ඔන්න එහෙනම් කිව්ව විදිහටම නැතත් wayward pines කතාව අරගෙන ආවා. මේක කතාවෙ 04 වෙනි කොටස. කතා 10ක් තියෙනවා කියල තමයි දැනටනම් දැනගන්න ලැබිල තියෙන්නෙ… ඒත් කොහෙ හරි තැනක මං දැක්කා දෙවෙනි සීසන් එකක් ගැනත්… බලමුකො ඉතින් ඒකත් නිකුත්වුනොත්… පහුගිය සතියෙ කිව්වට සිකුරාදම දෙන්නම් කියලා, දෙන්න බැරිවුනා මට අධ්‍යාප…

Wayward Pines TV2

ඔන්න එහෙනම් කිව්ව විදිහටම නැතත් wayward pines කතාව අරගෙන ආවා. මේක කතාවෙ 04 වෙනි කොටස. කතා 10ක් තියෙනවා කියල තමයි දැනටනම් දැනගන්න ලැබිල තියෙන්නෙ… ඒත් කොහෙ හරි තැනක මං දැක්කා දෙවෙනි සීසන් එකක් ගැනත්… බලමුකො ඉතින් ඒකත් නිකුත්වුනොත්…

   පහුගිය සතියෙ කිව්වට සිකුරාදම දෙන්නම් කියලා, දෙන්න බැරිවුනා මට අධ්‍යාපන වැඩක් යෙදුන නිසා. මේක වගේම ඒකත් කරගන්න ඕනිනෙ. ඒකට සමාවෙන්න කියලා ඉල්ලන ගමන්ම කතාව ගැන මෙහෙමයි…

      පහුගිය කොටසෙදි  නම් අන්තිමට ෂෙරිෆ් පෝප්ට වැඩේ දුන්නනෙ ඊතන්.. ඊටපස්සෙ ෂෙරිෆ් පෝප්ගෙ මළමිනියට වුන දේ දැක්කනෙ… කට්ටියට අන්දුන් කුන්දුන් වෙන්න ඇති නේද ඒක බලලා… 😉

    අද ඉඳන් ඊතන් තමයි ෂෙරිෆ්… ඊතන්ට වැඩේ කරගෙන යන්න ලේසිවෙයිද? ඊතන් නඟරෙන් එළියට පැනගන්න උත්සහ කරනව තාමත්… ඒ වගේම පහුගිය කොටසෙ ෂෙරිෆ් පෝප්ගෙ මළමිනියට වගකියපු අය ගැනත් පොඩ්ඩක් දැනගන්න ලැබෙනවා… බලන්නකො එහෙනම්..

මේ කොටස කලින්ම නිකුත්වෙලා තිබුණා. ඇයිද කියල නම් මං දන්නෙ නෑ. බ්‍රහස්පතින්දා නිකුත්වෙලා තිබුණා. ඒත් sub එකක් නිකුත්වුනේ සිකුරාදා. නැත්නම් සිකුරාදා උදේම දෙන්නත් තිබුණා. ඊළඟ කොටසවත් සිකුරාදම දෙන්න උත්සහ කරන්නම්… 😛

එහෙනම් මම ගියෝ… ජය වේවා! කමෙන්ටුවක් දාගෙන යන්ඩෝ…

Wayward Pines (2015) on IMDb

 

 

189 MB කොපිය මෙතනින් බාගන්න

A3702EAF6089C894A1FB64A27EE392A19B525A33

136 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

8AA7CE25220010651CEAFA1030CEB549012C57D7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,691 downloadsDownload Wayward_Pines_S01E04_baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                  Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

1,691 downloadsDownload Subtitles47 KB

28 comments

  1. sahan

    tnkz...bln htiye mka dnkn.maka marama lsnai.plwnam skurdata dna blna.k

  2. Anju

    Thank you ............... Saho

  3. Anushka

    තව ටිකක් කලින් ආවනම් 1 වෙන්න තිබුනා.
    මේක නියම කතාවක් වගේ..
    සබට බොහොම තුති සහෝ..!!! ජය වේවා!!!

  4. Thanu

    Maru saho me tv series 1 nam. Ikmanata sub dena 1ta thanx

  5. dewaka

    එල එල සහෝ ඔනන්න එහෙනම් බැවා.
    එනකන් බලන උන්නේ.
    දිගටමකරන්න.

  6. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට ………………..

  7. praveen manohara

    සුපිරි කතාවක්. තැන්ක්ස් සබ් 1ට

  8. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. LaHirU

    Thanks mchn SUB 1ta... (y)

  10. Ama

    බොහොම ස්තුතියි සහෝ!!!!

  11. sandeera

    thnks frnda

  12. Chandima

    waiting for this thankzzzzz

  13. Irran Perera

    ilaga episode eka ikmnta damu macho. supiri ah.....

  14. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට ……

  15. මධුකප්‍රිය පෙරේරා

    පොඩ්ඩක් පමා වුනාට කමක් නැහැ සහෝ ..
    පමාවෙලා හරි දෙන ඒක වටිනවා ... නොදීම ඉන්නවට වඩා ...
    සබට තුති ...

  16. isuru

    එපි දෙකක් බැලුවා සහෝ!එල කතාව ඈ!තෑන්ක්ස් බන්!

  17. chathuka

    maxxxa thnx brooooooooooooooooooooo!

  18. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sameera lakshan

    thanks....raviduwa....digatama sub diyan mcn....

  20. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ සමාවෙන්න ඕනේ පරක්කු උනාට කොමන්ට් එකක් දාන්න :D

  21. Dimuth

    Thanx...

  22. Kavinda

    Ok thanks Dannam wada

    1. ravindu thenabadu

      sub ekada mcho?

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  24. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    සුපිරි වැඩක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  27. Udamith Damith (b\k )

    thanks...................