Watch Trailer

Vikings: Valhalla [S02 : E06] Sinhala Subtitles | ඇදහිල්ලේ පිම්ම..[සිංහල උපසිරැසි]

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙන…

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙනවා.

හයවෙනි කොටස ආරම්භයේදී….. ඔලාෆ් හැරල්ඩ්සන්, හැරල්ඩ් සහ ඔහුගේ පිරිස ගමන් ගත මාවතේම ගමන්කරනවා. ඒ ගැන නොදන්න හැරල්ඩ් සහ ඒ පිරිස කොන්ස්තන්තිනෝපල් යන මාර්ගය අතරතුර කඳවුරු බැඳගන්නවා ඔවුන්ගේ නැවේ සුක්කානම නැවත සාදා සවිකෙරීමට.

මේ අතර හැරෙකර් ෆ්‍රේඩිස් ව සෙවීමට මහත් වෙහෙසක් දරනවා, රෙෆ්නා කියන සරණාගත ගැහැණු ළමයාට ෆ්‍රේඩිස්ව හම්බවෙනවා සුසාන භුමියේ ඉන්නකොට. ඒත් ඇය ඉන්නේ හොඳ තත්වෙක නෙමෙයි. හැරෙකර්ට සොයා ගැනීමට අපහසු වන නිසාත් ඇය සතුන්ගේ ආහාරයට ලක්ව ඇති බවට සාක්ෂි ලැබෙන නිසාත් සෙවීම අත්හැර, ඇය මියයාමේ වරද ජෝරුන්ඩර් වෙත පවරනවා………

“ වැඩිදුර කතාව දැනගන්න ඕනේ නම් මේ කොටසේ ඉතුරු ටික රස විඳින්න. අඩුපාඩුවක් ඇතොත් කියන්න..”

“ තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබලාට ජය. ”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,301 downloadsDownload Vikings.Valhalla.S02E06.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

4,301 downloadsDownload Subtitles20 KB

5 comments

  1. Stephen holmes

    Carnival Row ඉතුරු Episodes දෙන් නැද්ද

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Kasun

    Walking dead ඉතුරු ටිකේ සබ් කරන්නෙ නැද්ද

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P