Watch Trailer

Vikings [S05: E10] with Sinhala Subtitles | එය එසේ සිදුවිය! [සිංහල උපසිරැසි සමඟ]

අද තමයි වයිකින් පස්වෙනි කතා සමයේ මැදි විරාමය. අද කතාංගය නම්වෙලා තියෙන්නේ Moments of Vision කියල. ඒ තමයි අනාගතය දකින්නා, එහෙමත් නැත්නම් වයිකින්ලගේ සීයර් කියනවා රැග්නගේ මරණයේ සැබෑම ප්‍රථිපලය තවම හරියට ඇවිල්ල නැහැ ඉදිරි දවසක ඒ හැම දේම දකින්න ලැබේවි කියල. ඉතිං ගිය සුමානේ ඉතාම අධිවේගී කතාංගයක් තමයි අපිට…

අද තමයි වයිකින් පස්වෙනි කතා සමයේ මැදි විරාමය. අද කතාංගය නම්වෙලා තියෙන්නේ Moments of Vision කියල. ඒ තමයි අනාගතය දකින්නා, එහෙමත් නැත්නම් වයිකින්ලගේ සීයර් කියනවා  රැග්නගේ මරණයේ සැබෑම ප්‍රථිපලය තවම හරියට ඇවිල්ල නැහැ ඉදිරි දවසක ඒ හැම දේම දකින්න ලැබේවි කියල. ඉතිං ගිය සුමානේ ඉතාම අධිවේගී කතාංගයක් තමයි අපිට ලැබුනේ. මම ලිපිය ලිව්වේ කතාංගය එන්න කලින් දවසේ රෑ ඉතිං සබ් එක හදන්න එපිය බලනකොට එච්චර ඉක්මනට වෙයි කියල හිතුව නැති දේවල් ගොඩක් සිද්දවුනා. අද මම මේ ලිපිය ලියන්න කලින් දහවෙනි එපිසෝඩ් එකේ ප්‍රිවිව් එක බැලුවා ඒ බලපු විදිය අනුව නම් ලගතගේ පාර්ශවයට වෙන්න ඕන විනාසය ලඟා වෙලා වගේ. ගිය සුමානේ බියෝන් කිව්වා වගේ බියෝන් ලගතා පාර්ශවය නැහැ කියන්නේ තව දුරටත් රැග්නගේ සිහින කිසිම දෙයක් නැහැයි කියන එකයි. මොකද අයිවර්ට තියෙන්නේ ලෝකය භීතියෙන් හොල්ලන වියරු ආසාවක් විතරයි. ඒ මදිවට දැන් රොලෝ අයිවර්ගේ සහයට ප්‍රංශ සෙබළු එවල. මේ වෙනකම් වයිකින්ලා සන්නාහ ඇඳගත්ත ප්‍රංශ සෙබලු එක්ක ද්වන්ධ සටනකින් දිනලා නැහැ. මේ තත්වයන් සේරම දැන් ලගතගේ පාර්ශවයට අවාසි දායක විදියටයි පවතින්නේ. ඒ වගේම මේ වෙනකොට බිෂොප් හෙහ්මන්ඩ් සෙල්ලම් කරන්නේ මොන විදියේ සෙල්ලමක්ද කියල දැන්ම තීරණය කරන්නත් බැහැ. අනික් අතට ෆ්ලොකිගේ කණ්ඩායම ජනාවාසයේ එකිනෙකා ඇණකොටා ගන්නා තත්වයට පත්වෙලා තියෙන එකත් එක්තරා අන්දමකට අවාසනාවක්. එක අතකට ගිනිකඳු වලින් ඝහණ ඒ දුපතේ කොයි වෙලාවක හරි මැරෙන එකේ කලින් කොහොම මලත් මොකෝ :p අදත් ලිපිය ලියන්නේ මේ කලින් දවසේ රෑ ඉතිං හෙට එන එපියේ මොනා වෙයිද කියල කියන්න දන්නේ නම් නැහැ නිකම් වෙයි කියල හිතෙන දේවල් තමයි මේ විදියට කියාගෙන ගියේ.

