ඔන්න එහෙනම් අද නම් කියපු විදිහටම සිකුරාදම සබ අරගෙන ආවා… කට්ටිය කියපු නිසාම සෑහෙන කට්ටක් කාල තමයි ඔන්න ගෙනාවෙ ඈ… ඒක නිසාවත් කොමෙන්ටුවක් දාගෙන යන්න හොඳේ. මං අද කතාව ගැන වැඩිය කියන්නෙ නෑ. හේතුව, කතාව බලද්දි ඒකෙ තියෙන දේවල් දැනගෙන ඉඳල බලල වැඩක් නෑනෙ. මෙහෙම කියන්නම්. අද කතාව උඩු යටිකුරු වෙනවා. නර්ස් පෑම…

Wayward Pines TV2

ඔන්න එහෙනම් අද නම් කියපු විදිහටම සිකුරාදම සබ අරගෙන ආවා… කට්ටිය කියපු නිසාම සෑහෙන කට්ටක් කාල තමයි ඔන්න ගෙනාවෙ ඈ… ඒක නිසාවත් කොමෙන්ටුවක් දාගෙන යන්න හොඳේ. මං අද කතාව ගැන වැඩිය කියන්නෙ නෑ. හේතුව, කතාව බලද්දි ඒකෙ තියෙන දේවල් දැනගෙන ඉඳල බලල වැඩක් නෑනෙ. මෙහෙම කියන්නම්. අද කතාව උඩු යටිකුරු වෙනවා. නර්ස් පෑම් හොඳ කෙනෙක් වුනොත්?

ආහ් අද කතාවෙ හොඳම කොටස තමයි ඊතන් පැනලයන එක. බලන්නකෝ. මම බුකියෙ පැත්තෙ Wayward Pines පිටුව පැත්තෙ කරක්ගහද්දි මං දැක්කා ඒකෙ දාන ෆොටෝ උඩු යටිකුරු කරලා තමයි දාල තිබුණෙ. ඒකට හේතුව කතාව බලද්දි තේරෙයි ඕං. ඔන්න මං නොකිව්වයි කියන්න එපා කිසිම දෙයක් නිකන්ම නිකන් විශ්වාස කරන්න නම් එපා ඈ.

බලන්නකො එහෙනම් කතාව. මතක් කරලා කමෙන්ටුවක් දාගෙන යන්න. දැන් කොටස් දෙකක විතර ඉඳන් බාගෙන තියෙන අය ටිකක් අඩුයි වගේ. :'( මං හිතන්නෙ මගේ සබ් එක අවුල්ගිහින් මොකක්ද වුන නිසාද මන්දා. දැන් ඒකෙ ප්‍රශ්නයක් නෑ මං හිතන්නෙ. ඒ අවුල තිබුණ අය දැන් ඒ අවුල තියෙනවද කියන්න පුළුවන් නම් ලොකු දෙයක්. එයාලනෙ ඉතින් දන්නෙ සිද්දවුන දේ. එහෙනම් මං ගියෝ… 6 වැනි කොටසින් හමුවෙමු.

Wayward Pines (2015) on IMDb

 

 

234 MB කොපිය මෙතනින් බාගන්න

fbbb0af07a9e3aeba76127f4a7698e20b439bb55 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,784 downloadsDownload Wayward-Pines-S01E05-update.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                  Next Episode >>

Subtitles

1,784 downloadsDownload Subtitles25 KB

47 comments

  1. Amith

    Thanks Bro

  2. thush

    thanks..........

  3. tian

    thank u.......... sub akata

  4. sandeera

    thanks lot

  5. Kavinda

    Machan Niyamai Eth aphu parna ledema enawa mama godak TV serouse balanwa ma TV serous eka thami mahema une plss dera make text eka mail karnna nattam aphu hadala danna

  6. chathuka

    thnx bro!!!1

    WP

  7. MENAKA RAJAPAKSHA

    THANK YOU VERY MUCH SAHO. MEKA NIYAMA KATAWA. DIGATAMA SUB DENNA YALUWA.

  8. මධුකප්‍රිය පෙරේරා

    ඈ සහෝ එහෙනම් කියපු විදිහටම වැඩේ කළා එහෙනම් ..
    නියමයි සහෝ ....
    මීලග එපියත් ඉක්මනට දෙමු ...
    මොනවා කරන්නද සහෝ බලන අය අඩුවුනාම හිතට දුකයි වගේ තමා ..
    එත් ඔයාව අගය කරන හැමදාම බලන අය ගැන හිතලා සතුටුවෙන්න ...
    ඔබට ස්තුතියි

  9. isuru

    තෑන්ක්ස් සහෝ!කතාවනම් එන්න එන්නම සුපිරි වෙනවා!දැන් imdb අගය 8.3ක් වෙලා!එළ!

  10. R.D

    කතාව නම් එන්න එන්නම පට්ට.සබ් එක හොදටම කරලා තියෙනවා.ඒ උනාට සබ් එකේ සිංහල අකුරු අවුල නම් තාම හරි නැහැ.ඒත් අවුලක් නෑ.සබ් ෆයිල් එක නෝට් පෑඩ් එකෙන් ඕපන් කරගෙන UTF-8 විදිහට සේව් කලහම වැඩේ හරි......

