Watch Trailer

The X Files [ S03 : E21 ] Sinhala Subtitles | අවතාරය [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 21 වැනි කොටස. පහුගිය කතාංගයේදි නවකතා රචකයෙක් ඔහුගේ සත්‍ය සිදුවිම් ඇසුරෙන් ලියන නවකතාවක් වෙනුවෙන් පෙර සිදුවු පාරාභෟමික සිදුවිමක් පිලිබදව ස්කලිගෙන් තෙරතුරු ලබාගන්නවා.ඉතිං කතාවේදි අපිට දකින්න ලැබෙන්නේ එම රචකයාට ස්කලි ඇතුලු ඒ සිදුවිමට සම්බන්ධ අය ලබාදෙන ප්‍ර‍කාශයන් තමයි.එ නිසා…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 21 වැනි කොටස. පහුගිය කතාංගයේදි නවකතා රචකයෙක් ඔහුගේ සත්‍ය සිදුවිම් ඇසුරෙන් ලියන නවකතාවක් වෙනුවෙන් පෙර සිදුවු පාරාභෟමික සිදුවිමක් පිලිබදව ස්කලිගෙන් තෙරතුරු ලබාගන්නවා.ඉතිං කතාවේදි අපිට දකින්න ලැබෙන්නේ එම රචකයාට ස්කලි ඇතුලු ඒ සිදුවිමට සම්බන්ධ අය ලබාදෙන ප්‍ර‍කාශයන් තමයි.එ නිසාම මේ කොටසේ යම් හාස්‍යකුත් ගැබ්වෙලා තියෙනවා.කතාව පටන්ගන්නේ රාත්‍රියේ ගමන් ගන්නා තරුන යුවලක් හදිසියේ පැමිනි පිටසක්වල කන්ඩායමක් විසින් පැහැරගෙන යෑමත් සමගයි.

“මේ කොටසේදි ස්කලිගේ සහා මොල්ඩර්ගේ ප්‍ර‍ධානියා වන වොල්ටර් ස්කිනර් මුහුන දෙන අද්භුත සිදුවිම් පෙලක් ගැන තමයි දකින්න ලැබෙන්නේ.පෞද්ගලික ජිවිතයේ සිදුවන ගැටලුවක් ගැන සිත් තැවුලෙන් ඉන්න ස්කිනර්ට එකවරම මිනිමැරුම් චෝදනාවක් එල්ල වෙන ආකාරයේ දෙයක් මේ කතාංගයේදි සිදුවෙනවා.ඉතිං මොල්ඩර් සහ ස්කලි සොයාගන්නවා ඒ සියල්ල ස්කිනර් වටා ගොනු උනත් එම අපරාධවල සෑබෑ අරමුන වෙනත් දෙයක් බවට..” එහෙනම් උපසිරස ගන්න.උපසිරසේ වැරදි අඩුපාඩු තිබුනොත් පහලින් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,277 downloadsDownload The-X-Files-03x21.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,277 downloadsDownload Subtitles27 KB

18 comments

  1. Hiran Eranda

    බොහොම ස්තුතියි උපසිරසියට කළිඳු අයියේ. ජය වේවා

  2. Dhanushka

    බොහොම ස්තූතියි

  3. madushangamage

    thankes bro sub ekata ela.digatama sub demu.

  4. denidu

    Thanks

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ...

  8. sasi1111

    Ela macho
    tnx

  9. lahiru supun devinda

    thankss jaya wewaaa

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  12. shanithsampath

    sub ekata thanks saho... jaya wewaa.....

  13. suranuwan

    thank you...

  14. Tharangani

    double thanx

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rumesh Asanka

    thank you

  17. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි යාළුවා..ජයවේවා !

  18. sadeepa

    thanks sub brother................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.