නෝවේ රටේ ඒ දේවල් වෙනකොට වෙසෙක්ස් වල තමයි මම වැඩිපුරම ආසාවෙන් හිටිය දේ වෙන්නේ. ඒ තමයි රැග්න විසින් එංගලන්තයට පහර දෙන වෙලාවේ අල්ලාගෙන පැහැරගෙන ගිය ඇතෙල්ස්ටන්ගෙයි එතල්වුල්ෆ්ගේ බිරිඳ ජුඩිත් ගෙයි ළමයා ඇල්ෆ්‍රඩ්ට රජකම ලැබෙනවා. ඒ නියම උරුමක්කාරයා එතල්රෙඩ් ඉන්නකොට. කට්ටියට මතක ඇති මං හිතන්නේ මේ සැබෑ වෙන්නේ ඇත්තටම එක්බර්ත් රජතුමාගේ සැලැස්මක්. මතකනේ පොඩි කාලෙදිම එක්බර්ත් ඇල්ෆ්‍රඩ්ට හැම දේම උගන්වනවා. ඇල්ෆ්‍රඩ් රණශුරයෙක් නොවුනට අනාගත එංගලන්තයට අවශ්‍ය නායකයා ඔහු බවට පත්වෙලා ඉවරයි. අයිවර් ඇතුළු වයිකින්වරුන්ගේ අවසානය උදා කරවන එංගලන්ත පාලකය බවා පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ්. ඉතිහාසයට අනුව ඇල්ෆ්‍රඩ් කියන්නේ වයිකින්වරුන්ව සමුල ඝාතනය කරපු රජකෙනෙක්. ඉතිං ඒ දේවල් වෙන්නේ කොහොමද අද සටන කොහොම නිමා වෙයිද කට කවුරු අහිමි වෙයිද කියල දැක බලාගෙනම මේ අවුරුද්දේ අවසාන භාගයේදී වගේ සීසන් 5B එහෙමත් නැත්නම් සීසන් 5 දෙවන අර්ධය සමග හමුවෙමු. මෙතෙක් රැඳී සිටිය අදහස් දක්වල දිරිමත් කල ඔබ සියලු දෙනාටමත්. නොයෙක් වැඩ රාජකාරි නිසාවෙන් යම් පමාවිමක් සිද්දවුනා සමහර සතිවල එහෙම උනත් ඉවසගෙන හිටිය ඒ හැම දෙනාටමත් බොහොම ස්තුතියි. අද ඉඳන් වයිකින් නිවාඩු ඒ කියන්නේ මාත් නිවාඩු 😀 සීසන් 5A වෙතින් නිමාව සටහන් කරමින් සීසන්  5B තුලින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ගිහිල්ල එන්නම්….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

19,042 downloadsDownload Vikings.S05E10-1.zip14 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

19,042 downloadsDownload Subtitles14 KB

74 comments

  1. devinday

    Ty Vima...... Gdk Pin....

    1. sanjeewamadhu

      thnx sub ekata

  2. Nerun Kalpajith Fernando

    Thankuu Vima <3

    1. nuwankp

      viking torrnt file thiyanathak kiyankoo

  3. Kawi Jayasinghe

    Tnx bokkah

  4. uswijesooriya

    tnks for subs.

  5. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එච්චර කල් ඉන්ඩ ඕනිද ඊලග කොටස බලන්ඩ
    බුදු සංතෝ

  6. Anuruddha Leo

    #Hail_Vima

  7. shanhaan

    Thanxx brother

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Subhash13

    hammo... achchara kal inna ba deiioooo... mareda danne na apaa..

  10. HIT

    Thanks alot mcn

  11. priyanthapremarathna

    ස්තුතියි මචෝ

  12. Sk

    වැඩිම මානපයෙන් දිනවමු ..ස්තූතී

  13. amil077

    Thanks Machan Sub ekata

  14. M.R.Insaf

    Thanks br....

  15. Suranjan

    Thanks machan.......jayawewa......>!

  16. chathudias99

    Thnk you...

  17. Gathsara Umesh

    Bhoooom sthuthiyi ayee...

  18. charuni

    tns

  19. S.janitha

    thanks!!!!!!

  20. Ishan

    සබට ස්තූති අශාන් අයියේ

  21. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  22. Kc

    thank bro

  23. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  24. klcsampath

    thankx

  25. HARSHANA9211

    thank you

  26. Sahanp

    thanks broo

  27. lakshanrandima

    thanks sub ekata

  28. thesindu liyanage

    Thankz ✌

  29. geethkamal

    tnx saho digatama sub eka ekmaninma dunnata. 2weni kotasath awa gaman sub dei kiyala hitanawa. jaya wewa.........

  30. Tharindu Rashan

    Sub ekata thanks saho jaya wewa.

  31. Sujee

    thnkzzzz

  32. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  33. nuwanwarnakula

    Unforgettable 2017 movie1 sub karannko Bro

  34. Viraj Perera

    Thanks bro...

  35. Pathum98

    Elm bn Tnq

  36. Amila sadagala

    thank you

  37. Kalharass

    tnx broo

  38. futureomega

    thax for the sub

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. bvimukthi

    Thanks machan..

  41. Achi

    ඔක්කොම ටිකට සබ් දිලා ඉවර වෙනකම් හිටියේ මොකද එක කොටසක් බලලා තව සතියක් ඉවසන්න බැරි නිසා... එල ආ ආදරේයි රත්තරං ...පුලුවන්නම් Banshee Tv Series එකටත් සබ් කරන්න කියලා ඉල්ලනවා ඒකත් ෆට්ටම කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක් නිසා... එකට සබ් කරොත් නම් ෆට්ටෙටම නැගලා යයි ආ...ගොඩක් දෙනෙක් ඩව්න්ලොඩ් කරලා බලයි.සබ් එක කරාට පාඩු නැ කියලා හිතෙයි...පුලුවන්නම් එක කොටසක් කරලා එකේ ප්‍රතිචාර හොදනම් අනිත් කොටස් ටික කරන්න නැත්නම් නිකා ඉන්න කියලා ඉල්ලනවා ජය... සබ් කරන්න හැකියාව වැඩි දියුණු වේවා....

    1. bha 2

      hammo bansheeth fahrk

  42. iDinesh

    බොහෝම ස්තුතියි!

  43. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  44. ASMA

    Thx bro..!!!

  45. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!

  46. Sherlock holmes

    Thanks

  47. indeesha

    Pattaa

  48. mayura_lanka

    නි‍ය‍ම‍යි ‍බො‍රෝ,, ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි .......

  49. kumarapsp

    Thanks Bro !!!

  50. gayanmagee

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.