Watch Trailer

Vikings [S06: E15] Sinhala Subtitles | හැමෝම මුහුදේ. [සිංහල උපසිරසි]

අයිවර් කිරුළට හිමිකම් කියන ඊගෝර් කුමාරයාව රූකඩයක් වගේ නටවපු කුමාරයගේ මාමා ඔලෙග්ගේ ග්‍රහණයෙන් මුදවගෙන ඇවිත් තියෙන්නෙ දැන්. කුමාරයත් එක්ක ඔලෙග්ගේ බිරිඳත් අයිවර් එක්ක ඩියර් කුමාරයා ළඟට එනවා. මේ සිද්ධියෙන් නයෙක් වගේ උරණ වෙන ඔලෙග් සේනාව රැස් කරලා ඩියර් කුමාරයගෙන් එල්ල වෙන ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ අතර…

අයිවර් කිරුළට හිමිකම් කියන ඊගෝර් කුමාරයාව රූකඩයක් වගේ නටවපු කුමාරයගේ මාමා ඔලෙග්ගේ ග්‍රහණයෙන් මුදවගෙන ඇවිත් තියෙන්නෙ දැන්. කුමාරයත් එක්ක ඔලෙග්ගේ බිරිඳත් අයිවර් එක්ක ඩියර් කුමාරයා ළඟට එනවා. මේ සිද්ධියෙන් නයෙක් වගේ උරණ වෙන ඔලෙග් සේනාව රැස් කරලා ඩියර් කුමාරයගෙන් එල්ල වෙන ප්‍රහාරයට සූදානම් වෙනවා.

මේ අතර නෝර්වේ රාජ්‍යයේ අළුත් රජතුමා වෙන හැරල්ඩ් එයාගේ රාජාභිෂේකයට සූදානම් වෙනවා වගේම රැජිණියෝ දෙන්නෙක්වම එයා ළඟ තියාගන්නයි කල්පනාව. ඕත්‍රේගේ කීම අහලා ස්වර්ණමය දේශයක් හොයාගෙන යන ඌබෙ සහ කෙටිල් ඇතුළු පිරිසට කරදර මැද්දේ නව ගොඩබිමක් හම්බෙනවා.

හැරල්ඩ් රජතුමාගේ රැජිණියෝ දෙන්නවත්, කෙටිල් ඇතුළු පිරිසට හම්බුනේ ඕත්‍රේ කියපු ස්වර්ණමය දේශයමද කියලත් දැනගන්න ලැබුනානේ පහුගිය කොටසින්.  අද ග්‍රන්හිල්ඩ් තීරණාත්මක තීන්දුවක් අරගන්නවා, දැන් හැම දෙයක්ම අයිවර්ගෙ පැත්තට කරකැවිලා ඉවරයි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,596 downloadsDownload Vikings-S06-E15.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,596 downloadsDownload Subtitles17 KB

13 comments

  1. Anonymous

    thanks

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. RVMENDIS85

    Thanks for sinhala sub....

  4. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. Shihan

    Tnx bro

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Dewadithya

    Thanks for sub!

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  10. Anonymous

    thank set ektama

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. jayNP

    Thank you.. keep it up good work.. :)

  13. sadeepa

    thanks brpther..............................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.