කොහොමද යාලුවනේ! හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්. ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. කතාව…

කොහොමද යාලුවනේ!
හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්. ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. කතාව ඉවර උනා නේද?ඔව් ඒක හරි කතාව ඉවර උනා එත් ඒ සීරිස් එක විකාශය කරලා අවරුදු 2 ට පස්සේ එකියන්නේ 2014 අව්රුද්දෙ ඒ series එකෙ විශේෂ සංස්කරණයක් නිකුත් උනා.ඒ තමයි මේ විශේෂ එපසොඩ් එක. කොහොම උනත් මේකෙදි ඉචිකා එයාගේ මව් ග්‍රහලෝකෙට ගිහින් මාස කීපයක් ගතවෙලා හැමෝම සතුටින් ඉන්නවා. හැම දෙයක්ම සාමාන්‍ය විදියට වෙනවා.සුපුරුදු විදියටම ටෙසුරෝ ගේ අක්කා එයාගේ සැමියා සතොෂි එක්ක රණ්ඩුවෙලා ටෙසුරෝගේ ගෙදර ඇවිල්ල ඒක නිසා ටෙසුරෝ කායි ගේ ගෙදර යනවා.එහෙදි ටෙසුරොට හම්බවෙනවා film reel එකක් එකෙ මොනවද තියෙන්නේ කියලා කිව්වොත් එයාලගේ කට්ටියම එකට ගත කරපු මතකයන් මේකෙන් එයාලගේ පරණ මතකයන් අලුත්වෙනවා. ඉතින් මේක ගැන කියන්න තියනවනම් කියන්න තියෙන්නේ අතීත අවර්ජනයක් කියලා. කට්ටියට මොකද වෙන්නේ හැමෝම එකටම ඉඳීද තාම තමන් ගේ මාර්ගවල හැමෝම යාවිද මොකක් වෙයිද කියලා දැනගන්න ඕනනම් ඔයාලට මේ විශේෂ සංස්කරණය බලන්නම වෙනවා.
එහෙනම් මේ ඇනිමේ ටීවී සීරිස් එකත් එක්ක රැඳී හිටපු හැමෝටම ස්තුතියි! තවත් ඇනිමේ එකකින් ආයෙත් මුණගැහෙමු එතකන් ආයුබෝවන්.
…ඔබට ජය…
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසිය අදාළ පිටපත් සදහා ගැලපේ.
1,355 downloadsDownload Waiting-in-the-Summer-SPECIAL-EPISODE.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Kaweesha-Kalyana-e1524198651195.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
7 comments
Ishan Madusha
Shiromal
Thanks for sub..
Good Luck..
heki wigasa thawa ekak karamu..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu mikhail
ela digatama anime walata sub demu... thanks bro jaya..!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vishnuka
Machan the power puff girls series eka denawada.......
Pavith Wijesooriya
OVA එකටත් සබ් එක දුන්න එකනම් ගොඩක් වටිනවා.ස්තූතියි අයියේ...දිගටම ඇනිමේ වලට සබ් දෙන්න...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Waiting in the Summer [SPECIAL EPISODE] Sinhala Subtitles | ගෙවී ගිය ඒ ගිම්හානය නැවතත් එනතුරු අපි බලා සිටිමු… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waiting-in-the-Summer-2012.jpg)


නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!