Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමා…

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.
ඔන්න ඉතින් Treadstone පලමු කතා මාලාවේ අවසානයටත් ආවා.කලින් කොටසෙදි අපට ගොඩක් දේවල් ගැන දැනගන්න ලැබුනනේ.. ට්‍රෙඩ්ස්ටෝන් නියෝජිතයන් එහෙම නැත්නම් සිකේඩලා අවදි කරන්නෙ CIA එකෙන්මයි කියලා. මැට් මේ ගැන ඉන්ටර්පෝල් පරීක්ශකයෙක්ටත් කියනවා. ටාරා කියන්නෙත් සිකේඩා කෙනෙක්. ජෝන් තමන්ගෙ යාළුවා මැතිසන්ව බේර ගන්නවා.
අද කතාව ගැන මුකුත් කියන්නෙ නෑ, බලලම දැනගන්නකෝ. දෙවෙනි කතා සමයකට බලාපොරොත්තුවක් දෙමිනුයි අද කතාව ඉවර වෙන්නේ. හොඳ නරක ගැන කියලා කමෙන්ට් කරපු අයටත් කතාව වෙන් කරල දුන්න තිසර අයියටත් නැවත ස්තූති කරමින් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය AMZN WEB-DL පිටපත් සඳහා අදාල වේ
2,839 downloadsDownload Treadstone-S01-E10.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
18 comments
upul kumara
suranuwan
thanks,,,,
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි episode 10ටම සබ් දුන්නට :) season 02 ආවම ඒකටත් සබ් දෙමු :)
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ajith Priyantha
godak thanks sub dunnata
jaya wewa hamadataamaRasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Season 2 එකක් ආවොත් එකටත් මේ වගේම සබ් අරන් එමු...Kevin__
නියමයි පුළුවන් නමි purge සීරිස් එකට සබි දෙන්න
Suranjan
Thanks jayawewa.......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx sahoo
priyan99
Thanks saho sub ekata
Ayesh Prashan
Thank You
kevinpetersen
Thank you Lahiru!
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මෙච්චර කාලයක් පුලුවන් ඉක්මනින් මේ සීසන් එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Bobby
Thank you very much
Hari
තෑන්ස් කරන්නාවූ සේවයට. ඔක්කොම බලලා අන්තිම එකට comment එකක් දාන්නේ.. season 02 ආවොත් එකටත් බලපොරොත්තු වෙනවා sub. ජය වේවා!!!!!!
Advertisement


thanks for subtitles