Watch Trailer

Vikings [S06: E03] Sinhala Subtitles | මනුෂ්‍යත්වයේ විනාශය..! [සිංහල උපසිරැසි]

ඉතිං ඔන්න පොරොන්දු වුණා වගේම ආපු දවසෙම Vikings තුන්වැනි කතාංගය අරගෙන ආව. ඉතිං දැන් තේරිලා ඇතිනෙ මේ පාර කතාංගය මාර උද්වේගකරයි කියල. ඔලෙග් කුමාරයා කියන චරිතය එක්ක කතාවට ලොකු එළියක් වැටිල තියෙන්නෙ. ලස්සන මූණයි, හිනාවයි පිටිපස්සෙ අමු යකෙක් ඉන්නෙ කියල ලාවට දැක්ක අපි ගිය සතියෙ. රාජ්‍යයේ බලය තමන්ට අල්ලගන්…

ඉතිං ඔන්න පොරොන්දු වුණා වගේම ආපු දවසෙම Vikings තුන්වැනි කතාංගය අරගෙන ආව. ඉතිං දැන් තේරිලා ඇතිනෙ මේ පාර කතාංගය මාර උද්වේගකරයි කියල. ඔලෙග් කුමාරයා කියන චරිතය එක්ක කතාවට ලොකු එළියක් වැටිල තියෙන්නෙ. ලස්සන මූණයි, හිනාවයි පිටිපස්සෙ අමු යකෙක් ඉන්නෙ කියල ලාවට දැක්ක අපි ගිය සතියෙ. රාජ්‍යයේ බලය තමන්ට අල්ලගන්න බැරි වුණාට, සහෝදරයා ලඟ හිටපු රාජ්‍යයේ සැබෑ උරුමකරුවා ඊගෝර් කුමාරය තමන් ලඟට ගන්න, ඔලෙග්, ඇස්කොල්ඩ් කියන තමන්ගෙම සහෝදරයාට විෂ වයින් පොවල අමු අමුවේ මරල දැම්ම. ඒ විතරක් නෙවෙයි ඩීර් කියන අනිත් සහෝදරයාට අනාවැකියක් කියල බය කරල, තමන්ගේ නිදහස් ගමන් මාර්ගය හදා ගත්ත. මෙන්න මේ නිදහස් පැමිණීම මොන විදියටද බලපාන්නෙ කියල ඔන්න අද බලාගන්න පුළුවන්.

මේ අතරෙ ලගතා දැන් ඉන්නෙ වෙනම ගොවිපොළක් හදාගෙන. ගිය සතියෙ ලගතා තමන්ගෙ අසිපත ආයෙ අතට ගන්නෙ නෑ කියල වැළලුවා මතක ඇතිනේ. හැබැයි ලගතා කියන්නෙ ගෙවිලියක් වෙන්න පුළුවන් කෙනෙක්ද? අයුක්තිය, අසාධාරණය දැක දැක රැජිණක් වුණු ඇයට ඇස් වහගෙන ඉන්න පුළුවන් වේවිද? මේ අතරෙ හිට්සර්ක්ට හොල්මන් වෙන්න අරන්. ඒ වගේම ඔලෙග් සහ අයිවර් මිත්‍ර සන්ධානය කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. ඒක අද සහසුද්දෙන් බලගන්න පුළුවන් වෙයි. ඔලෙග් කියන්නෙ සුන්දර මූණක් යට හැංගුණු කෲර මිනිහෙක්. හැරල්ඩ් රජාට මොකක් වෙන්න ඇතිද? උත්තර ඔක්කොම අද බලාගන්න පුළුවන්. එහෙනම් The Dragon Prince තුළින් ඉක්මනින්ම නැවත හමුවෙමු. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

15,908 downloadsDownload Vikings-S06-E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

