පෙර කොටස ගැන කියනවනම් මෙටෑලෝ හොයාගත්ත කට්ටිය නයිල්ස් කෝල්ඩර්ව හොයාගෙන ගියා. එතැනදී මේ අය මුලින්ම ගීයෙ ඩැනි කියන වචන වලින් කතා කරන නගරයට. එතනදී තමයි කට්ටියටම දැනගන්න ලැබුනේ වයිට් ස්පේස් කියලා තැනක් ගැන. ඉතින් නයිල්ස්ව හොයාගෙන වයිට් ස්පේස් එකට කට්ටියවම අරන් යන්න මෙටෑලෝට හැකියාව තිබුනා. වයිට් ස්පේස් එ…

පෙර කොටස ගැන කියනවනම් මෙටෑලෝ හොයාගත්ත කට්ටිය නයිල්ස් කෝල්ඩර්ව හොයාගෙන ගියා. එතැනදී මේ අය මුලින්ම ගීයෙ ඩැනි කියන වචන වලින් කතා කරන නගරයට. එතනදී තමයි කට්ටියටම දැනගන්න ලැබුනේ වයිට් ස්පේස් කියලා තැනක් ගැන. ඉතින් නයිල්ස්ව හොයාගෙන වයිට් ස්පේස් එකට කට්ටියවම අරන් යන්න මෙටෑලෝට හැකියාව තිබුනා. වයිට් ස්පේස් එකට ගිය හැම විකෘතිකයෙක්වම එයාලව කලින් හිටිය ස්වභාවයෙන් මුල කරන්නයි මිස්ටර් නෝබොඩි උත්සහ කලේ. ඒත් හැම මනෝ බාධකයක්ම බිදලාගෙන ඉදිරියට එන්න රීටාට හැකියාව ලැබුනා. පස්සෙ මේ අයට දැනගන්න ලැබෙනවා මිස්ටර් නෝබොඩි මේ තරම් විකාර දේවල් කරන්නෙ ඇයි කියලා. ඒ ටිකනම් අපිටම දැකගන්න ලැබුනා පසුගිය කොටස ආරම්භයේදීම. කෙටියෙන් කියනවනම් මිස්ටර් නෝබොඩි ඔය තත්වෙට පත්වෙන්න කලින්, ඒ කිව්වේ එරික් කියන නියම මනුස්ස ස්වභාවයෙ ඉන්න කාලෙ එයාගෙ පෙම්වතිය එයාව දාලා යනවා. මේකෙන් තමයි එයාට වැඩි හරියක්ම ලොකු බලපෑමක් ඇතිවෙන්නෙ.
මේ අතරේ වික්ටර් වගේම එයාගෙ තාත්තා අතරෙත් දෙදෙනා අතරේම තවත් දුරස් වෙන විදිහෙ සිදුවීමක් වෙලා තාත්තව බලාගන්න එයා ලග නතර වෙච්ච එයාගෙ යාලුවෝ ටික හොයාගෙන වයිට් ස්පේස් එකට ආවා. වයිට් ස්පේස් එකට සයිබෝ(ර්)ග් මිස්ටර් නෝබොඩිව මරලත් දැම්මා. කට්ටියම හිතුවේ මිස්ටර් නෝබොඩි මැරෙන්න ඇති කියලා. එහෙම හිතාගෙන, හැමදේම හොදින් සිද්දවෙච්ච ගානට හිටියත් මේ අය එක වරම ලූප්හෝල් එකක, එහෙමත් නැත්තම් එකම සිදුවීමක දිගින් දිගටම හිරවෙන්න ගත්තා. ඔය වෙලාවේ තමයි ඔතනට නියම වික්ටර් එන්නෙ. පස්සෙ මිස්ටර් නෝබොඩි නයිල්ස් කෝල්ඩර් ලවා ලොකු රහස් හෙළිදරව් කරවනවා. ඒ තමයි මේ ක්ලිෆ්, රීටා, ජේන්, ලැරි වගේම වික්ටර් ඔය කට්ටියට සිද්දවෙච්ච දේවල් අහම්බෙන් සිද්ද වුනේ නැති බවත්, නයිල්ස් ඒ අයට ඔය විදිහෙ දෙයක් වුනාට වග කියන්න ඕන කියලයි කිව්වේ.
අද එතන ඉදන් සිද්දවෙච්ච දේවල් බලාගන්න පුලුවන්. එහෙමනම් ඉතින් බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. අදින් DC Universe එකේ විකාශය වෙච්ච Doom Patrol පළමු කතාසමය අවසන් වෙනවා. ලැබිලා තියෙන ආරංචිවල හැටියට මේ කතාමාලාවේ දෙවැනි කතාසමයකුත් නිකුත් වෙනවා වගේම රූගත කිරීමේ කටයුතු ලබන ලබන ජුනි මාසෙදි ආරම්භ වෙනවලු. DC Universe එකේ ඉදිරි සැලසුම් ගැන දැනගන්න කැමති නම් මෙතැනින් විස්තර ටික දැනගන්න.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,695 downloadsDownload Doom-Patrol-S01-E15.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
24 comments
denizshulz
dx12
Sub ekta thanks bro
Mekata sub dena eka gana kiynna wachana Na bndx12
Sub ekta thanks bro
Mekata sub dena eka gana kiynna wachana Na bn
Ithru maga nathra karpu ewath sub demu broKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……geeganagamage
මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බැලුවා . බොහොම ස්තුතියි ලස්සන කථා මාලාවක් අවසන් වෙනතුරු අරගෙන ආවාට .
Ayesh Prashan
Godaak Sthuthie Supiri Series Ekakata Sub Labadunnata
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishara_sw
තෑන්ක්ස් ....දෙනකම් හිටියේ...එල ...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
dasun ayesh
sub ekata thank netflixlage ginn heta enawa ekatath sub demu
madhawa_max
Thank u very much!
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.........!
Kavishka_JR
සබ් එකට ස්තූතියි සහෝ..
Stranger
thanks
dx12
Thanks bro sub ekta
Bro pluwnnam mewata sub dennako
Mama khipa saryk kiwa habi kishima answer ekk
Labune Na.me para hari Lani kiyla balaporoththu wenwa.
Colony season 3
12 monkeys season 4
Ash vs evil dead season 3
Z nation season 5
Timeless season 2
Taken season 2
Dominion season 2
Tyrant season 3
Sleepy hollow season 4Bro me tv shows ewara wela thiyne.me thiyne awashana season eka mewata sub dennako.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
ruchiralakmal
Thanks for the sub!
Shehan putha
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...................good luck ......................
Anonymous
Season 2 ekatath denna bro
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks Brother...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S01: E15] Sinhala Subtitles | ආත්මාර්ථකාමී අරමුණක් නිසා විරසක වූ විකෘතිකයන්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.1.jpg)


thanks to sub.
supergirl ekatath mehemma sub demu.