Watch Trailer

Vikings [S05: E05] with Sinhala Subtitles | අපි හැමෝම ඉන්නේ එක්තරා සංචාරයක.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ආව පස්වෙනි කොටස අරගෙන. අද රෑ වෙනකොට හයවෙනි කොටස. ඒ කියන්නේ ඊයේ ආව කොඅස දෙන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට බියෝන් ඉන්නේ අප්‍රිකාව බලා යමින්. ඒ වගේම යෝක් වල අයිවර් කොටුවෙලා කියල බිෂොප් හෙහ්මන්ඩ් සහ එතල්වුල්ෆ් රජතුමා හිතාගෙන ඉන්නවා. ඒත් අයිවර්ට වෙනම සැලැස්මක් තියෙන බවක් තමයි ගියවර කතාවෙන් ක…

ඔන්න ආයෙත් ආව පස්වෙනි කොටස අරගෙන. අද රෑ වෙනකොට හයවෙනි කොටස. ඒ කියන්නේ ඊයේ ආව කොඅස දෙන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට බියෝන් ඉන්නේ අප්‍රිකාව බලා යමින්. ඒ වගේම යෝක් වල අයිවර් කොටුවෙලා කියල බිෂොප් හෙහ්මන්ඩ් සහ එතල්වුල්ෆ් රජතුමා හිතාගෙන ඉන්නවා. ඒත් අයිවර්ට වෙනම සැලැස්මක් තියෙන බවක් තමයි ගියවර කතාවෙන් කියවුනේ. ඒ වගේම සිසිලියේ පාලකයා ඇත්තම පාලකය නෙමේ වෙනත් එමීර් කෙනෙක් කියලයි දැන් කියන්නේ. ඔය දේවල් වෙන අතරවාරයේ වයිකින් රටේ ඒ කියන්නේ නෝවෙ රටේ හැරල්ඩ් රජතුමා විවාහ වෙනවා. ඒ ලගතගේ හිටපු ආදරවන්තිය ඇස්ට්‍රිඩ් එක්ක. ලගත ඌබේ එක්ක එකතු වෙලා හවුලක් හදාගන්නවා. පේන විදියට රැග්නගේ පුත්තු දැන් විසිරිලා බෙදිලා වෙන්වෙලා. එකිනෙකා යුධ කරන්නයි දැන් සුදානම. අද කතාව වෙන්න කලින් බලවත්ම වාසිය තියෙන්නේ හැරල්ඩ් රජතුමාටයි අයිවර්ටයි. ලගත ඉන්නේ දුර්වල වෙලා. ඒක පෙන්න තියෙනවා ලගත කරන කියන දේවල් වලින්. ඉතිං වැඩි කතා නැතුව මේ කොටස දීලා යන්නම්. හයවෙනි එපිසෝඩ් එකෙන් මුණගැහෙමු. ජයෙන් ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

18,193 downloadsDownload Vikings.S05E5.zip18 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

18,193 downloadsDownload Subtitles18 KB

42 comments

  1. max payne

    thnx brther... machn walking dead ektath puluwannam sub eka dnnko

  2. shamen222

    thanks machan !!

  3. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි මචෝ... විමාගෙ සබ් එක එනකං බලං හිටියෙ... Keep it up... Good Luck ... :D

  4. YomalNilanka

    ela bn 6 enkmbln inawa

  5. Gathsara Umesh

    Bhooooom sthuthiyi..

  6. Subhash13

    Thxs bokka... jaya wewa

  7. Anuruddha Leo

    Hail_Vima

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  9. S.janitha

    thank you

  10. auto

    thanks..............

  11. panagama

    thank

  12. sama bro

    thnx

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Thilan Durage

    Thank you...

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. polaya

    thanks brother..

  17. snranga7

    Thanks bro.....

  18. Sahanp

    thanks broo

  19. ripgcr

    Thanks macho

  20. DilanDilshan

    patta aaa...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Himasha21

  22. futureomega

    Thax for the sub. & Happy new year

  23. nimalmax

    tnkz sub එකට… දිගටම කරන්ඩෝ…!

  24. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!

  25. devaka perera

    thnaks bro,
    vimage weda gena ahanna deyak ne.super

  26. umesh@55

    thanks sub ekata, patta hode ....

  27. low_raider

    thanks macho jaya wewa

  28. bvimukthi

    තද ...oya sub damme nattam meka balala wadakut na

  29. ASMA

    Thank u bro...

  30. lahiruarunaluprasanna

    thank you sahodaraya apita me wage sinhala subtitle denawata obata jaya wewa

  31. Milinda Sadaruwan

    thanks macho.

  32. kumarapsp

    Thanks Bro !!!

  33. gayanmagee

    thanks

  34. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  35. Stranger

    thanks

  36. chamith555

    ft

  37. 0718901293

    Thanx vima

  38. sahancharuka

    thank you!!!!!!!!!!!!!

  39. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  40. jayNP

    Thank you... keep it up good work.. :)

  41. sadeepa

    thanks for the subs...................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.