Vikings: Valhalla S03 Sinhala Subtitles පසුගිය කතාංගයෙන්, ” ග්‍රීන්ලන්තයේ මේ වන කෑම හිඟයක් පවතිනවා. මාළු ඇල්ලීමට පවා ග්‍රීන්ලන්ත වැසියන්ට සෑහෙන දුර බෝට්ටු වලින් යාත්‍රා කරන්න සිදුවෙනවා. ඒ වගේම මාළු ඇල්ලීමට යන අයගෙන්ද දිවි ගලවාගෙන නැවත පැමිණෙන්නේද කීපදෙනෙකු පමණයි. ග්‍රීන්ලන්ත වැසියන් කොපමණ දුෂ්කරතාව…
Vikings: Valhalla S03 Sinhala Subtitles
පසුගිය කතාංගයෙන්,
” ග්‍රීන්ලන්තයේ මේ වන කෑම හිඟයක් පවතිනවා. මාළු ඇල්ලීමට පවා ග්‍රීන්ලන්ත වැසියන්ට සෑහෙන දුර බෝට්ටු වලින් යාත්‍රා කරන්න සිදුවෙනවා. ඒ වගේම මාළු ඇල්ලීමට යන අයගෙන්ද දිවි ගලවාගෙන නැවත පැමිණෙන්නේද කීපදෙනෙකු පමණයි. ග්‍රීන්ලන්ත වැසියන් කොපමණ දුෂ්කරතාවයකද වැටී ඉන්නෙ කිවහොත් බෝට්ටු පවා අලුත් වැඩියා කිරීමට ඔවුන්ට ලී වත් නැහැ. මොවුන් හට විකීණිමට දෙයක් නැති වුවහොත් වෙළන්දන්ගේ පැමිණීමද අඩාල වනවා. ග්‍රීන්ලන්තයේ නායක එරික්, දෙවියන්ගෙන් ගැලවීමක් යාඥා කරද්දී ඔවුන්ට දැකගැනීමට හැකිවෙන්නෙ තම දියණිය වන ෆ්‍රේඩිස් නැවත තම උපන් ගම්මානයට එන දෙසයි.
ඉතිං මේ අතර ලීෆ්, ග්‍රීසියේ, කොර්ෆු කියන ගම්මනාය යන්නෙ, කෙසේ හෝ අන්දමින් ‘ ද බුක් ඔෆ් ද අන්නෝන් ‘ පුතෙහි තිබී හමු වූ සිතියම් කොටසෙදි නිර්මාතෘව සොයාගෙනයි. බොහෝ කරුණාවන්ත අයෙකු වූ ලීෆ් සොයා පැමිණි සිතියම් නිර්මාණකරු, ලීෆ් ව තම නිවසටද කැඳවාගෙන යන්නෙ කෑමකට ආරාධනා කරමිනුයි. එහෙදී ඔහු විසින් නිර්මිත කළ සිතියම් එකින් එක ලීෆ් හට පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම ලෝකය පිලිබඳ සිතියමේ කවුරුවත් ගවේෂණ නොකළ කොටසකුත් ඇති බවත් එය කවුරුන් හෝ විසින් ගවේෂණ කර අනාවරණය කරගතු යුතු බවත් ලීෆ් ට ඒත්තු ගන්වනවා.
නැවත ලන්ඩන් වලට පැමිණ සිටින කනූට් රජු, තමන්ව දුර්වල වෙමින් මරණ වැලඳ ගනිමින් සිටින කාරණය එමා රැජිනට පවසනවා. තම ආහාර හිඟය හමුවේ කරකියා ගන්නට දෙයක් නොමැති ග්‍රීන්ලන්ත නායක එරික් තම කපටිකම යොදාගනිමින්, යොම්ස්බෝග් සිට පැමිණි තම දියණිය වන ෆ්‍රේඩිස් ඇතුළු පිරිස රැගෙන ආ කෑම බීමද බෙදාගන්නෙ ආගන්තුක සත්කාරක අන්දම මවා පාමිනුයි. මේ අතර ඩෙන්මාක් හිදී කනූට්ගේ පුත්‍ර හරල්ඩ්, තම සීයා හෙවත් ෆෝක්බියඩ්ව ගොඩ්වින්ගේ සහය ඇතිව ඝාතනය කරනවා.