15,908 downloadsDownload Subtitles23 KB

36 comments

  1. chathu1984

    hdtv walata dennako

    1. උදයංග සම්පත් හතරසිංහ

      HDTV වලට සබ් දෙන්න නම් තව දවසක් දෙකක් විතර බලන් ඉන්න වෙනව බං. Video copy එක මුලින් HDTV ආවට ඔක්කොම සබ් එන්නෙ Web. ඉතිං HDTV එනකල් බලන් ඉන්න බෑ සබ් එක කරන්න. ඒ නිසා සබ් එක දුන්නට පස්සෙ ඒකට අදාල කොපි එක බාගන්න. එතකොට අපහසුවක් නෑනෙ. ️

    2. navodanurada

      sinhalen sub weda karanne nene brother

    3. nilankapradeep2012

      Bro...සබි එක ටයිමි එකට යන්නේ නැනි.......අනික භාෂාවත් වෙනයි...ඔයාලාගේ සයිටි එකෙන්ම කමයි බා ගත්තේ...කොටස් 3 එහෙමයි...ප්ලිස් පොඩිඩක් බලන්න ඒ ගැන...

  2. suranuwan

    thanks bro....

  3. Sandarunimsara

    Sub ekata tnx bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Dewadithya

    Thanks for sub!

  7. ChamalKanishka

    thnx bro

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  9. mastergayan

    සුපිරි වැඩක්

  10. hasitha nimanka senarath

    elama...
    thanks

  11. Madhu@7

    එල. Code 8 (2019) ෆිලුමටත් සබ දාන්න.. ඒක හොඳ මූවි එකක්.

  12. gayan215

    bohoma sthuthi saho...

  13. Achi

    Thank bokka

  14. dil_shan

    tnz sub ekata

  15. vsisuru

    supiri thnkz bokka

  16. harinuofficial

    ❤️❤️❤️

  17. sashitha

    THANKS BRO...

  18. lahirucprasanga

    thanks bro ...

  19. laxman

    thankyou..jayawewa

  20. jana

    thanks bro Seven Worlds One Planet ekatat sub dennako

    1. rockz2020

      අනිවා පුළුවන්නම් වටිනවා,
      Documentary එක්කට සබ් දෙනවා කියන්නෙ වටින වැඩක්.✌❤

  21. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    එල එල සහෝ!
    සබ් එක වෙනුවෙන් බොහොම ස්තූතියි! ✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    tha DP ගේනකම් තමයි බලාන ඉන්නේ ✌ ;)
    ඒකත් ඉක්මනින් ගේන්න සුබ පතනවා.
    සියලු යහපත් වැඩ සාර්ථක වේවා,
    ජය වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  22. nilankapradeep2012

    බයිස්කෝප් ඩවුන්ලෝඩි එකෙන් වීඩියෝ එක භාගෙන සබි එකත් මෙිකෙන් භාගෙන බැලුවා...වෙන භාෂාවක් යන්නේ..අනික සබි එකත් ටයිමි එදට නැ..ඇයි ඒ????එපි 3 ටම එක වගේ...පොඩිඩක් බලලා කියන්න මොකද්ද අවුල කියලා....බයිස්කෝප් එකට සුභ පතනවා....❤️❤️❤️❤️

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඔයාගෙ ප්ලේයර් එකෙන් අපේ සබ් එක සිලෙක්ට් කරගන්න. ඔයා පාවිච්චි කරන ප්ලේයර් එකේ ඩිෆෝල්ට් ඇත්තෙ වෙන භාෂාවක්. එහෙම වුණාම වෙන්න ඕනෙ වෙන භාෂාවක් ප්ලේ වෙන්නෙ. නැත්තං සබ් එකේ කිසි ගැටළුවක් නෑ. ස්තූතියි..!

  23. indika75

    thanks..

  24. Milinda Sadaruwan

    Thank you bro

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. geethkamal

    tnx saho,jaya wewa

  27. gayanmagee

    thanks

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  29. jayNP

    Thank you.. Keep it up good work.. :)

  30. lakshan

    thanks ......................

  31. sadeepa

    tnx for the sub bro......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.