පෙර කොටසින් කලින් කොටස පටන් ගත්තෙ ඇන්ජෙලාගෙ කුඩාකල උපන්දින සාදයකින්. අපිට දැකගන්න ලැබුනා මේ කාලෙදි තමයි එයාගෙ අම්මා රෝගාතුර වෙලා තවත් කිහිප දිනකින් මිය යන්න ලැස්ති වෙලා හිටියෙ. ඒ සිදුවීම් පෙළත් එක්ක ආපහු වතාවක් කතාව වර්තමාන සිදුවීම් පෙලට ආවා. එලියට් ඇන්ජෙලාගෙ වැඩ ගැන දැනගත්තා වගේම ඩොම් වගේම එයාගේ ස…

පෙර කොටසින්
කලින් කොටස පටන් ගත්තෙ ඇන්ජෙලාගෙ කුඩාකල උපන්දින සාදයකින්. අපිට දැකගන්න ලැබුනා මේ කාලෙදි තමයි එයාගෙ අම්මා රෝගාතුර වෙලා තවත් කිහිප දිනකින් මිය යන්න ලැස්ති වෙලා හිටියෙ. ඒ සිදුවීම් පෙළත් එක්ක ආපහු වතාවක් කතාව වර්තමාන සිදුවීම් පෙලට ආවා. එලියට් ඇන්ජෙලාගෙ වැඩ ගැන දැනගත්තා වගේම ඩොම් වගේම එයාගේ සහයක දැනගත්තා රෙඩ් විල්බැරොව්වල හුටපටය ගැන. මේ නිසා ඩොම්ගෙ ලොක්කා මේ දේවල් එයා වාර්තා කරන්න අ(ර්)වින්ග්ට දැනුම් දුන්නා. ඔයාලා දකින්න ඇතිනේ මෙතෙක් කල් ප්‍රධාන විදිහට පෙන්නපු E Corp වල ගොඩනැගිල්ල පිපිරුවේ නැහැ කියලා. මොකද එලියට් කොහොම හරි සෑහෙන මහන්සියක් වෙලා මිස්ටර් රොබට් එක්ක එකතු වෙලා සිද්දවෙන්න ගිය ප්‍රහාරය නතර කලා. මේ අතරේම තමයි රෙඩ් විල්බැරොව් අස්සෙ හිටිය ටයිරෙල් එලියට ආවේ. එයාව අල්ලගත්ත බලධාරීන්ට අනතුරු ඇගෙව්වා තවත් ප්‍රහාරයක් එල්ලවෙන්නයි යන්නෙ කියලා. ඒත් හුග දෙනෙක් හිටියෙ ඒ හැටි සැලකිල්ලක් දක්වපු ගානට නෙවෙයි. කොහොමහරි එලියට් මහන්සි වෙලා වලක්වපු විනාශය සිද්දවුණා මිනිස්සු ඉද්දීම E Corp එකේ ගොඩනැගිලි පුපුරලා ගිහින්.
අද එතන ඉදන් බලාගන්න වේවි මොකද වෙන්නෙ කියලා. ඊළග කොටසින් මුණගැහෙමු. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,409 downloadsDownload Mr.-Robot-S03-E07.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
8 comments
dx12
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Thar96
thanks bro
Mahesh ruwan
bohoma sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Tiyena Amavi
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Mr. Robot [S03 : E07] Sinhala Subtitles | මහා විනාශයක් බලපෑ අන්දම! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Mr.-Robot-Season-3-1.1.jpg)


Thanks bro sub ekta
Niyma wadk bro