පහුගිය කොටස බැලුවද? සුපිරි නේද. ඒ නිසා ඒක එහෙම්ම තියෙච්චදෙන් 😀 අද කතාව ගැන කියනවා නම් ෂෙල්බි අනාථ ළමයි වෙනුවෙන් ආයතනය පටන් ගන්නවා. පටන් ගන්න දවසෙම මල ජංජාලයක් වෙන්නේ. ටොමීගෙ ළමයාව කල්ලියක් පැහැරගන්නවා. කවුද කියලා කියන්න ඕනෙ නෑනෙ. ඉතින් ඒ කල්ලියට ඕනේ ටොමී ලවා කෝච්චිය පුපුරවන්න මිනිස්සු හය දෙනෙක් එක්…

පහුගිය කොටස බැලුවද? සුපිරි නේද. ඒ නිසා ඒක එහෙම්ම තියෙච්චදෙන් 😀
අද කතාව ගැන කියනවා නම් ෂෙල්බි අනාථ ළමයි වෙනුවෙන් ආයතනය පටන් ගන්නවා. පටන් ගන්න දවසෙම මල ජංජාලයක් වෙන්නේ. ටොමීගෙ ළමයාව කල්ලියක් පැහැරගන්නවා. කවුද කියලා කියන්න ඕනෙ නෑනෙ. ඉතින් ඒ කල්ලියට ඕනේ ටොමී ලවා කෝච්චිය පුපුරවන්න මිනිස්සු හය දෙනෙක් එක්ක.
ඒ විතරක් නෙවෙයි. උමග හාරලා එතනින් හොරකම් කරන වස්තුවත් උන් ඉල්ලනවා. නැත්තම් ටොමීගෙ ළමයා මරණවා කියලා තර්ජනය කරනවා. ඉතිං වෙන කරන්න දෙයක් නැති තැන ටොමී වැඩේ බාරගන්නවා. පීකි බ්ලයින්ඩර්ස් පවුලේ අනෙක් අයත් උදව් වෙනවා. ෂෙල්බිට තමන්ගෙ පුතාව ආපහු ලැබෙයිද? පොරොන්දු වුන විදියට ෂෙල්බි වැඩේ කරයිද? අරගෙනම බලන්න.
ඉතිං මේ තමයි තුන්වෙනි කතා සමයේ අවසානය. අවසානයම නෙවෙයි. හතරවෙනි කතාවට සුපිරිම ආරම්භයක් දීලා තමයි ඉවර කරන්නේ. ඒ මොකක්ද කියලා අරගෙනම බලන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
33,028 downloadsDownload Peaky.Blinders.S03E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
10 comments
Supun Kaushalya
Bimbisha Adithya
Thank you♥️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා...!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dsp
thank u sub ekata
Hasiya
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් සහෝ