ඔන්න එහෙනම් ඉක්මනටම 19 වෙනි කොටසත් අරන් ආව. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි උබා සහ පිරිස කුණාටුවෙන් බේරිලා ගොඩබිමකට පැමිනෙනවා. ඉතින් අත්තටම කිව්වොත් ඒක එක්තරා විදිහක පාරාදීසියක්.. ඔවුන්ට ඕනී හැම දේම ඕනිවටත් වඩා ඒ දූපතේ තියනවා. ඒත් හැම සුන්දර දෙයක් පිටුපසම නපුරක් තියනවා කියනවා වගේ එයාලා හීනෙකින්වත්…

ඔන්න එහෙනම් ඉක්මනටම 19 වෙනි කොටසත් අරන් ආව. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි උබා සහ පිරිස කුණාටුවෙන් බේරිලා ගොඩබිමකට පැමිනෙනවා. ඉතින් අත්තටම කිව්වොත් ඒක එක්තරා විදිහක පාරාදීසියක්.. ඔවුන්ට ඕනී හැම දේම ඕනිවටත් වඩා ඒ දූපතේ තියනවා. ඒත් හැම සුන්දර දෙයක් පිටුපසම නපුරක් තියනවා කියනවා වගේ එයාලා හීනෙකින්වත් හිතන් නැති දෙයක් ඒ දූපතේ හැංගිලා තියනවා.
මේ අතර අල්ෆ්‍රඩ් රජු දකුනට ගිහින් ප්‍රතිස්ංවිදානය වෙලා සේනාවක් අරගෙන අයිවර් එක්ක සටනට එනවා. ඒ අතරදි ඇෆ්‍රඩ් රජතුමාගේ රෝගය තව තවත් උත්සන්න වෙනවා… ඒ අතර එරික් රජතුමා දැනගන්නවා ඔහුව අන්ද කලේ ඉන්ග්‍රීත් රැජින කියලා ඉතින් ඔහු වහලෙකු යොදාගෙන ඇයව මරන්න සැළසුම් කරනව. ඒ අතර උබේ සහ පිරිස දූපතේ ඉන්න ඇනිත් ගෝත්‍රික වැසියන්ගේ ගම්මානෙට යනවා.
ඉතින් අද කතාව පටන් ගන්නේ එතනින්. ඒ ගෝත්‍රික වැසියෝ උබ සහ පිරිස පිළිඅරගෙන සත්කාර කරනවා. ඒ අතර ගෝත්‍රික ප්‍රධානී තුමියගෙන් වයිකින්ග් වරුන්ගේ භාෂාවේ වචනයක් පිටවෙන්වා. ඒ අතර ඇල්ෆ්‍රඩ් රජු පිරිසත් එක්ක අයිවර් හොයාගෙන යනවා. ඉතින් අයිවර් ලොකු සැලසුමක් හදනවා ඒ සේනාව ඉවරයක් කරන්න.
ඉතින් අයිවර්ට පුළුවන් වෙයිද සැක්ස්ස් හමුදාව පරාජය කරන්න. දූපතේ ගෝත්‍රිකයින්ට viking භාෂාව පුරුදුකලේ කවුද? එරික්ට ඇත්තටම ඉංග්‍රිත්ව මරන්න පුලුවන් වෙයිද? ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මේ කොටසෙදි ආදරය කරන චරිත කීපයක් නැතිවෙනවා වගේම. කවුරුත් නොහිතපු කෙනෙක් ආයෙමත් පාමිනෙනව. එහෙනම් අන්තිම කොටස අශාන් අයියා අරගෙන ඒවි. මම යනවා හැමෝටම ජය..!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,222 downloadsDownload Vikings-S06-E19.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
12 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
prasanga
thanks..
Dewadithya
Thanks for sub!
Shihan
Tnx broo
Ishan Madusha
බොහොම ස්තූතියි
gayan215
bohoma sthuthi saho..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jayNP
Thank you.. keep it up good work.. :)
sadeepa
tnx brother...........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි