ආයුබෝවන්..! ඉතිං ඔන්න ආයෙත් තවත් පුරාවෘතගත කතාන්දරයක් බයිස්කෝප් රසිකයන්ට රසවිඳින්න පරන් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මේක ඉතිං හැම කෙනෙක්ම දන්නව වගේ අපේ ශාන් විමුක්ති සහෝදරයා තමයි අරගෙන ආවෙ මේ තරම් කාලයක්. කොහොමහරි ඉතිං උපසිරැසිකරණයට යොදන්න තියෙන කාලය මදිකම නිසා මේ කතා මාලාව මගේ අතට පත් වුණා. ඉතිං මග…

ආයුබෝවන්..!
ඉතිං ඔන්න ආයෙත් තවත් පුරාවෘතගත කතාන්දරයක් බයිස්කෝප් රසිකයන්ට රසවිඳින්න පරන් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මේක ඉතිං හැම කෙනෙක්ම දන්නව වගේ අපේ ශාන් විමුක්ති සහෝදරයා තමයි අරගෙන ආවෙ මේ තරම් කාලයක්. කොහොමහරි ඉතිං උපසිරැසිකරණයට යොදන්න තියෙන කාලය මදිකම නිසා මේ කතා මාලාව මගේ අතට පත් වුණා. ඉතිං මගේ කාර්‍යබහුල වීම නිසා වෝකින් ඩෙඩ් ලබා දීමේදී යම් යම් අතපසුවීම් වුණාට, මේ කතා මාලාවෙදි එහෙම වෙන්න දෙන්නෙ නෑ. මොකද මගේ කාර්‍යබහුල කාල සීමාව ඉක්මවල දැන් නිදහස් කාලයක් ඉදිරියට ලැබෙන නිසා. ඉතිං මේ වගේ කතා මාලාවක වගකීම මට භාර දීම සම්බන්ධයෙන් මම ශාන් සහෝදරයට ස්තුතිවන්ත වෙනව. එහෙනම් මතක් කරගමු කලින් මොනවද වුණේ කියල.
ඉතිං මම හිතනව කාටවත් ෆ්ලෝකි අමතක නැතුව ඇති කියල. රැග්නා ජීවිතයෙන් සමුගැනීම එක්ක ෆ්ලෝකි කතා මාලාවේ කොඳු නාරටිය බවට පත් වුණා කියල තමයි මටනම් හිතුණෙ. කොහොමහරි දෙවියන්ගේ භූමියට පා තියපු ෆ්ලෝකි, තවත් පිරිසක් එක්ක හොර රහසෙම අලුත් ජනාවාසයක් බිහි කිරීමේ අරමුණින් පිටත් වුණා. එහෙම ගියත් ඒ ජනාවාසය සාමාන්‍ය ජනාවාස වලටත් එහා ගිය, කුහකකම්, ම්ලේච්ඡකම් පිරිණු තැනක් වුණා. මේ නිසාම ෆ්ලෝකි තනිවම ගුහාවක් ඇතුළට ගියා දෙවියො හොයාගෙන. හැබැයි ෆ්ලෝකිට හමුවුණේ කුරුසයක්. ඒකෙන් ෆ්ලෝකිගෙ හිත බිඳෙනව. ඒ වගේම භූමි කම්පාවක් නිසා ගුහාව කඩාගෙන වැටිල ෆ්ලෝකි යට වුණා. එතනින් එහාට වුණු දෙයක් ගැන අපි දන්නෙ නෑ. ඉතිං මේ අතරෙ බියෝන් අයන්සයිඩ් කැටගට් වල අලුත් රජු වුණා. අයිවර් පැනගත්ත. එංගලන්තය එක්ක තිබුණු ගණුදෙනුවත් ඇල්ෆ්‍රඩ් එක්ක සාර්ථකව විසඳගන්න ඌබේ සහ ට්‍රෝවි දෙන්නගෙ උදව්ව නිසා හැකි වුණා. මේ හැම වෙලාවෙම ඇතල්ස්ටන් අමතක කරන්න බෑ ඉතිං. රැග්නා සහ ඇතල්ස්ටන් දෙන්න මේ කතාව පුරා අපේ මතකයේ ඉන්නව.
ඉතිං පහුගිය කතාංහයේ ලගතා තමන්ගෙ ජීවිතේ අවසාන කාලෙ ගෙවිලියක් විදියට ජීවත් වෙන්න තොරා ගත්ත. මේ අතරෙ අයිවර් ඉන්නෙ රුස් කියන රාජ්‍යයේ. ඒ කියන්නෙ පුරාණ රුසියාව. ඒ නිසා අමුතු භාෂාවක් එහෙම අහන්න ලැබෙයි මේ කතා මාලාවෙ. මේ අතරෙ අයිවර්ගේ අලුත්ම මිත්‍ර සමාගම වෙලා ඉන්නෙ ඔලෙග් කුමාරය. මතුපිටින් හරිම සුන්දර මනුස්සයෙක්. බලන්නකො අද ඒ සුන්දර කම මොන තරම් ද කියල. මේ අතරෙ බියෝන්ට තාමත් තීරණයක් ගන්න බැරිව ඉන්නෙ හැරල්ඩ් රජුට උපකාර කිරීම ගැන. මේ තීරණ එක්ක රැග්නා ලොත්බ්‍රොක් දරුවන්, නත්තං සහෝදරය පිරිසගේ ඉරණම් ගමන් මොන දිශා වලට හැරේවිද? බලමු මොකද වෙන්නෙ කියල. Skoll !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,196 downloadsDownload Vikings-S06-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
33 comments
Ishan Madusha
Sandarunimsara
Sub ekata tnx bro
Ruchira123big
Thanks Bro .. Jaya wewa
suranuwan
thank you....
kalpa77
thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
gayan215
bohoma sthuthi saho...
Supun Madhusha
Thanks bro
Milinda Sadaruwan
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
dsdkavishka
Thenks for sub
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
rockz2020
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
බොහොම ස්තූතියි සහෝ සබ් එකට ✌❤
The Dragon Prince S03 එකත් ඩව්න්ලෝඩ් කරන් බලාන ඉන්නේ සබ් දෙනකම්,
ඒකටත් සබ් කරයි කියලා බලාපොරොත්තු වෙනවා සහෝ! ජය වේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥උදයංග සම්පත් හතරසිංහ
ඒකෙ වැඩ ගොඩක් දුරට ඉවරයි. ඉක්මනට ඒකත් දෙනවා.
rockz2020
අහ් එලම සහෝ! ;) ❤
ජය වේවා! ✌❤
Achi
Thank bokka ආදරෙයි
H.madusanka
Thankz❤️
indika75
thanks..
madawaththa
ස්තූතියි සහෝ..
laxman
tnx..jaya
dil_shan
tnz sub ekata
geethkamal
tnx saho,jaya wewa
gayanmagee
thanks
Anonymous
Thanks Machooo....!!!!
Shihan
Tnx broo
DanTE
Skoll !
Banuja
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
jayNP
Thank you.. Keep it up good work.. :)
lakshan
thanks ...................
sadeepa
tnx brother.......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vikings [S06: E02] Sinhala Subtitles | දිවැසිවරයා..! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/Vikings-Season-6-b.jpg)



උපසිරැසියට ස්තූතියි සහෝ