Watch Trailer

Arrow [S06 : E11] Sinhala Subtitles | බෙදුනත් වැඩ එකට… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කේඩන් ජේම්ස්ගේ කරදරය නම් තවමත් ඉවර වුනේ නෑ. එයා විටෙන් විටේ එක එක විදියට කරදර කරනවානේ. මේ සැරේ එයා බර්ට්නලි කියලා වරායක් අයිති කෙනෙක්ට කරදර පටන්ගෙන. ඒ විතරක් නෙවෙයි එයා ඇරෝ කණ්ඩායම ගැනත් හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉදලා. ඒ ඇරෝ කේව් එක ඇතුලේ කැමරාවක් හයි කරලා එයාලා කරන කියන හැම දෙයක් දිහාම බලාගෙන ඉද…

ඉතින් කේඩන් ජේම්ස්ගේ කරදරය නම් තවමත් ඉවර වුනේ නෑ. එයා විටෙන් විටේ එක එක විදියට කරදර කරනවානේ. මේ සැරේ එයා බර්ට්නලි කියලා වරායක් අයිති කෙනෙක්ට කරදර පටන්ගෙන. ඒ විතරක් නෙවෙයි එයා ඇරෝ කණ්ඩායම ගැනත් හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉදලා. ඒ ඇරෝ කේව් එක ඇතුලේ කැමරාවක් හයි කරලා එයාලා කරන කියන හැම දෙයක් දිහාම බලාගෙන ඉදලයි. ඉතින් මේ ගැන දැනගද්දි මෙයාලා ගොඩක් පරක්කු වැඩියි. මොකද කේඩන් ඇරෝ ටීම් එකේ හැම දෙයක් ගැනම එයා දන්නවානේ.

කොහොම හරි බර්ට්නලි ඇරෝ ටීම් එක සම්බන්ධ කරගෙන එයාට තියෙන ප්‍රශ්නය ගැන කියලා ඒකට විසදුමක් හොයන්න එයාලට බාර දුන්නා. ඉතින් බර්ට්නලි දුන්න විඩියෝ පාවිච්චි කරලා කේඩන් ජේම්ස් ඉන්න තැන මෙයාලා හොයාගන්න ඔලිවර් තනියම පහර දෙන්න ගියා. ඇත්තටම ඒ ප්‍රහාරයෙන් ජේම්ස් පුදුම වුනා තමයි හැබැයි ඉතින් ඔලිවර්ට එයාව නවත්වන්න බැරි වුනා. මොකද ඔලිවර් ඒ වෙලාවෙයි දැනගන්නේ බ්‍රට්වා එකයි, විජලාන්ටියි, රිකාර්ඩෝ ඩියස් කියන කණ්ඩායමත් එක්ක ඉන්නවා කියලයි. ඉතින් මේක දැනගත්ත ගමන් ඔලිවර් ඩයිනට කියනවා එයා ආදරය කරන වින්සන්ට් ජේම්ස් එක්ක වැඩ කරනවා කියලා. මුලින් එයා විශ්වාස කලේ නැති වුනත් අන්තිමේට එයා ඒක වින්සන්ට්ගෙන්ම අහනවා. අන්තිමේට ඒකෙන් එයාලා දෙන්නගේ ආදර කතාවට තිත තියන්න වෙනවා.

ඔලිවර් ජේම්ස්ව අල්ලාගන්න උගුලක් අටවනවා. ඉතින් බර්ට්නලි තමයි ඇමට දාන්නේ. හැබැයි ඉතින් ඒකෙන් කිසිම දෙයක් හරියන්නේ නෑ. අන්තිමේට බර්ට්නලිට මැරෙන්නයි වරාය ජේම්ස්ට අයිති වෙන එකයි විතරයි වුනේ. මේ හැමදේකටම පස්සේ ඔලිවර් ආයෙමත් කර්ටිස්, රෙනේ, ඩයිනා එක්ක එකතුවෙලා කණ්ඩායම ආපහු හදාගන්න තිරණය කරනවා. හැබැයි ඉතින් ඒ වෙද්දි ඒ තුන්දෙනා වෙන දෙයක් තිරණය කරලා ඉවරයි. ඒ තමයි එයාලා එයාලගෙම කියලා කණ්ඩායමක් හදාගන්න එක. ඉතින් ඒකට ඔලිවර් ඉඩ දෙනවා. ඒ වගේම කර්ටිස්ගේ උදව්වෙන් ඩිගල්ගේ අතේ තියෙන අවුලත් හරිගස්වන්න පුලුවන් වෙනවා. ඉතින් මේ බෙදිමත් එක්ක කේඩන්ට් විරුද්ධව මෙයාලා කොහොම වැඩ කරයිද? ඒ ගැන මේ කොටසින් දැනගමු… ^_^

මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

14,723 downloadsDownload Arrow-S06E11.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

14,723 downloadsDownload Subtitles32 KB

121 comments

  1. Osadabimsara2000

    Thankzz broo for the sub.....oyalata wada thin I lath parakku wela Hari dunnata thankzz again ....

    1. sanjeewamadhu

      thnx sub ekta

  2. Buddhika chathuranga

    Thanks machan

  3. Chanaka

    Thanku thanku...elamai

  4. demon

    Thnkz bro

  5. RumalDemintha

    Thnxzzz bro

  6. gihaneranda

    tnx bro ..
    ela

  7. sankavimu89

    thnx bro

  8. KAVEESHA94

    Ammo enekanmai maga balan idiye ude hawa sub ekata thanks..:)

  9. Iroshan Kumar

    Thanks machan

  10. Pavanwijesooriya

    Thanks Brooo

  11. prasanna chamara

    Thanks bro niyamai ela

  12. max rock

    great job oyala hamotama. suba pathum. oyalata loku pinak meka

  13. Vishwa Dananjaya

    සබ් එක දානකම් බලන් හිටියේ මම මේල් එකකුත් යැව්වා නැති පාර ඔයාට වැඩ ඇති සබ් එක ටිකක් කලින් දෙන්න බලන්න ජය වේවා

  14. කෞශල්‍ය දුෂ්‍යාන්

    හෆ්ෆටසිරි දාලා.සබ දානකං කාගෙන හිටිය. ඉංග්‍රීසි එකත් එක්ක බලද්දි නිකං කෑවෙ නෑ වගේ.එළ එළ උඹලටත් වැඩ අැත්නේ.එහෙනං ෆ්ලෑශ් වලින් හම්බෙමු.සදා ජය

  15. Lushan Tharinda

    Ammo athi yantham sub eka dunnata.
    Nikan kawe ne wage hitiye.
    Thanks for the sub...

    Supergirl , flash tath sub denna bro...

  16. nkrtharinda95

    Thankyou For sub

  17. Yashan Tharindu

    Thnx Bro

  18. ruwan071

    thank you bro

  19. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  20. Madushanka

    Niyamayi, thanks very much saho.... Sub denakam amaruwen iwasn hitiye
    :-)

  21. Deshani

    thank you

  22. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  23. Malinda

    Thanks bro sub ekata.

  24. geeganagamage

    thank you

  25. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  26. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  27. aks

    thanks...

  28. sachintha

    Sub ekta thanks

  29. Gayan_madushanka_

    Thank you bro elama

  30. Sandun.kumara

    Thax bn subata

  31. Kaveesharanasingha

    Thanks

  32. Suranjan

    Thanks machan........jayawewa......!

  33. Greenarrow_waruna

    saba danakan kagena hitiya ubala aniwa dei kyla jayawewa kollane flash ekath demu jaya!

  34. RKO

    Thanks bro

  35. mlkavinda

    Thanx bro...

  36. DILEKA

    THANKS

  37. Hasi_97

    Ela sahoo

  38. DUMIDU55

    Thanks machoooo

  39. prasanna1245

    බොහෝම ස්තුතියි සහෝ

  40. MMJ

    Thanks bro

  41. Lumal

    adeee thanquuuu wenna ona. ane machan elaga sub eka me tharam parakku karannathuwa denna balapan loku udauwak ban ehema unoth mokada mekai flash ekai net ekata dapu gaman aragena balan inne ban koi wele deida koi wele deida kiyala sub eka. dawasata 20 30 parak awith balanawa baiscop ekata ban. ekai.....

  42. Thamira

    Thanks b

  43. shehan nuwan

    thanks machan sub ekata

  44. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  45. boxoffice

    Elama Sahoo

  46. Tharangani

    thanx

  47. GihanRangana

    ammooo thnks sahooo meka denakm baln hitiye

  48. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  49. pattharindu

    thankzz

  50. Theekz

    ela

Load more comments