Watch Trailer

W: Two Worlds [S01 : E09] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

යියොන් ජූ කතාවේ ප්‍රධාන චරිතයක් වෙලා හින්දා කතාව වෙනස් වෙනවනේ. අනිත් චරිත වල පැවැත්මට හේතුව නැති වෙලා සෝ හී පාක් මහත්මයා වගේ අයව මැකිලා යන්න පටන් ගත්තා. ඉතින් කන්ග් චුල්ට සිද්ධ වෙනවා අමාරුවෙන් හරි තීරණයක් ගන්න. වැඩියෙන්ම යියොන් ජූ ත් එයාගේ ඇස් ඉස්සරහා මැරෙනවා දකින්න බැරි නිසා. ඒ තීරණේ වෙන්නේ මොකක්…

  යියොන් ජූ කතාවේ ප්‍රධාන චරිතයක් වෙලා හින්දා කතාව වෙනස් වෙනවනේ. අනිත් චරිත වල පැවැත්මට හේතුව නැති වෙලා සෝ හී පාක් මහත්මයා වගේ අයව මැකිලා යන්න පටන් ගත්තා. ඉතින් කන්ග් චුල්ට සිද්ධ වෙනවා අමාරුවෙන් හරි තීරණයක් ගන්න. වැඩියෙන්ම යියොන් ජූ ත් එයාගේ ඇස් ඉස්සරහා මැරෙනවා දකින්න බැරි නිසා. ඒ තීරණේ වෙන්නේ මොකක්ද කියලා ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් කන්ග් චුල් ඉල්ලපු විදියටම යියොන් ජූ කතාවේ පිහි ඇනුමෙන් පස්සේ වුණ හැම දෙයක්ම හීනයක් කියලා අඳිනවා. ඉතින් කන්ග් චුල් නින්දෙන් නැගිටිනකොට හීනේ වත් මතක නෑ.ඒ කියන්නේ යියොන් ජූව චුට්ටම චුට්ටක්වත් මතක නෑ.මේ කොටසේ යියොන් ජූ හරීම දුකකින් ඉන්නේ. එයා කාටුන් ලෝකෙට සැරින් සැරේ ගියත් කන්ග් චුල් එයාව දැක්කත් අඳුර ගන්නේ නෑ. ඒ අතරේ ඕ සොන්ග් මූ ඒ කියන්නේ යියොන් ජූ ගේ තාත්තා කතාවට “හැපි එන්ඩින්ග්” එකක් දෙන්න හිතාගෙන මිනීමරුවට මූණක් දෙනවා. ඒ දෙන්නේ තමන්ගේ මූණ. ඒකේන් පස්සේ කතාවේ මිනීමරුවව පොලීසියෙන් අල්ල ගන්න විදියටයි ඕ සොන්ග් මූ කතාව සැලසුම් කළේ. නමුත් කතාව හිතපු විදියට නම් සිද්ධ වෙන්නේ නෑ. අන්තිමේදි වෙන්නේ ඕ සොන්ග් මූ මහත්මයට තමන්ට මෙච්චර දවසක් තිබුණ මූණත් නැති වෙනවා.  ඊලඟ කොටසින් මුණගැහෙමු. බායීඊඊඊ…  ♥♥

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

6,226 downloadsDownload W-S01E09.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සච් කවින්ද්‍යා

Subtitles

6,226 downloadsDownload Subtitles27 KB

12 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. hnadish

    බොහොම ස්තූතියි bs

  3. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එල

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Nilush Angana

    Sub ekata thanx

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. rashmika_jayasundara

    Thank u

  8. සචින්ත කල්හාර බෙනට්

    thanks

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Ravindra

    Thanks

  11. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….

  12. Krishani

    Thank you