කොහොමද කට්ටිය මෙච්චර කාලයක් ආසාවෙන් බලපු කතාමාලාව අවසානයට ලංවෙලා නේද. ඉතින් මේකත් එක්ක තව කොටස් තුනකින් මේ කතාමාලාව සදහටම ඉවර වෙන්වා. වාසනාවට වගේ අවසානයේදි හරි මටත් මේ කතාමාලාවේ කොටස් කරුවෙක් වෙන්න පුළුවන් වුනා. ඉතින් වැඩි දේවල් ඕනී නෑ කතාව පැත්තට යමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටස් වලදි හැරල්ඩ් රජත…

කොහොමද කට්ටිය මෙච්චර කාලයක් ආසාවෙන් බලපු කතාමාලාව අවසානයට ලංවෙලා නේද. ඉතින් මේකත් එක්ක තව කොටස් තුනකින් මේ කතාමාලාව සදහටම ඉවර වෙන්වා. වාසනාවට වගේ අවසානයේදි හරි මටත් මේ කතාමාලාවේ කොටස් කරුවෙක් වෙන්න පුළුවන් වුනා. ඉතින් වැඩි දේවල් ඕනී නෑ කතාව පැත්තට යමු.
කට්ටියට මතක ඇතිනේ කලින් කොටස් වලදි හැරල්ඩ් රජතුමාගේ ඇස් දෙක ඉන්ග්‍රීත් විසින් හූනියමක් කරලා අන්ද කරනවා. ඇල්ෆ්‍රඩ් රජතුමා අයිවර් පහරදෙයි කියලා බයේ දකුනට පලා යනවා. ඒ අතර අයිවර් උස් භූමියකට වෙලා ඇල්ෆ්‍රඩ් රජතුමාගේ සේනාව එනකල් කදවුරු ගහගෙන බලන් ඉන්නවා. දේවල් එහෙම වෙනකොට උබා එයාගේ පිරිසත් එක්ක කැටගත් වලින් පිටත් වෙලා මහ මුහුද මැද අතරමන් වෙන්වා.
ඉතින් අද කතාව පටන් ගන්නෙ උබා අවසානෙට දකින ගොඩබිමෙන්. ඉතින් අත්තටම කිව්වොත් ඒක එක්තරා විදිහක පාරාදීසියක්. ඔවුන්ට ඕනී හැම දේම ඕනිවටත් වඩා ඒ දූපතේ තියනවා. ඒත් හැම සුන්දර දෙයක් පිටුපසම නපුරක් තියනවා කියනවා වගේ එයාලා හීනෙකින්වත් හිතන් නැති දෙයක් ඒ දූපතේ හැංගිලා තියනවා.
මේ අතර අල්ෆ්‍රඩ් රජු දකුනට ගිහින් ප්‍රතිස්ංවිදානය වෙලා සේනාවක් අරගෙන අයිවර් එක්ක සටනට එනවා. ඒ අතරදි ඇෆ්‍රඩ් රජතුමාගේ රෝගය තව තවත් උත්සන්න වෙනවා.
ඉතින් බලාපොරොත්තු නොවන ගොඩක් දේවල් මේ කතාවෙදි දැකගන්න පුලුවන්. ඊලට කොටස ගැන ලොකු කුතුහලයක් ඉතිරි කරලා තමා මේ කොටස ඉවර වෙන්නේ. එහෙනම් හැමෝම කතාව රසවිදින්න. ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,438 downloadsDownload Vikings-S06-E18.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
9 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Dewadithya
Thanks for sub!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Shihan
Tnx broo
Anonymous
thanks jaya wewa.... warrior season 2 eke sub denne nadda bn
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jayNP
Thank you.. keep it up good work.. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි