Watch Trailer

Vikings [S05: E06] with Sinhala Subtitles | දෙපිලකට බෙදීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හයවෙනි කොටස අරගෙන ආව. දැන් නම් හිතට සහනයක්.මේ වෙනකොට කතාව ගැන මතක ඇතිනේ වෙච්ච දේවල් ටික එහෙම. මේ වෙනකොට අයිවර් හිට්සර්ක් සහ හැරල්ඩ් රජා ඉන්නේ එක පිලක. ඒ අයගේ සැලැස්ම කැටගට් වලට පහරදීලා ලගතව මරන්න. හැබැයි අයිවර් සහ හැරල්ඩ් දෙන්න එකට හිටියට ඉන්නේ තම තමන්ගේ සැලසුම් එක්ක. හැරල්ඩ් ඉන්නේ නෝවේ රට එක්…

ඔන්න හයවෙනි කොටස අරගෙන ආව. දැන් නම් හිතට සහනයක්.මේ වෙනකොට කතාව ගැන මතක ඇතිනේ වෙච්ච දේවල් ටික එහෙම. මේ වෙනකොට අයිවර් හිට්සර්ක් සහ හැරල්ඩ් රජා ඉන්නේ එක පිලක. ඒ අයගේ සැලැස්ම කැටගට් වලට පහරදීලා ලගතව මරන්න. හැබැයි අයිවර් සහ හැරල්ඩ් දෙන්න එකට හිටියට ඉන්නේ තම තමන්ගේ සැලසුම් එක්ක. හැරල්ඩ් ඉන්නේ නෝවේ රට එක්සත් කරගෙන රජවෙන්න. මේ වෙනකොට කැටගට් විතරයි වෙනම රාජධානියක් විදියට තියෙන්නේ. එතකොට බියෝන් මේ වෙනකොට අප්‍රිකාවෙන් පලා එනවා. මතක ඇතිනේ මිනි මස් පවා කන්න වෙලා යාන්තමින් ජිවිතේ ඔන්න මෙන්න තියාගෙන හිටිය අන්තිම මොහොත වෙනකොට. ඉතිං බියෝන් ඒවි කැටගට් වලට. එතකොට කැටගට් පාර්ශවය වෙන්නේ බියෝන් ඌබේ සහ ලගතා. ලගත අනාගතය දකින්නා ගාවට ගියාම ලගතට කිව්වේ රැග්නගේ මරණයේ ප්‍රතිපල ටහ්වම හරියටම ඉවර උනේ නැහැ අවසානයේ ආරම්භය තමයි මේ සිද්දවෙන්නේ කියල. ඉතිං වයිකින්ලා දෙපිල බෙදිලා මරාගන්න හදනකොට එංගලන්තයේ එතල්වුල්ෆ්ගේ හමුදාවන් හොඳටම දුර්වල වෙලා රණශුරයෙක් වෙච්ච බිෂොප් හෙහ්මන්ඩ් එහෙම දැන් ඉන්නේ අයිවර් භාරයේ. ඉතිං වයිකින් අනාගතය, කැටගට් වල ඉරණම, හැරල්ඩ් රජාගේ නෝවේ රටටම රජවීම,  එතල්වුල්ෆ්ගේ නැවත ශක්තිමත් වීමේ බලාපොරොත්තු, අයිවර්ගේ වෙනත් සැලසුම්, හිට්සර්ක්ගේ ඉරණම, බියෝන් අනාගතයේදී මොනවා කරයිද, කියන ගැටළු එක්ක මැදි විරාමයට තවත් කතා හතරක් ඉතුරුවෙලා තියන මොහොතේදී අපි බලාගෙන ඉමු මොනවද වෙන්නේ කියල. හත්වෙනි කතාන්ගයෙන් ලබන සුමානේ නැවත හමුවෙමු එහෙනම්, සබ එක ඩව්න්ලෝඩ් කරගන්න එකවුන්ට් එකක් හදාගන්න බැරි උදවිය අපි දීල තියෙන උපදෙස් ලැයිස්තුව කියවන්න නැවතත්. වැඩි දෙයක් කරන්න නැහැ. ඊ මේල් එකට පාස්වර්ඩ් එක ආවේ නැත්නම් අපේ ඊමේල් එකට මේල් එකක් දාන්න අවශ්‍ය පාස්වර්ඩ් එක ඉල්ලලා. එතකොට ඇඩ්මින් එකෙන් අදාළ පාස්වර්ඩ් එක එවනවා. එහෙනම් අපි ගියා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

18,440 downloadsDownload Vikings.S05E6.zip21 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

18,440 downloadsDownload Subtitles21 KB

78 comments

  1. ritzmax

    thanx saho sub ekata.jaya wewa.digatama yamu

  2. devinda

    Ty vima..... Gdk Pin Malli.....

  3. M.R.Insaf

    Thank you saho..

  4. nethna dilmina

    Thanks Bro

  5. sachintha

    Thanks shan ayye sub ekata....

    Walking dead eke sub tikath denna puluwan widiyata...

  6. charanaharshana

    Thanks Bro

  7. Subhash13

    Thxs machan.. welawatama sub tika dunna... ediriyatama yanna jaya wewa.

  8. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  9. panagama

    thank you

  10. Mahesh ruwan

    Thnx mchn

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Sk

    තුති ඔබට..
    ජයෙන් ජයම වේවා..

  13. Thilan Durage

    Thank you....

  14. Chathush

    ela bro...thanks

  15. Yasas

    thanks bro!!!!

  16. damioempire

    thank you bro

  17. kviduranga

    bro season ekaka episode okkogema subtitles eka para download krgnna wdhk tynwda?? ekin eka download krnne ntuwa?

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. priyanthapremarathna

    එල එල සබ් එකට ස්තුතියි මචං

  20. My Pornn

    එලහ් මචෝ

  21. kumaradasa

    sabata tthanks.walking dead eka sub danawada saho?parakku unat kmak na.

    1. විමා

      හැකි ඉක්මනට වොකින් ඩේඩ් එකත් දෙනවා

  22. Achi

    එල තැන්ක්ස් බොක්ක

  23. asirisb

    Ayeth TV series walata sub denawata thanks.

  24. rasara

    Sub ekata thanks bro

  25. Sameera

    thnx bro.

  26. pramod1234

    paharaaaaaaaaaaa

  27. snranga7

    Thanks bro ....

  28. ලහිරු ප්‍රසාද්

    Thx

  29. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  30. Tharindu Rashan

    sub ekata thanks saho.digatama sub denna mekata.

  31. Sahanp

    thanks bro

  32. S.janitha

    thank you

  33. Hetti

    බොහොම ස්තූතියි..

  34. notisamanalaya

    උපසිරසියට ස්තූතියි

  35. Kaushan

    Scorpons Sub Tika Ikmanta Dennako Mchn

  36. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  37. Savinduinduwara

    ස්තූතියි සහෝ

  38. උදයංග සම්පත් හතරසිංහ

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.... වොකින් ඩේඩ්, වෑන් හෙල්සින් ඒවත් ඕනේ... :D

  39. Anuruddha Leo

    Hail_Vima

  40. DilanDilshan

    thankz thankzz...jaya wewa.

  41. geethkamal

    ammaa enakal hitiye balan. tnx saho sub denawata.

  42. charithsbc

    hammo hena kattak kala log une harima asawen hitiye comment ekak danna kohoma unath me upasirasi hadana siyaluma denata bohoma sthuthi bashawa sanwardanayata loku udawwak wagema harima rasawath jayen jayama pathanawa web adaviyata

  43. Lahiru LU

    Ela ela

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Samitha Darshana

    Patta

  46. Lakshan88

    Download denne na ne bun

  47. lkanishka

    Tnxxx

  48. kdrangana

    සු හ න ව ව ස ර ක් වේ වා !!‌‌‌‌‌‌‌‌‌‌

  49. nadeeshrukmal

    thanks

  50. nimalmax

    tnkz sub එකට... දිගටම කරන්ඩෝ...!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.