Watch Trailer

Vikings: Valhalla [S02 : E04] Sinhala Subtitles | මිත්‍යා දෘෂ්ටිකයා [සිංහල උපසිරැසි]

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙන…

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙනවා.

තෙවන කොටසෙහි හැරල්ඩ් සහ ලිෆ් කොන්ස්ටන්ටිනෝපල් වෙත ගමනක් යාමට සූදානම් වන අතරතුර, හැරල්ඩ් මේ ගමනට තම තමන්ටම විශේෂවුණු අරමුණු තියෙන කණ්ඩායමක් රැස් කරගන්නවා. ජෝම්ස්බර්ග් වල සිටින ෆ්‍රේඩිස් ගැබිණියක් බව හරෙකර් එහි ජනවතාවට පවසා සිටිනවා. මේ අතරේදී ලන්ඩන්හි එමා උත්තමාවිය ඝාතනය කිරීමට උත්සාහ කළැයි සැකපිට අත්අඩංගුවට ගත සිරකරුවෙක්ව කවුරුන් හෝ ඝාතනය කරනවා, ? …………..

“ වැඩිදුර කතාව දැනගන්න ඕනේ නම් මේ කොටසේ ඉතුරු ටික රස විඳින්න. අඩුපාඩුවක් ඇතොත් කියන්න..”

“ තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබලාට ජය. ”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,176 downloadsDownload Vikings.Valhalla.S02E04..zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

4,176 downloadsDownload Subtitles18 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P