  11. Dimuthu

    යාලුවා උපසිරසි වලට ස්තූතියි. පුලුවන්නම් Mr. Robot (2015) එකට උපසිරිසි දෙන්නකො. සුපිරි හැකින් ස්ටෝරියක්. Imdb ratings: 9.4තියෙනවා.

    1. ravindu thenabadu

      මම ඒකෙ පළවෙනි එපිය බැලුවා මචෝ...කතාව පට්ටයි... අවුල කියන්නෙ මට වෙලාවක් සෙට් කරගන්න බැරි එක තමයි... ඉගෙනීමෙ වැඩ එක්ක අමාරුයි මචෝ... අගෝස්තු exam ඉවරවෙලා කවුරුත් දීල නැත්නම් දෙන්නම්...

  12. thisal

    උපසිරසි වලට ස්තූතියි.

  13. Ashoka

    Thanks Sub Ekata.Episod 1,2 Sub Km,VlC ekei play wenner ne.media player classic eke play wenawa.anith ewage aulak ne

  14. නලින්

    මුලදී කතාව අමුතු උනාට, කතාව හොදටම පටන් ගන්නේ මේ කොටසින්. ඇත්තටම සුපිරි.

    සබ එනකල් බලන් ඉදලා ආපු ගමන්ම බාගෙන බැලුව.

    නියමයි රවිදු සහෝ... සුපිරි. එලස්ස් කිව්වා හිටං :D

    ජය වේවා!

  15. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. මධුකප්‍රිය පෙරේරා

    සහෝ තාමත් සබ අවුල් ... මමනම් ඒක unicode කරගෙන බැලුව ..
    මේ අවුල ඉක්මනට හදාගන්න .. හැමෝම දන්නේ නැහැනේ සබ unicode කරගෙන බලන්න ..
    මේකෙන් වෙන්නේ බලන අයට එපා වෙන එක..
    අද කතාවනම් සුපිරි ..
    මමත් හොල්මන් වෙලා නැවතුනේ ..

  17. LaHirU

    elazzzzzzzzzzzzzz

  18. kanushka

    thanks

  19. Adithya Gimhana

    ගොඩක් ස්තූතියි සහෝ...
    ගොඩක් අය කියනව සහෝගෙ සබ් වල අවුල් තියනව කියල.
    මම නම් කියන්නෙ මට නම් කිසිම අවුලක් සබ්වල තිබ්බෙ නැ.eposid 1 ඉදන් අද දුන්න eposid 5 වෙනකම් සබ් ගොඩක් හොඳට තිබුන.
    Km player එකෙන් නම් හොදට සබ් පෙන්නනව.
    ඇත්තම කිව්වොත් සහෝගෙ සබ් හරිම පැහැදිලි,සරලයි...

  20. Nalaka

    Sub 1ta thanx

  21. RUMESH

    Thanks Bro

  22. sameera lakshan

    thanks..mcn....digatama....sub denna mekata.....

  23. tiron

    මේ දවස් වල ආසාවෙන්ම බලන එක තමා මේක.මේ තියෙන කුතුහලය දිගටම තියෙයි කියල හිතනවා.මොකද ගොඩක් ටෙලි කතා මාලා වල මුලදී තියෙන ගතිය ඊට පස්සෙ නැතිවෙලා යන හින්දා. ගොඩක්ම ස්තුතියි ඔබට.දිගටම subs දෙන්න.

  24. Lakshan

    Patta macho sub eke kisima aulk na

  25. yumal

    kz bn niyma kthawa

  26. Anushka

    මචෝ සබ හරියට පෙන්නනේ නැනේ?

    1. Ravindu thenabadu

      මචෝ... ,mpc එකෙන් බලන්න... එහෙම නැත්නම්, උඩ comment එකක කියල තියෙන විදිහට කරන්න..

  27. Tharindu

    thank dr

  28. lakshitha

    thnx saho sub 1te :D

  29. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    කතාවනම් එලටම යනවා..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  30. Keshan Wasala

    එල සහෝ මේ කොටස දැන් තමයි බලන්න වෙලාවක් ආවේ අද කොටසේ නම් ඔක්කොම ටික එලි කරලා දැම්මා නේද :D ලබන සතියේ කොටස විකාශය වෙන්නේ නැහැ නේද ආපහු සති දෙකකට පස්සේ කියන්නේ :( ගොඩක් ස්තුතියි සහෝ.

    1. Ravindu thenabadu

      ඔව් සහෝ... ආයෙ සති 2 කින් තමයි... ලිපියට ඒක ඇතුලත් කරන්න බැරිවුනා...

  31. kalana

    thanks saho.

  32. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. R.M.C

    ELA Ela niyamayi .sub wala kisima owlak ne :D

  34. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  35. Isura

    nice work bro

  36. Thanu

    Me sathiye 1k yannaa qwata, episode 6 awilla neda thyenne??

    1. Ravindu thenabadu

      yep... හයවෙනි කොටස ඇවිත්... සබ් එක දෙන්න විදිහක් නෑ තාම... ඒකෙ English උපසිරැසියක්වත් නිකුත්වෙලා නෑ... ඒක නිකුත්වුන ගමන්ම පුළුවන් ඉක්මනට සිංහල උපසිරැසිය ගේන්නම්..

  37. Dimuth

    Thanx...

  38. Thanu

    Ela ela saho

  39. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    සුපිරි වැඩක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!

  40. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  41. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  42. oshan

    thankxx a lot bro.nice work

  43. Udamith Damith (b\k )

    thanks ..................