මේ තරම් දවසක් හැංගිමුත්තන් කර කර හිටපු ලාරා අළුත් අදහසක් ගේනවා ඩෑෂ්ගේත් තමාගේත් හවුල පහසු කරගන්න, ඒ තමා ඩෑෂ්ව පොලිසියට සිවිල් විශ්ලේෂ්කයෙක් විදියට බඳවා ගන්න එක, ඒ අවශ්‍යතාවත් එක්ක ඩෑෂ්ගෙ රහස දන්නා අය අතරට තව කෙනෙක් එකතු වෙනව,සුපුරුදු පරිදි ඩෑෂ් අළුත් මිනීමැරුමක් දකිනවා, නමුත් ආතර් මේ කිසිම දේකට කැම…

Minority Report TV S1P1

මේ තරම් දවසක් හැංගිමුත්තන් කර කර හිටපු ලාරා අළුත් අදහසක් ගේනවා ඩෑෂ්ගේත් තමාගේත් හවුල පහසු කරගන්න, ඒ තමා ඩෑෂ්ව පොලිසියට සිවිල් විශ්ලේෂ්කයෙක් විදියට බඳවා ගන්න එක, ඒ අවශ්‍යතාවත් එක්ක ඩෑෂ්ගෙ රහස දන්නා අය අතරට තව කෙනෙක් එකතු වෙනව,සුපුරුදු පරිදි ඩෑෂ් අළුත් මිනීමැරුමක් දකිනවා, නමුත් ආතර් මේ කිසිම දේකට කැමැත්තෙන් උදව් කරන්නේ නෑ, මොකද ඇගතා දැක්ක දැක්මත් ඩෑෂ් පොලිසියට හවුල් වීමත් එකිනෙක ගැලපෙන නිසා, ඇගතා එපා කීවත් ආතර් තීරණය කරනවා ඇගතාගෙ දැක්ම ගැන ඩෑෂ්ට කියන්න, මේ අතර මතුදිසි ඒකකය යලි ආරම්භ කිරීමට යනවාද දැන ගැනීම සඳහා ඇගතා හුදෙකලා සැලසුමක් දියත් කරනව දෙවැනි කොටසේදීම ප්‍රේක්ෂකයන් ගණන නම් බොහොම අඩු වෙලා වගේ 🙁 කොහොම නමුත් ප්‍රමාදයට හැමදාම වගේ කණගාටුව පල කරනවා, ජය වේවා.

Hostages (2013) on IMDb

 

 

229MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

302C169025F059ECB79B8FED5C4FC72AB79D6AD7

325MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

1A192C5E7471BBF64831EDCB0188D74B15199787 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles

974 downloadsDownload Minority.Report.S01E03.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/10678660_314814918690413_1312345923638945093_n1-e1430730121693.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

රවින්ද්‍ර හසංක

Subtitles

974 downloadsDownload Subtitles66 KB

23 comments

  1. විමා

    සුපුරුදු පරිදි බොහොම ස්තුතියි රවින්ද්‍ර උපසිරසට
    මෙන්න ගන්නවා
    අදත් බර කට්ටක් කෑවා නේද
    ආයෙනම් සේව් කර කර කොටපන් :D
    ජය

  2. Sineth

    Hureee. Dila dila. Meka ela bn. Iwara wenakm diyan onna. Balana un one taram innawa

  3. Kps

    thank you saho......................

  4. තිසල්

    tnxxxxxxxxxxxxxxxxx

  5. Kapila Prasad Somadasa

    thank you saho………

  6. Ama

    බොහොමත්ම තුති!!!!

  7. Praneeth Chinthaka Ranasinghe

    උපසිරැසියට බොහෝමයක් ස්තුතියි සහෝ.
    මෙන්න අදත් ගන්නවා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. :) :) :)

  8. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    අපිනම් ඉතින් මේක බලනවා. ඒ නිසා
    දිගටම සබ දෙමු.ඔබට ජය.

  9. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

  10. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාවක්...

  11. නලින්

    ස්තුතියි රවින්ද්‍ර සහෝ!

    ජය වේවා

  12. nish

    බොහොම ස්තුතියි රවින්ද්‍ර සහෝ

  13. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Supun M. Hettigoda

    Thanks saho.....
    Jayen jayama wewa.....

  15. රොයිලි

    බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. kalana

    4 epiye sub ekath ikamant demu neh

  17. Supun Madhusanka (Bunny)

    Macho 5 weni episode 1th avilla bn.

  18. Lakitha Yasaswin

    machoo.... anith dekath ikmnta dipnkooo

  19. Supun M. Hettigoda

    Ikman karoth hodai saho.....

  20. kalana

    ane bn ikmanta dipanko.patan gattanan digtma dipan.ubat mokak hari sadarana hethuwak tiynawanan sorry bn.ubat bari nan wena ekekt dipan

  21. kalana

    meka denne nadd bn