ඔන්න හයවෙනි කොටස අරගෙන ආව. දැන් නම් හිතට සහනයක්.මේ වෙනකොට කතාව ගැන මතක ඇතිනේ වෙච්ච දේවල් ටික එහෙම. මේ වෙනකොට අයිවර් හිට්සර්ක් සහ හැරල්ඩ් රජා ඉන්නේ එක පිලක. ඒ අයගේ සැලැස්ම කැටගට් වලට පහරදීලා ලගතව මරන්න. හැබැයි අයිවර් සහ හැරල්ඩ් දෙන්න එකට හිටියට ඉන්නේ තම තමන්ගේ සැලසුම් එක්ක. හැරල්ඩ් ඉන්නේ නෝවේ රට එක්…

ඔන්න හයවෙනි කොටස අරගෙන ආව. දැන් නම් හිතට සහනයක්.මේ වෙනකොට කතාව ගැන මතක ඇතිනේ වෙච්ච දේවල් ටික එහෙම. මේ වෙනකොට අයිවර් හිට්සර්ක් සහ හැරල්ඩ් රජා ඉන්නේ එක පිලක. ඒ අයගේ සැලැස්ම කැටගට් වලට පහරදීලා ලගතව මරන්න. හැබැයි අයිවර් සහ හැරල්ඩ් දෙන්න එකට හිටියට ඉන්නේ තම තමන්ගේ සැලසුම් එක්ක. හැරල්ඩ් ඉන්නේ නෝවේ රට එක්සත් කරගෙන රජවෙන්න. මේ වෙනකොට කැටගට් විතරයි වෙනම රාජධානියක් විදියට තියෙන්නේ. එතකොට බියෝන් මේ වෙනකොට අප්‍රිකාවෙන් පලා එනවා. මතක ඇතිනේ මිනි මස් පවා කන්න වෙලා යාන්තමින් ජිවිතේ ඔන්න මෙන්න තියාගෙන හිටිය අන්තිම මොහොත වෙනකොට. ඉතිං බියෝන් ඒවි කැටගට් වලට. එතකොට කැටගට් පාර්ශවය වෙන්නේ බියෝන් ඌබේ සහ ලගතා. ලගත අනාගතය දකින්නා ගාවට ගියාම ලගතට කිව්වේ රැග්නගේ මරණයේ ප්‍රතිපල ටහ්වම හරියටම ඉවර උනේ නැහැ අවසානයේ ආරම්භය තමයි මේ සිද්දවෙන්නේ කියල. ඉතිං වයිකින්ලා දෙපිල බෙදිලා මරාගන්න හදනකොට එංගලන්තයේ එතල්වුල්ෆ්ගේ හමුදාවන් හොඳටම දුර්වල වෙලා රණශුරයෙක් වෙච්ච බිෂොප් හෙහ්මන්ඩ් එහෙම දැන් ඉන්නේ අයිවර් භාරයේ. ඉතිං වයිකින් අනාගතය, කැටගට් වල ඉරණම, හැරල්ඩ් රජාගේ නෝවේ රටටම රජවීම, එතල්වුල්ෆ්ගේ නැවත ශක්තිමත් වීමේ බලාපොරොත්තු, අයිවර්ගේ වෙනත් සැලසුම්, හිට්සර්ක්ගේ ඉරණම, බියෝන් අනාගතයේදී මොනවා කරයිද, කියන ගැටළු එක්ක මැදි විරාමයට තවත් කතා හතරක් ඉතුරුවෙලා තියන මොහොතේදී අපි බලාගෙන ඉමු මොනවද වෙන්නේ කියල. හත්වෙනි කතාන්ගයෙන් ලබන සුමානේ නැවත හමුවෙමු එහෙනම්, සබ එක ඩව්න්ලෝඩ් කරගන්න එකවුන්ට් එකක් හදාගන්න බැරි උදවිය අපි දීල තියෙන උපදෙස් ලැයිස්තුව කියවන්න නැවතත්. වැඩි දෙයක් කරන්න නැහැ. ඊ මේල් එකට පාස්වර්ඩ් එක ආවේ නැත්නම් අපේ ඊමේල් එකට මේල් එකක් දාන්න අවශ්‍ය පාස්වර්ඩ් එක ඉල්ලලා. එතකොට ඇඩ්මින් එකෙන් අදාළ පාස්වර්ඩ් එක එවනවා. එහෙනම් අපි ගියා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
18,439 downloadsDownload Vikings.S05E6.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
78 comments
ritzmax
devinda
Ty vima..... Gdk Pin Malli.....
M.R.Insaf
Thank you saho..
nethna dilmina
Thanks Bro
sachintha
Thanks shan ayye sub ekata....
Walking dead eke sub tikath denna puluwan widiyata...
charanaharshana
Thanks Bro
Subhash13
Thxs machan.. welawatama sub tika dunna... ediriyatama yanna jaya wewa.
kushani sanjula
එල සහෝ දිගටම දෙන්න
panagama
thank you
Mahesh ruwan
Thnx mchn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sk
තුති ඔබට..
ජයෙන් ජයම වේවා..Thilan Durage
Thank you....
Chathush
ela bro...thanks
Yasas
thanks bro!!!!
damioempire
thank you bro
kviduranga
bro season ekaka episode okkogema subtitles eka para download krgnna wdhk tynwda?? ekin eka download krnne ntuwa?
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
priyanthapremarathna
එල එල සබ් එකට ස්තුතියි මචං
My Pornn
එලහ් මචෝ
kumaradasa
sabata tthanks.walking dead eka sub danawada saho?parakku unat kmak na.
විමා
හැකි ඉක්මනට වොකින් ඩේඩ් එකත් දෙනවා
Achi
එල තැන්ක්ස් බොක්ක
asirisb
Ayeth TV series walata sub denawata thanks.
rasara
Sub ekata thanks bro
Sameera
thnx bro.
pramod1234
paharaaaaaaaaaaa
snranga7
Thanks bro ....
ලහිරු ප්‍රසාද්
Thx
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Tharindu Rashan
sub ekata thanks saho.digatama sub denna mekata.
Sahanp
thanks bro
S.janitha
thank you
Hetti
බොහොම ස්තූතියි..
notisamanalaya
උපසිරසියට ස්තූතියි
Kaushan
Scorpons Sub Tika Ikmanta Dennako Mchn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Savinduinduwara
ස්තූතියි සහෝ
උදයංග සම්පත් හතරසිංහ
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.... වොකින් ඩේඩ්, වෑන් හෙල්සින් ඒවත් ඕනේ... :D
Anuruddha Leo
Hail_Vima
DilanDilshan
thankz thankzz...jaya wewa.
geethkamal
ammaa enakal hitiye balan. tnx saho sub denawata.
charithsbc
hammo hena kattak kala log une harima asawen hitiye comment ekak danna kohoma unath me upasirasi hadana siyaluma denata bohoma sthuthi bashawa sanwardanayata loku udawwak wagema harima rasawath jayen jayama pathanawa web adaviyata
Lahiru LU
Ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Samitha Darshana
Patta
Lakshan88
Download denne na ne bun
lkanishka
Tnxxx
kdrangana
සු හ න ව ව ස ර ක් වේ වා !!
nadeeshrukmal
thanks
nimalmax
tnkz sub එකට... දිගටම කරන්ඩෝ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx saho sub ekata.jaya wewa.digatama yamu