Watch Trailer

Vikings: Valhalla [S02 : E05] Sinhala Subtitles | ද්‍රෝහී වීම.. [සිංහල උපසිරැසි]

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙන…

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙනවා.

පස්වෙනි කොටස ආරම්භයේදී ෆ්‍රේඩිස් දරු ප්‍රසුතියට ආසන්නයේ ඉන්නේ, කලින් කොටසේදී අවසානයේදී සරණාගතයෝ ආක්‍රමණයෙන් පස්සේ හරේකර් ඇයව පූජාභූමියෙ හිරකලා මතකනේ… ප්‍රසුතියට උදව් වෙන්න එන ගැහැණු අයව නැවත හරවා යවනවා ඇය අකමැති නිසා.

මේ අතරේදී හැරල්ඩ් ඇතුළු පිරිස කොස්තන්තිනොපලයට යන්න බෝට්ටුවක ගමන් කරමින් ඉදිද්දී ඒ බෝට්ටුව දෙයක ගැටීමෙන් ඒකෙ සුක්කානම කැඩිලා යනවා. ඒක හදන්න ඔවුන් ඒ ගඟ අසලම කඳවුරු බැඳලා වෙළඳපොළක් හොයන යනවා. ඔවුන් ගියාට පසුව නානදුන පුද්ගලයෙක් බෝට්ටුව අසලට ඇවිත් ඔවුන් ගැන විස්තර අහනවා…. “මොහු කවුරුවෙන්න පුලුවන්ද?….. ”

“ වැඩිදුර කතාව දැනගන්න ඕනේ නම් මේ කොටසේ ඉතුරු ටික රස විඳින්න. අඩුපාඩුවක් ඇතොත් කියන්න..”

“ තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබලාට ජය. ”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,367 downloadsDownload Vikings.Valhalla.S02E05.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,367 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Anonymous

    ස්තුතියි සහෝ

  2. Anonymous

    The whale 2022 subtitles upload plz

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.