Watch Trailer

Vikings [S06: E07] Sinhala Subtitles | මගේ හීන වල, අපි එකටමයි ඉන්නෙ! [සිංහල උපසිරැසි]

” සුබගමන් ලගතා, කැටගට්හි රැජිණිය, නෝර්වේ රාජ්‍යයේ මව. දෙවියන් ඔබට ආදරය ලබා දී, ඔබ රඳවා ගනිත්වා.. ඒවගේම ඔබ රැග්නා සමඟ යළි එකතුවී, ප්‍රීතිවෙත්වා, ජයඝෝෂා කරත්වා! ඔහු සමඟ ආලයෙන් පිරේවා! “ ” සුබගමන් ලගතා.. මගේ පළිහ, මගේ වීරවරිය! යම් දවසක අපි නැවත ඇසියර් මහා ශාලාවේදී මුණ ගැහේවි.. ඔබ මට නැවත වරක් උගන්නාවි…

” සුබගමන් ලගතා, කැටගට්හි රැජිණිය,
නෝර්වේ රාජ්‍යයේ මව.
දෙවියන් ඔබට ආදරය ලබා දී,
ඔබ රඳවා ගනිත්වා..
ඒවගේම ඔබ රැග්නා සමඟ යළි එකතුවී,
ප්‍රීතිවෙත්වා, ජයඝෝෂා කරත්වා!
ඔහු සමඟ ආලයෙන් පිරේවා! “

” සුබගමන් ලගතා..
මගේ පළිහ, මගේ වීරවරිය!
යම් දවසක අපි නැවත ඇසියර් මහා
ශාලාවේදී මුණ ගැහේවි..
ඔබ මට නැවත වරක් උගන්නාවි,
ගැහැණියක් ලෙස ශක්තිමත් වෙන විදිය..
ඒ වගේම ජය ගන්නා හැටි.
ගැහැණුන් හැම විටම ජය ගන්නවා!
ඒක තමයි ඔබ මට ඉගැන්නුවෙ,
ඒක ඒ වගේම සත්‍යයි! “

” මම ඔබට ආදරෙයි!
වෙන කියන්න දෙයක්
ඇත්තටම නෑ ලගතා!
මට ඔබ නැති ලෝකෙක ජීවත් වෙන්න වෙනව.
ඒත් මම කොහේ ගියත්,
ඔබ මාත් සමඟ ඉඳීවි..
මට ශක්තිය දෙයි, බලාපොරොත්තු ඇති කරයි. “

” ආයෙත් කිසිදෙයක් ඉස්සර වගේ
තියෙන එකක් නෑ.
මම හිතුවෙ නෑ කවදාවත් මට ඔබට..
අවසන් ගෞරව දක්වන්න දවසක් ඒවි කියල.
ඔබ හැම වෙලාවෙම මගේ ශක්තිය වුණා..
මගේ මඟ පෙන්වන්නා වුණා.
ඔබ මට ඉගැන්නුව මොන දේ වුණත්,
ඉස්සරහට යන්න කියල.
ඔබ මට බය නොවී ඉන්න ඉගැන්නුව!
දැන් මට පේනව, මම වගේම..
මහපොළව පවා ඔබට
යන්න දෙන්න ඉඩ දෙන්නෙ නෑ.
ඒත් දෙවියන් ඔබව ගෙදරට කැඳවනව.
ඔවුන් මහත් ආශාවෙන් බලන් ඉන්නව
ඔබ වල්හල්ලාවට පැමිණෙන තෙක්..
මගේ තාත්ත එනකල් හිටිය වගේම.
මට ආසයි මටත් එතන ඉන්න තිබුණනම්..
ඔබේ නැවත එක්වීම..
රහසින් බලන් ඉන්න..
ඕඩින්ගේ බැබළෙන් රන් පළිහ පිරිණු ශාලාවේ..
දෙවියන්ගෙන් වටවෙලා!
ඔබ දැනටම පුරාවෘත්තයක්.
ලෝකයේ පහළ වුණු විශිෂ්ටතම
පළිහ දරන්නිය.
ගැහැණු දහස් ගණනකගේ වීරවරිය.
ඒත් මට, හැම වෙලාවකම ඔබ..
මාව බිහි කරපු..
මාව හදාවඩා ගත්ත..
මාව ආරක්ෂා කරපු..
මං වෙනුවෙන් සටන් වැදුණු..
මගේ අම්මා.. “

” Odin will ride like wind.. and take you to Valhalla, Where you belong, My own sweet Ragnar…
There we shall meet again.. and fight again, and drink.. and LOVE ONE ANOTHER “

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

15,495 downloadsDownload Vikings-S06E07.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

15,495 downloadsDownload Subtitles18 KB

23 comments

  1. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ ඉක්මනට සබ් එක ගෙනවට.. ලගතගේ අවසානය නම් හිතට මාර විදිහට දැනුනා.. වයිකින් වරුන්ගේ අවසානය මෙසේ ඇරඹුණ වගයි... ☹️:'(

  2. vsisuru

    patta thnkz machoo

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Sandarunimsara

    Sub ekata tnx bro

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  7. Sudeepa4638

    Sub Ekata Tnx broo...............

  8. suranuwan

    thanks bro...

  9. Achi

    Thank bokka

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  12. indika75

    thanks..

  13. madawaththa

    ස්තූතියි සහෝ..

  14. Dhammika111

    ඉතාම ලස්සන කවි ෙපලක් FB දාන්න

  15. Dewadithya

    Thanks for sub!

  16. geethkamal

    tnx saho, jaya wewa

  17. gayanmagee

    thanks

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  21. jayNP

    Thank you.. Keep it up good work.. :)

  22. lakshan

    thanks ......................

  23. sadeepa

    thank you very much brother............................