Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E06] Sinhala Subtitles | අපි දැන් යුවලක් [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී මී හෝ සහ දේ වුන්ග් ආපහු මුණගැහුනනේ. මී හෝ ට මනුෂ්‍යයෙක් වෙන්න ඕන වුන නිසා තමන්ගේ ජීවය දේ වුන්ග්ට ලබාදෙන්න හිතුවනේ එයා. ඉතින් මේකට දේ වුන්ග් කැමතියි කියලා දැනගත්තම මී හෝ ට පුදුම සතුටක්නේ ඇතිවුනේ. දේ වුන්ග්ට නම් ඕනකලේ කොහොමහරි තමන්ගේ අවශ්‍යයතාවය නිසා ජීවය ලබාගන්න. ඒත් මී හෝ ඒක දන්නෙ නෑ…

පසුගිය කොටසේදී මී හෝ සහ දේ වුන්ග් ආපහු මුණගැහුනනේ. මී හෝ ට මනුෂ්‍යයෙක් වෙන්න ඕන වුන නිසා තමන්ගේ ජීවය දේ වුන්ග්ට ලබාදෙන්න හිතුවනේ එයා. ඉතින් මේකට දේ වුන්ග් කැමතියි කියලා දැනගත්තම මී හෝ ට පුදුම සතුටක්නේ ඇතිවුනේ. දේ වුන්ග්ට නම් ඕනකලේ කොහොමහරි තමන්ගේ අවශ්‍යයතාවය නිසා ජීවය ලබාගන්න. ඒත් මී හෝ ඒක දන්නෙ නෑනේ. කොහොමහරි ඉතින් ගුම්හිඕට පුළුවන් වුනානේ දේ වුන්ග්ගේ පෙම්වතිය වෙන්න.

මේ කොටසේදී, දේ වුන්ග් ගුම්හිඕට පුදුම හිතෙන තෑග්ගක් දෙනවා. මී හෝ ඉතින් මේ ගැන ගොඩක් සතුටු වෙනවා. ආපහු දේ වුන්ග් චිත්‍රපටියේ වැඩ පටන් ගන්නවා. මේ අතරේදී දේ වුන්ග් අතේ මුද්දක් දාගෙන ඉන්නවා කියලා බුන්ග් සෝ දැකලා ඒක සෙන් නයෝට කියනවා. සෙන් නයෝ ගිහින් ඒක හේ ඉන් අක්කට කියනවා. බලන්නකෝ ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා. දැන් ඉතින් දේ වුන්ග් ටික ටික මී හෝ ගැන සැලකිලිමත් වෙන්නත් ගන්නවා. මී හෝ ව එයාගේ පන්තියටත් එක්කගෙන යනවා. ඒකෙන් නම් ඉතින් දේ වුන්ග් ලොකු අමාරුවක තමයි වැටෙන්නෙ. අධ්‍යක්ෂතුමා ආපහු එයාගේ රියල් ඇක්ෂන්ව දකිනවා. දැන් මී හෝ ටික ටික මැරෙන නිසා එයාට වෙනදා වගේ දුවගන්නත් බැරි වෙනවා. ඉතින් ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් බලන්න.

07 වෙනි කොටසෙන් නැවත හමුවෙමු….!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

3,881 downloadsDownload MGIAG-S01E06.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචිනි සඳරේඛා අල්ගම

Subtitles

3,881 downloadsDownload Subtitles35 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!