ලෝන්ග් සීගෙ මරණයත් එක්කම මායි ලින් ලෝන් සී කල්ලියෙ නායකත්වය අරගන්නවා. කොහොමත් ඒකටනෙ මාන බලාගෙන හිටියෙ. ඒත් එක්කම ලෝන්ග් සීලට ෆන්ග් හයි කල්ලියෙත් සහය ලැබෙනවා. ඔය අතරෙ තමයි ලෝන්ග් සී සහා හොප් වෙයිලා යුද්ධෙකට පැටලෙන්නෙ ඒ මේ අයගෙ ව්‍යාපාර හේතුකරගෙන. කොහොමහරි මේ අයගෙ ගැටුම් හන්දා කිහිප දෙනෙක්ම මැරෙනවා.…

ලෝන්ග් සීගෙ මරණයත් එක්කම මායි ලින් ලෝන් සී කල්ලියෙ නායකත්වය අරගන්නවා. කොහොමත් ඒකටනෙ මාන බලාගෙන හිටියෙ. ඒත් එක්කම ලෝන්ග් සීලට ෆන්ග් හයි කල්ලියෙත් සහය ලැබෙනවා. ඔය අතරෙ තමයි ලෝන්ග් සී සහා හොප් වෙයිලා යුද්ධෙකට පැටලෙන්නෙ ඒ මේ අයගෙ ව්‍යාපාර හේතුකරගෙන. කොහොමහරි මේ අයගෙ ගැටුම් හන්දා කිහිප දෙනෙක්ම මැරෙනවා. ඉතිං මේක නතර කරන්න උවමනා නිසා දෙපැත්තෙම අය ද්වන්ධ සටනක් තියන්න එකග වෙනවා. කලින් කොටස සම්පූර්ණයෙන්ම වෙන්වුනේ මේ සටන වෙනුවෙන්.
මේ සටනට දෙපැත්තෙන්ම හොදම සටන් කරුවො තමයි ඉදිරිපත් කරන්නෙ. ඉතිං හොප් වෙයිලට හිටිය හොදම සටන්කරුවා වුන බෝලෝව නැති වුන නිසා අසාම්ව තමයි මේ සටනට යෝජනා වෙන්නෙ. අසාම් මේක කැමැත්තෙන් බාර ගන්නවා. සටන බලන්න මුළු චයිනාටවුන් එකම එකතුවෙනවා. ඔතෙන්ට සාජන් ඕ’හාරා සහා ඔෆිසර් ලී දෙන්නත් එනවා.
සටන මුල් ටිකේ ගිය විදිහට කවුරුත් හිතුවෙ අසාම් දිනාවි කියලා, හැබැයි කවුරුත් නොහිතුව විදිහට ලෝන්ග් සී පිලේ කෙනා අසාම්ට ආයෙ නැගිටින්න බැරිවෙන්නම පහර දෙන්න ගන්නවා අන්තිම මොහොතෙ. ඒ වගේම මායි ලින් තමන්ගෙ සහෝදරය මරන්න කියලත් නියෝග කරනවා. හැබැයි ඔතනදි පිනොලොපි බ්ලේක් කෑ ගනවා මේක දැකලා. ඒත් එක්කම සාජන් ඕ’හාරා තමන්ගෙ තුවක්කුව පත්තු කරනවා. ඒ නිසා අසාම් බේරෙනවා. බේරුනත් අසාම්ව ෆාදර් ජූන් ප්‍රතිකේෂ්ප කරනවා පැරදුන හන්දා. අන්තිමේ අසාම්ට බෙහෙත් කරන්නෙ අ ටෝයි සහා එයාගෙ සේවිකාව. අ ටෝයි අපි හිතන ජාතියෙ කෙනෙක් නොවන විත්තිය ඊට කලින් කොටසෙදි අපිට ආයෙත් දකින්න ලැබුනා පළවෙනි කොටසට පස්සෙ. අ ටෝයිගෙ අරමුණත් දැන් පැහැදිලියි. අපි බලමු අසාම්ගෙ සහයත් අ ටෝයිට ලැබෙයිද කියලා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,230 downloadsDownload Warrior-2019-S01-E10.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
82 comments
ridmal
wasitha
Thanks machan sub ekata...
melinda
thank you
Stranger
thanks
dx12
Thanks bro
Pluwnnam blindspot eke ithru tika sub dena
Good luck machankcn
eka wtinawa. Blindspot eke ithuru sub tka denna pluwnm. jaya wewa. B.s
kcn
Thankz mcn... jaya wewa. B.s
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
Shansenarathne
Tnx mcn.
dsdkavishka
Thenks for sub
Hashan M. Priyadarshana
Thank you saho sub ekata....
Jaya wewa.!kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Thar96
thanks bro
Achi
Thanks machoo
lakshan madhusankha
Thanks for sub✌️
Kanchana
Thanx sahi
dasun ayesh
sub ekata thanks .hete ginn kaiyala netflix series ekak enawa ektath sub demu
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.........!
Asitha.pramoth
Thanx bro
Suranjan
Thanks machan.....jayawewa.....!
Lakshan
Thanks Bro.
Dilanka Maduwantha
එල බ්‍රෝ ....
suranuwan
thanks.....
Ishan Madusha
ස්තූතියි සහෝ සබ් එකට
dx12
Thanks bro sub ekta
Bro pluwnnam mewata sub dennako
Mama khipa saryk kiwa habi kishima answer ekk
Labune Na.me para hari Lani kiyla balaporoththu wenwa.
Colony season 3
12 monkeys season 4
Ash vs evil dead season 3
Z nation season 5
Timeless season 2
Taken season 2
Dominion season 2
Tyrant season 3
Sleepy hollow season 4Bro me tv shows ewara wela thiyne.me thiyne awashana season eka mewata sub dennako.
dimuthu lakmal
Thanks ban.jaya weewa.bs.tc
madawaththa
Tnx Brother..
niyol1234
Elaga seeson aka kawadad bn enne warrior
Anonymous
Season 2kath damu
LVG98
thanks
Sameera
sub ekata thanks bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!sandaken
සහෝදරයා සීසන් 02 ටත් සබ් ඔනි හැමදාම ඇවිත් බලන්නෙ සබ් දාලද කියල මචන්
MadhusankaChamara
Thanks broo..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Thushara
සීසන් 2ත් පටන් ගමු
lahiru
season 2?
Anonymous
season 2?
adeesha
thn mchan...
season 2th dennakoraj
season 02 sub ikmanata denna baridoooo
Sameera
please kindly post season 2 subtitle..
janith srimal
season 2 ekathath denna hasantha bro
Anonymous
Bother ikmanata season 2 sub dennako...
Tharidu
Sab dahanlako bn..ptan gthe dewal iwara karapn
Shana
Bother ikmanata season 2 sub dennako..ikmanatama onee..❤️
samare - සමරෙ
සහෝදරයා. සබ් එක නම් සුපිරියටම කරල තිබ්බ. සේරම ටික වන් බයි වන් බාගෙන් බැලුව. සීසන් දෙකෙත් දැන් එපිසෝඩ් කීපයක්ම ඇවිල්ල තියෙන්නෙ නෙහ්? පුළුවන්ද ඒකත් ඉක්මනටම සබ් කරල අපිට දෙන්න.
ගොඩක් ස්තූතියි බොක්ක වෙන මහන්සියට ආ. එලම.
එකෙන්ම ජය....!Sachith
Season 02ta Sub Denna bro ..
Godak thanksAdee
Ado s2 diyanko bn...
Issara wage na dan baiscope eka
superlahiru5678
season 2 eketh sub eka dennako please bro....
Chathura Maduranga
season 2 sub dannko bro ikmata
tharu
Thank you!
S2 sub denna..Anonymous
season 2 e sub ekath thiuenawnm denna
Anonymous
Season 2 sub ekath denna...okkam episode avith tynne dn godak kal....
Lakshan
සහෝ....සීසන් 2 එකටත් සබ් දෙන්නකෝ...අපි සෙට් එකක්ම සබ් දෙනකන් බලන් ඉන්නේ.....
hasindu
s2 onaaa
ලහිරු
මචන් Season 02 එකටත් සබ් ඔනී... හැමදාම බලනව ඇවිත් සබ් දාලද කියල
Anonymous
season 2 release wela iwr wela tham mask nh ne bn
Thushara
සීසන් දෙකටත් ඕන
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Warrior (2019-) [S01: E10] Sinhala Subtitles | අලුත් ගමනක් [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Warrior-2019.jpg)


Thanks bro.......