උප සිරැසිය හදන්න හිතුවට වඩා ගොඩක් කල් ගියා යාළුවනේ. නොහිතපු විදියට ආව පොඩි පොඩි ප්‍රශ්න ගොඩක් හින්දා මේ උප සිරැසිය කරන්න තරම් නිදහසක් ලැබුණේ නෑ. ඒත් කාටවත් දෙන්න ලෝබ හිතුණා.පුළුවන් තරම් ඉක්මනට ඉතින් දැන් අරගෙන ආවා අපේ කතාව. මේ කොටස ගොඩක් තීරණාත්මක කොටසක්. කාටද?? කාටද ඉතින් කන්ග් චුල්ට වගේම ඕ යියොන්…

උප සිරැසිය හදන්න හිතුවට වඩා ගොඩක් කල් ගියා යාළුවනේ. නොහිතපු විදියට ආව පොඩි පොඩි ප්‍රශ්න ගොඩක් හින්දා මේ උප සිරැසිය කරන්න තරම් නිදහසක් ලැබුණේ නෑ. ඒත් කාටවත් දෙන්න ලෝබ හිතුණා.පුළුවන් තරම් ඉක්මනට ඉතින් දැන් අරගෙන ආවා අපේ කතාව.
මේ කොටස ගොඩක් තීරණාත්මක කොටසක්. කාටද?? කාටද ඉතින් කන්ග් චුල්ට වගේම ඕ යියොන් ජූ ටත්. කන්ග් චුල්ගේ පෙන්ට් හවුස් එකේදී අපේ ලස්සන ඩොකටර්ට නම් රජ සැප.දිගින් දිගටම කන්ග් චුල්ට එල්ල වෙන ප්‍රහාර වලට වග කියන්න ඕන කවුද කියලා එයාලා ලොකු අවුලකින් ඉන්න වෙලාවක කොහොමින් කොහොම හරි ඕ යියොන් ජූව පොලීසියට අහු වෙනවා. අහු වෙන්නේ කාටුන් ලෝකේ පොලීසියට.යියොන් ජූ ට පිස්සු නොහැදෙන ටික විතරයි. අන්තිමේදි කන්ග් චුල් දැන ගන්නවා ලෝක දෙකේ වෙනස. ඒ කියන්නේ කාටුන් ලෝකෙයි සැබෑ ලෝකෙයි දෙකක් කියලා.. මේක හරි පුදුම විදිහේ කතාවක්. ඉතින් ඔයාලම බලන්නකෝ කන්ග් චුල්ගේ ලෝකෙට මොකක්ද දැන් වෙන්න යන්නේ කියලා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
6,597 downloadsDownload W-S01E04.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සච් කවින්ද්‍යා
Subtitles
18 comments
Kasun96
Ishan Madusha
බොහොම ස්තූතියි
geeganagamage
බොහෝම ස්තුතියි මේ කොරියන් ට්වි සිරියෂ් එක ගොඩාක් ලස්සනයි .
Udara Damith Dissanayaka
අපු පොඩි පොඩි ප්‍රශ්න විසදගෙන අපිට මේකේ උපසිරස දුන්නට ස්තුතියි
Nilush Angana
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
uvi
බොහොම ස්තූතියි
chanaka M samarakoon
thnz sis sub 1kata,
puluwannan baganda link ekak dennako danna kenekkkkpushpa sameera
සබ් දෙනවට ගොඩක් ස්තූතියි.ඒත් කතාව බලන්න විදිහක් නෑ, ඩවුන්ලෝඩ් කරගන්න බැරිනිසා,ලින්ක් එක දෙන්න පුළුවන්ද
Lahiru444
Thankz broo
sapumal123
x file ake s3 idN DOWNLOAD KRNNA BANE
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wajira
thanks for sub....supiri
Amal_indika
thank you for sub....
rashmika_jayasundara
Thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Ravindra
Thanks
Krishani
Thank you
Advertisement
![W: Two Worlds [S01 : E04] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/W-Two-Worlds-KD.jpg)



Thanks