Watch Trailer

W: Two Worlds [S01 : E10] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දහවෙනි කොටස අරන් ආවා. ඕ යියොන් ජූ ගේ තාත්තගේ මූණ මිනීමරුවා අරගෙන තාත්තට දැන් මූණක් නෑ නේද. ඇඟත් හිරි වැටිලා යනවා ඒක දැක්කම. කන්ග් චුල්ට විශ්වාස කරන්න පුළුවන් එකම මූණ ඕ සොන්ග් මූ ගේ මූණ හින්දා තමයි එයා තමංගෙම මූණ අපරාධකාරයට යොදන්නේ. අනික ඒ විදිහට පමණක් නිසයි අපරාධකාරයව පොලිසියට කොටු කර ග…

ඔන්න එහෙනම් දහවෙනි කොටස අරන් ආවා. ඕ යියොන් ජූ ගේ තාත්තගේ මූණ මිනීමරුවා අරගෙන තාත්තට දැන් මූණක් නෑ නේද. ඇඟත් හිරි වැටිලා යනවා ඒක දැක්කම. කන්ග් චුල්ට විශ්වාස කරන්න පුළුවන් එකම මූණ ඕ සොන්ග් මූ ගේ මූණ හින්දා තමයි එයා තමංගෙම මූණ අපරාධකාරයට යොදන්නේ. අනික ඒ විදිහට පමණක් නිසයි අපරාධකාරයව පොලිසියට කොටු කර ගන්න ලැබෙන්නේ. නමුත් එයාලගේ සැලසුම මිනීමරුවා දැන ගන්නවා. ඉන්පසු මිනීමරුවා කාටුන් ලෝකය ඇතුළත සියලුම පාලනය අත්පත් කර ගන්නවා. මේ සිදුවීම් වන විට ඕ යියොන් ජූත් ඉන්නේ ඒ ලෝකේ. කතාව බලාපොරොත්තු උන සතුටුදායක අවසානය කරා යන්නේ නෑ කියලා දැක්කම එයා කන්ග් චුල් ගෙන් වෙන් වෙලා ඉටු කරපු කැප වීම වතුරේ ගියා නේද කියලා හිතෙනවා. ඒ ලෝකේ වීරයෙක් වෙලා හිටපු කන්ග් චුල් මිනීමරුවගේ බලපෑම මත නැවත මිනීමැරුමකට අහු කරනවා. කොහොමින් කොහොම හරි ඒකෙදිත් කන්ග් චුල්ගේ පණ බේරගෙන අරන් යන්නේ ඕ යියොන් ජූ තමයි.මේ කොටස බලනකොට තමා කවදාවත් නැති තරම් මිනීමරුවා එක්ක යකා වැහෙන්නේ. බලමුකෝ ඊලඟට වෙන්නේ මොකද කියලා. මාත් ඒ ගැන හරිම කුතුහලෙන් ඉන්නෙ. 11 වෙනි කොටසෙන් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

5,788 downloadsDownload W-S01E10.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

5,788 downloadsDownload Subtitles25 KB

12 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. lsnoon

    supirima katavak sub dila tiyenne. mn mekata sub denna kiyala godak illuva. thanks. godak kal balan hitiya enakan. korean dramas nam supirima supiri. kavadavat epavenne ne niyama bolada neti kata tiyenne. korean kata hema vitama nirmaanathmakai, hegumbarai, supiri jokes , action valin, love, emotional vage deval valin piripun.hema ekama ekakata ekak venas. me vage eva balana aya tama tikak adui. duka tamai hoda deyak balanna kattiya adu eka. hebei balanna patan ganna ayanam korean kata balana eka navattanna kemati ne. drama vagema korean film nuth supiri. hemadaamath api korean ekka thamai. korean dramas filsms valata mehema sub dena eka gena ettatama satutui. sthuthi. eevagema issrahatath suba patanava. puluvannam SRONG WOMAN DOO BONG SOK, FIGHT FOR MY WAY, SUSPICIOUS PARTNER, CHICAGO TYPWRITER, THE K2, REMEMBAR WAR OF THE SUN. mevage sub denna himita. me mn kivve lagadi apu hoda evain tikak vitarai. eheam ela. eyeth thank you... jaya

  4. Nilush Angana

    Sub ekata thanx

  5. pdcmadusanka

    supiri

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Shihansri

    supiri

  8. සචින්ත කල්හාර බෙනට්

    thanks

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Ravindra

    Thanks

  11. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….
    ...................

  12. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.