Watch Trailer

W: Two Worlds [S01 : E03] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන් වෙනි කොටස. ඒත් ඉතින් මේක අමුතුම කතාවක් නිසා වැඩිය මොකුත් කියන්න බැහැ. ඒත් මේ කොටසෙදි වෙබ් ටූන් එකෙත් අමුතු දේවල් සිද්ධ වෙන බව පැහැදිලි වෙනවා. කන්ග් චුල්ට අපරාධකාරයා පහර දෙන්න එයාගේ ගේ ඇතුළටම එනවා. කොහොම ආවද කියලා හිතා ගන්නවත් බෑ.යියොන් ජූ ට මේ වෙනකොට පැහැදිලි වෙලා ඉවරයි කතවේ රටාව.…

ඔන්න එහෙනම් තුන් වෙනි කොටස.
ඒත් ඉතින් මේක අමුතුම කතාවක් නිසා වැඩිය මොකුත් කියන්න බැහැ. ඒත් මේ කොටසෙදි වෙබ් ටූන් එකෙත් අමුතු දේවල් සිද්ධ වෙන බව පැහැදිලි වෙනවා. කන්ග් චුල්ට අපරාධකාරයා පහර දෙන්න එයාගේ ගේ ඇතුළටම එනවා. කොහොම ආවද කියලා හිතා ගන්නවත් බෑ.යියොන් ජූ ට මේ වෙනකොට පැහැදිලි වෙලා ඉවරයි කතවේ රටාව. ඒ කියන්නේ ප්‍රධාන චරිතේ මානසික වෙනස් වීම් පවා මේකට බලපානවා කියන එක. මේ දේවල් සූ බොන්ග් ට පැහැදිළි කරලා දුන්නම එයා හොඳටම බය වෙනවා. බලමුකො එහෙනම් මොකද වෙන්නේ කියලා.    

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

7,181 downloadsDownload W-S01E03.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සච් කවින්ද්‍යා

Subtitles

7,181 downloadsDownload Subtitles54 KB

19 comments

  1. darshana1234

    linke akak danna meka nane hoyaganna

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Harsha Chathuranga

    බොහොම ස්තූතීයි සච් අක්කෙ, හුගක් කල් ඉදලා ලග තියන් ඉන්න සීරියස් එකක්,

    1. Udara_sandanuwan

      mata dowanlord karaganna link ekak denawada

  4. Tmadushan18

    බොහොම ස්තූතියි

  5. Prabhasoft

    Thank You...!!!

  6. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතීයි
    ......
    el;a

  7. ayush

    ලස්සන කතාවක් බොහොම ස්තුති උපසිරසවලට , ඉක්මනට සබ් දාන්න සචි අක්කා ,, ♥

  8. pushpa sameera

    සබ් දානවට ගොඩක් ස්තූතියි,ඒත් ලින්ක් එවන්න පුළුවන්ද?ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Nilush Angana

    Sub ekata thanx

  11. uvi

    බොහොම ස්තූතියි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. wajira

    thanks .......supiri

  14. Amal_indika

    thank you ....!

  15. rashmika_jayasundara

    Thankz

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. Ravindra

    Thanks

  18. Krishani

    Thank you