ඔන්න එහෙනම් ආයෙ Wayward pines ගේන්නෙ නෑ කියල හිටියත් “යසිරු හසරංග” ට වැඩ යෙදුනු නිසා මටම ගේන්න වුනා. මටත් වැඩ රාජකාරි බහුල නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව අද කොටසට අවශ්‍ය කොටසක් ආපහු මතක් කරන්නම්. පළවෙනි කතාසමයෙ බොහොම කුඩා චරිතයක් වුනු ඇඩම් හස්ලර් අද කොටසෙදි දකින්න ලැබෙනව. අවසාන වතාවට අපිට ඇඩම් දකින්න…

Wayward Pines S02P1

ඔන්න එහෙනම් ආයෙ Wayward pines ගේන්නෙ නෑ කියල හිටියත් “යසිරු හසරංග” ට වැඩ යෙදුනු නිසා මටම ගේන්න වුනා. මටත් වැඩ රාජකාරි බහුල නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව අද කොටසට අවශ්‍ය කොටසක් ආපහු මතක් කරන්නම්.

පළවෙනි කතාසමයෙ බොහොම කුඩා චරිතයක් වුනු ඇඩම් හස්ලර් අද කොටසෙදි දකින්න ලැබෙනව. අවසාන වතාවට අපිට ඇඩම් දකින්න ලැබුණෙ ඇඩම්ගෙ වීඩියෝවකින්. පළවෙනි කතාසමයෙදි ඊතන්ව වේවඩ් පයින්ස් නඟරයට එවන්න මුල්වුන කෙනාත් ඇඩම් බව කට්ටියට මතක ඇතිනෙ. ඒත් එක්කම අපි දැක්කා ඇඩම් අවසානයේ වීඩියෝවකින් නඟරයෙන් පිට ඉන්න දර්ශණයක්. ආපහු එන ඇඩම්ට මොනා වෙයිද?? අද කොටස බලලම තේරුම්ගන්න.

මීළඟ කොටසට උපසිරැසිය යසිරු සහෝ විසින්ම ලබන සතියෙ ගේන්න නියමිතයි. එහෙනම් මම සමුගන්නම්. මීළඟ කොටස සම්බන්ධව පොඩි සටහනක් පහළින් දාගෙන යන්නම්.

ඔබට ජය!!

ඇබී යනු පිරිමින්ද කාන්තාවන්ද??

 

 

Wayward Pines (2015) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි FLEET පිටපත සඳහා ගැළපේ.

738 downloadsDownload Wayward.Pines_.S02E04.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                       All Episodes                                            Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

738 downloadsDownload Subtitles21 KB

12 comments

  1. ahirusha

    ado thanx brooooooooo

  2. Dimuthu

    Thank you!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. praneeth madu

    බොහොම ස්තූතියි

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති රවිඳු…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  7. Udara Damith B\K

    බොහොම ස්තූතියි.................

  8. sandeera

    thanks bro

  9. yumal

    thankZ bro!!!!!!!!!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Udara Damith Dissanayaka

    ela