කට්ටියට මතකනෙ ෆාදර් ජූන් ලෝන්ග් සී සහ මායි ලින්ව මරන්න තමන්ගෙ හොඳම සගයා වෙන බාලොව යවනවා. මිනිහා වැඩේ සාර්ථක කරගන්න කිට්ටුවටම ආවා වුණත් අසාම් ඒ මැද්දට පයිනවා. කවුරු උනත් තමන්ගෙ සහෝදරිය මරනකල් බලන් ඉන්නෙ නෑනෙ. කොහොමත් අසාම් සැන් ෆ්න්සිරැන්ස්කෝ වලට ආවෙත් මායි ලින් නැත්නම් ෂිඔජින් වෙනුවෙන්නෙ. ඒ හන්දා ක…

කට්ටියට මතකනෙ ෆාදර් ජූන් ලෝන්ග් සී සහ මායි ලින්ව මරන්න තමන්ගෙ හොඳම සගයා වෙන බාලොව යවනවා. මිනිහා වැඩේ සාර්ථක කරගන්න කිට්ටුවටම ආවා වුණත් අසාම් ඒ මැද්දට පයිනවා. කවුරු උනත් තමන්ගෙ සහෝදරිය මරනකල් බලන් ඉන්නෙ නෑනෙ. කොහොමත් අසාම් සැන් ෆ්න්සිරැන්ස්කෝ වලට ආවෙත් මායි ලින් නැත්නම් ෂිඔජින් වෙනුවෙන්නෙ. ඒ හන්දා කොහොමත් එයාට මැරෙන්න දෙන්න නම් නෑ. හැබැයි බාලොට නම් මරණය අත්වෙනවා. පහුවදා මෙයාගෙ මිනිය ෆාදර් ජූන්ගෙ වැයික්කියෙ එල්ලලා තියනවා හැමෝටම පේන්න. ඔය සිද්දියත් එක්ක තමයි ගින්න තවත් ඇවිලෙන්න ගන්නෙ. දැන් චයිනා ටවුන් කල්ලි දෙකක් අතරෙ යුද්ධයක් වෙන්න තමයි සූදානම. මොකද හැමෝම හිතන්නෙ ෆාදර් ජූන් ලෝන්ග් සී ව මැරුවා කියලා, හැබැයි අපි දන්නවා ඒක කලේ මායි ලින්මයි කියලා. ඉතින් අද කොටසින් ඔයාලට මේ කතාවෙ ගොඩක් තීරණාත්මක අවස්ථා කීපයක්ම බලාගන්න පුළුවන් වෙයි. කතාව ගැන වැඩිය කියවන්නෙ නැතුව ඉන්න තරමට තමා රහ කිව්වලු…
ලිපිය: ලහිරු ප්‍රසාද්.
– We Are All Bad In Someone’s Story –ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,774 downloadsDownload Warrior-2019-S01-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
31 comments
priyan99
Mr.pamz
Thanks bro
dineshchamikaiddamalgoda
උඏසිරසියට ස්තූතියි.............!මගබලන් හිටියෙ.
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජය වේවා.!Mayantha Thennakoon 1995
sub eka ikmatna danda broo too late
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Stranger
Thanks
wasitha
Thanks machan
nadun378
Takgala sub eka deepanko anith episode eka ada enawa
Pera2020
Tak gala diyn bn ada 9 t enwa....boge Amma muttamtk karakra english sub walin balala delete hitn Kara 8 episode eka.dan me 9 bawa ikmnta diyn. Ubane me pissuwa apita haduwe..Dan pissek wage dapu gamn blnwa
Aruna priyashantha
Thanks thanks thanks
darshana100
thanks saho jata wewa
wasitha
Thanks machan sub ekata...☺️ digatama me dewal sathutin karagena yanna labenna kiyala prarthana karanawa... Oyage me wenuwen una mahansiya API hamoma agaya karanawa... 9 weni ekath ekmanatama Deanna yaluwa.. 8weni eka parakku unata awlak na... 9 ikmanata ona machan...... Jaya wewa......
ChamalKanishka
thnx bro
Asitha.pramoth
ස්තූතියි සහෝ
jeewa sirlanka
මට මේ film download කර ගන්න මෙ ලින්ක් එක පෙන්නන්නෙ නැහැ මට ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න .plsss
kasupbro
Niyamay maga balaagena hitiye thanks..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!
Suranjan
Thanks machan.....jayawewa.....!
chanaka_naveen
Thank you...
smpth
sbu ekt thnks saho
suranuwan
thank you...
chamika deemantha
bro elaga ekath ava sub eka danna
Chamodsathsara
Sub eka diynko oiiii
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
madawaththa
Tnx brother..
Ishan Madusha
ස්තූතියි සහෝ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Warrior (2019-) [S01: E08] Sinhala Subtitles | බල තණ්හාවෙන් වල්මත් වූ චයිනාටවුන්..!! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Warrior-20191.1.jpg)


Thanks bro sub ekata