ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 420,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.5ට කරකවපු, සම්මාන 122කට නිර්දේශ වෙලා සම්මාන 36ක් දිනාගත් Vikings කතා මාලාවේ 6 වෙනි අදියර එහෙමත් නැත්තම් අවසාන කතාසමයට මටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා. වැඩ රාජකාරි තිබුනත් කිං රැග්නාගේ රසිකයෙක…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 420,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.5ට කරකවපු, සම්මාන 122කට නිර්දේශ වෙලා සම්මාන 36ක් දිනාගත් Vikings කතා මාලාවේ 6 වෙනි අදියර එහෙමත් නැත්තම් අවසාන කතාසමයට මටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා. වැඩ රාජකාරි තිබුනත් කිං රැග්නාගේ රසිකයෙක් නිසා ඉල්ලීම අහක දාන්න බැරි කමට කොහොමහරි අවසන් කතා සමයේ 14 වෙනි කොටස අරගෙන තමයි මම අද ආවේ. වැඩි විස්තර ඕන නෑ අපි බලමු එහෙනම් අද කොටසින් මොකද වෙන්නේ කියලා.
කිරුළට හිමිකම් කියන ඊගෝර් කුමාරයාව රූකඩයක් වගේ නටවපු කුමාරයගේ මාමා ඔලෙග්ගේ ග්‍රහණයෙන් කුමාරයව මුදවගෙන එන්න අයිවර්ට පුළුවන් වෙනවා. කුමාරයත් එක්ක ඔලෙග්ගේ බිරිඳත් අයිවර් එක්ක ඩියර් කුමාරයා ළඟට එනවා. මේ සිද්ධියෙන් නයෙක් වගේ උරණ වෙන ඔලෙග් සේනාව රැස් කරලා ඩියර් කුමාරයගෙන් එල්ල වෙන ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ අතර නෝර්වේ රාජ්‍යයේ අළුත් රජතුමා වෙන හැරල්ඩ් එයාගේ රාජාභිෂේකයට සූදානම් වෙනවා වගේම රැජිණියෝ දෙන්නෙක්වම එයා ළඟ තියාගන්නයි කල්පනාව. ඕත්‍රේගේ කීම අහලා ස්වර්ණමය දේශයක් හොයාගෙන යන ඌබර්, කෙටිල් ඇතුළු පිරිසට කරදර මැද්දේ අද නව ගොඩබිමක් හම්බෙනවා. හැරල්ඩ් රජතුමාගේ රැජිණියෝ දෙන්නා කවුද ? කෙටිල් ඇතුළු පිරිසට හම්බුනේ ඕත්‍රේ කියපු ස්වර්ණමය දේශයද ? මේ ඔක්කොටම පිළිතුරු ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසින් මගේ වැඩ අහවරයි. ඊළග කොටස අපේ සහෝ කෙනෙක් හෙට ඔයාලට දෙයි. මාව මේකට සම්බන්ධ කර ගත්තට අපේ විමා සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බෙමු. මම දනුවා.
අද කතාංගයේ නම – Lost Souls
කතා රචනය – Michael Hirst
අධ්‍යක්ෂනය – Helen Shaver
විකාශය වූ දිනය – දෙසැම්බර් 30, 2020
IMDb අගය – 7.2
මීළඟ කතාංගය – All at Sea

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,248 downloadsDownload Vikings-S06-E14.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
15 comments
tharidu16
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
thnkz
Anonymous
thank you saho E15 denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Thilan
❣️
Shihan
Tnx
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Dewadithya
Thanks for sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavindu vindyana
TThank you
jayNP
Thank you.. keep it up good work.. :)
sadeepa
tnx brother............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks