බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Rana Naidu කතා මාලාවෙ හතරවන කතාව රැගෙනයි. පසුගිය කතාව බලපු අය නම් දන්නවා ඇති නෙ කතාවෙ තත්වෙ කොහොම ද කියලා. නෙට්ෆ්ලික්ස් ඔස්සෙ විකාෂණය වන මේ කතා මාලාව imdb අගය 7.4 ක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම වෙන්කටේෂ් සහ රනා දගුපති ප්‍රධාන…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Rana Naidu කතා මාලාවෙ හතරවන කතාව රැගෙනයි. පසුගිය කතාව බලපු අය නම් දන්නවා ඇති නෙ කතාවෙ තත්වෙ කොහොම ද කියලා.
නෙට්ෆ්ලික්ස් ඔස්සෙ විකාෂණය වන මේ කතා මාලාව imdb අගය 7.4 ක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම වෙන්කටේෂ් සහ රනා දගුපති ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. මේ කටා මාලාව ගැන හොද අවබෝධයක් නවින් මල්ලිගෙ ලිපියෙන් ලැබෙන්න ඇති කියලාහිතෙනවා.
මං එහෙනම් අද කතාව ගැන කියන්නම්. අද කතාවෙදි නාගා ප්‍රින්ස් කියන සුපිරි නළුවව හොයගෙන යනවා එයාගෙ රසික හමුවක් තියෙන තැනකට. එතනදි ප්‍රින්ස් ව යම් තාක් දුරකට අපහසුතාවයට පත් කරන්න නාගා උත්සහ කරනවා. එතනදි ප්‍රින්ස්ව හම්බෙන්න නාගා වෙනත් දිනයක් ලබා ගන්නවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන එයාගෙ අම්මාව එයාගෙ සුළු පියාගෙං බේර ගන්න රෙහාන් රානා ගෙං උදව් ඉල්ලනවා. ඒ වගේම ඒ අනුව රානා එයාගෙ අම්මව හම්බෙලා ලමයව එයාට බලාගන්න දෙන්න කියලා අම්මට සල්ලි ටිකක් පෙන්නලා, අම්මාගෙං ඉල්ලනවා. ඒකට අම්මා මොකද කියන්නේ?. රෙහාන් ට මොක ද වෙන්නේ?. එයාට සිද්ධ වෙන දුක්ඛිත තත්වය මොකක් ද?. ඒ මොනාද කියලා දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.
මීලග කතා මාලාවට උපසිරැසිය නවීන් මල්ලි අරගෙන ඒවි. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,858 downloadsDownload Rana-Naidu-2023-S01EP04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Editor's Pick
- #Gaurav Chopra
- #MaxxA
- #Offbeat
- #Rajni Basumatary
- #Rana Daggubati
- #Rana Naidu S01E04 sinhala sub
- #Rana Naidu sinhala sub
- #Rana Naidu Sinhala Subtitles
- #Remove term: Rana Naidu S01E01 sinhala sub Rana Naidu S01E02 sinhala sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Surveen Chawla
- #TV
- #Venkatesh Daggubati
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Naveen Mbr
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥sahangayantha
Thanks saho sub ekata
sahangayantha
Thanks saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Rana Naidu (2023) [S01: E04] Sinhala Subtitles | ප්‍රින්ස් පසුපස නාගා [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rana-Naidu-2023-3.jpg)

බොහෝම ස්තූතියි අයියේ!