හරල්ඩ් සිගර්ඩ්සන් හට සාදයකට කෙරෙන ආරාධනාවක් හමුවේ ඔහු එතනට සහභාගී වනවා. එතනදී අහඹු ලෙස කොන්ස්තන්තිනෝපල අධිරාජ්‍යයා හමු වූ විට, තමන් හට දරුවෙකු හැදීමට නොහැකි නිසා තම බිරිඳ සෝයි අධිරාජිනිය හා සමඟින් එක්ව හරල්ඩ්ව රැවටූ බවත් හරල්ඩ් තමන්ට සහෝදරයෙක් මෙන් බවත් ඒ නිසාම මේ තීරණය ගත් බවත්… රෝමානෝස් විසින් පිළිගන්නවා. ඒ සමඟම වෙස් මුහුණකට මුවා වී මුහුණ සඟවාගත් කාන්තාවක් රෝමානෝස්ගේ ගෙල කපා එතනින් පැනගන්නවා. අවසානයේදී මේ වරදට හසු වන්නෙ හරල්ඩ්’වයි. “
Vikings: Valhalla S03 Sinhala Subtitlesහැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
S03. E05 :- ” Return to Kattegat “
IMDb ratings :- 7.6/10
Director :- Jan Matthys
Writers :- Jeb Stuart, Dana Fainaru, Michael Hirst
Next Episode :- ” Hardrada “

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,636 downloadsDownload Vikings-Valhalla-S03-E06-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vikings: Valhalla S03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Aaron Wade
- #Ahd Tamimi
- #Alan Devine
- #Alexi Armitage
- #Amalia Holm
- #Aoibhinn McGinnity
- #Bradley Freegard
- #Brian F. Mulvey
- #Cal O'Driscoll
- #Carrie Crowley
- #Ceire O' Donoghue
- #Christian Vit
- #Christopher Rygh
- #Christopher Sciueref
- #Ciaran Donnelly
- #Ciaran Grace
- #Ciaran McMahon
- #Connie Doona
- #Conor Dudley Fergus
- #Conor Hegarty
- #Cooper Murray
- #Cosimo Fusco
- #David Frazee
- #David Layde
- #David Michael Scott
- #David Oakes
- #Deirdre Donnelly
- #Dylan McDonough
- #Editor's Pick
- #Eleanor McLynn
- #Ely Solan
- #Emer Conroy
- #Enda Oates
- #Eoghain Francis Kiernan
- #Eoghan Walsh
- #Erin Boyce
- #Ethan Dillon
- #Federico Pedroni
- #Florian Munteanu
- #Frida Gustavsson
- #Funda Önal
- #Funda Sullivan
- #Gail Brady
- #Gavin O'Connor
- #Gerry Cannon
- #Goran Visnjic
- #Hannah Quinn
- #Henessi Schmidt
- #Henry Proctor
- #Horatio James
- #Huey O'Meara
- #Idris Djabaev
- #Jack Hickey
- #Jade O'Connor
- #James Collins
- #Jan Matthys
- #John Kavanagh
- #Kateryna Bratchyna
- #Kayode Akinyemi
- #Keith Anthony Murphy
- #Keith McErlean
- #Kenneth M. Christensen
- #Kevork Malikyan
- #Kieran Wilders
- #Konstantinos Kavakiotis
- #Laoise Sweeney
- #Laura Berlin
- #Leander Vyvey
- #Leo Suter
- #Lucas Dutra
- #Luke Harmon
- #Marcin Dorocinski
- #Margarita Grillis
- #Mark Huberman
- #MaxxA
- #Miltos Yerolemou
- #Monika Mitchell
- #Muireann Ryan
- #Najib Oudghiri
- #Niels Arden Oplev
- #Nikolai Kinski
- #Nisrine Adam
- #Oliver Jones
- #Patrick Loftus
- #Patrick O'Donnell
- #Paul Sparkes
- #Paul Ward
- #Paula Lafayette
- #Peter Claffey
- #Piotr Markiewicz
- #Pollyanna McIntosh
- #Pyry Kähkönen
- #Sam Corlett
- #Seamus Moran
- #Senan Jennings
- #Set Sjöstrand
- #Shane Lynch
- #Sharon McCoy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofya Lebedeva
- #Sónia Balacó
- #Søren Pilmark
- #Stefan Race
- #Steve Saint Leger
- #Subs
- #subtitle
- #Subtitles
- #Tadhg Devery
- #Taylor James
- #Vikings
- #Vikings: Valhalla
- #Vikings: Valhalla S03
- #Vikings: Valhalla S03 Sinhala Sub
- #Vikings: Valhalla S03 Sinhala Subtitles
- #Will Guppy
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Advertisement




Tnx ruka❤️