූහ.
හතරවන කතාමාලාව.
හොදයි එහෙමනම් ඔන්න අවුරුද්දකට විතර පස්සේ හතරවන කතාමාලාව පටන්ගත්තා. ඉතින් දැන් මේ වෙද්දී ට්‍රේලරේ බලපු හැමෝම වගේ දන්නවා හතරවන කතාසමයට පාදක වෙන මූලික සිදුවීම. ඒ තමා ඇලීගේ අනාවැකිය. මතක ඇතිනේ තුන්වන කතාමාලාව අවසානයෙ ඇලීගේ විනාශ වීමට පෙර ඇය යම්දෙයක් ක්ලාක්ට කියනවා. ඇය පවසනවා පෘථිවියෙන් 96%ක ප්‍රමානයක් වාසය කිරීමට නොසුදුසු තත්වයට පත්වෙන බවත් ඇය උත්සහ කරන්නේ එයින් ඔවුන්ව මුදාගැනීමට බවත්. අද කතාව පටාන්ගන්නේ ඇලීව නවත්තපු තැන ඉදන්. ඉතින් මොකද වෙන්නේ කියලා මං මොකවත්ම කියන්නේ නෑ. ඔයාලට ඒක බලලම දැනගන්න ඉඩ තියමින් මම සමු ගන්නවා.එහෙනම් කලින් කතාමාලාවේ වගේම මේකෙදිත් කට්ටිය සහයෝගය දෙයි කියලා හිතනව.
ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
40,001 downloadsDownload The.100.S04E01.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
140 comments
kavindu
Pasindu
Tnx kollo sub ekata! S04 eka enkann blan hitiye.:D
Jeewantha
බොහොම ස්තුතියි.
Panamure
Thank you so much machooo..Iwasillak Nathuwa hitiye ada dawasama.... :)
Dilan
Thank you so much bro... meka enakm balan hitiye. okkoma episode tika me wage ikmanat deepan. bohoma pin.
Kasun
බොහොම ස්තුතියි.........
Dhanushka
Thanksssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Pradeep M Gamlath
thanks bro ..***!
Tharindu Chathuranga
enakan hitiye
thankz broDilanda Rukshan
Thnx bro....
Sudheera Kasun
නියමයි... ස්තුතියි බ්‍රෝ....
Dileepa
Ela ela hewwa gaman hamba una deiyo dekka wage.....ela thanxxxxx lot.....wacahanawalin kiyanna be..
indika
thanks
chaminda
enakal balagena hitiye deiyooooo
sub ekata godaaaak thanksJR
වෙඩි වගේ සබ් එක දීලනෙ :D Thanks සහෝ! ඔන්න එහෙනම් බාගත්තා. එත් කේස් එක තාම web-dl ඇවිත් නැති එක තමා :(
yohan
thanks brooo
රයන් ද සිල්වා
සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා....Vidura
thans
Prasad Randunu
Ela sahooo oya. Jaya wewa.. thnk u sub eka kepawimen dunnta. Sadaaa jaya obatath, baiscopelk ekatath.
asa
kauru hari meke download link ekak denawada..
sunimal
Ammmo enakal balan...hitiye....link ekak denna puluwan nam dodakk.....loku deyak....
Sanath Indika
දෙයියෝ බැලුවා වගේනේ. ස්තුතියි සහෝ :) (y)
Nipun
ty saho !
Kasun Widusha
Elama mcn tnx
සාලිය බණ්ඩාර
elas
Kasun Lakshan
hammo patta saho.. iknata deeelaaaa ...supiri
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….piyumal sanjeewa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
J Sri
Ammapaaa suuti mnikaaa ubwa mraagna knna hthenva sak aaawss ammaa ykooo dn ei dn dei kiyla blbla htyeee thnks wsthuu elma sub ekta
Ddmd Ruwan
thanq subata,
Gihan Iddamalgoda
thanks 4 sub
lahiru
tanxx broo ikmanata sub 1ka dunnata godkkk tanxx good luck!.......
Pk
Mchn epiya bagnna thnk danna ekek kiyapnko....
Suranga
Thank you very much....we are sooo happy...
Raveesha Sandamin
බොහොම ස්තූතියි සබ් එකට...!!!!!
Ravindu
Thnxx saho
Suranga
Mcho kalin wage direct link 1ka dannako
Manarrow
tahuduuuuuu... menna yakow awilllaaaaaa.. hukki hukki huuuuuuuuuuuuuuuuuu.. thanku wewaa.. ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
Amila
Ela ela ayiye
Nim
gidam thankz ayya...hemadama me wage ikmanata sub denna lebewa..
lahiru devinda
thanks bro
ela ela...Iresh Laksahan
elas
Rajitha
Thank you saho......jayawewa.....!
CK
Thank you bro!!
kawinda gayashan
thankz for sub
direct link eka
tvmansala.com
suraska
thanks bro
harsha
බොහෝම ස්තූතියි මධුක. බොහෝම ඉක්මනින් සබ ගෙනල්ල නොවෑ. ජයවේවා
ARAVINDA
Thànkz sahoo season 4 sub karanawata..obata saha baiscope site ekata jain jayama..elam...
Aravinda Sanjeewa
Superb...,
ishan
thanks bro sub 1ta.......
Mahesh
ammooooooooooo. p!ssu wage.... thanx bro.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub ekata tnx... hbai mta episode eka download kragnna data ne klin kyanna epai dn heta ude wenakn inna wenawane