මේ ගෙනාවේ වේවාඩ් පයින්ස් හි හයවන කතාව . දැන් ටිකක් කතාවේ කුතුහලය වැඩි වෙලා. කොහොමත් අවසානයට ලං වෙද්දී එහෙමනේ. කලින් කතාවලදී දැක්කනේ ගැහැණු ඇබී කෙනෙක් හමුදාවට අහුවෙනවා. ඉදිරි කතා දෙක තුනම එයා ගැන තමයි. මොකද එයා ඇබීස්ලගේ පැත්තෙන් ලොකු තැනක් උසුලනවා . මෙවර කතාවේ ආරම්භයේදී ඇබීස්ලා මෙයාලගේ භෝග වගාවට ගිණ…

Wayward Pines S02P1

මේ ගෙනාවේ වේවාඩ් පයින්ස් හි හයවන කතාව . දැන් ටිකක් කතාවේ කුතුහලය වැඩි වෙලා. කොහොමත් අවසානයට ලං වෙද්දී එහෙමනේ. කලින් කතාවලදී දැක්කනේ ගැහැණු ඇබී කෙනෙක් හමුදාවට අහුවෙනවා. ඉදිරි කතා දෙක තුනම එයා ගැන තමයි. මොකද එයා ඇබීස්ලගේ පැත්තෙන් ලොකු තැනක් උසුලනවා . මෙවර කතාවේ ආරම්භයේදී ඇබීස්ලා මෙයාලගේ භෝග වගාවට ගිණි තියනවා ඒ වගේම හමුදාවේ කීපදෙනෙක් මරනයටත් පත් කරනවා. ඇබීස්ලා මේ දේවල් කොහොමද ඉගෙන ගත්තේ කියලා ජේස්න්ට ප්‍රශ්නයක් .මේ ප්‍රහාරයෙන් වේවාඩ් ජනතාවගේ ආහාර සැපයුම ආඩාල වෙනවා . මේ ගැන පරීක්ෂණ කරන්න ඩොක්ට යෙඩ්ලින් සහ අපේ මනෝචිකිත්සකවරිය එකතුවෙනවා. එයාලා ලග ඉන්න ගැහැණු සතාව පරීක්ශා කරනොට එයාලට දැනගන්න ලැබෙනවා මේ ගැහැණු සතා තරමක විශේශ කෙනෙක් කියලා .වෙනදා වගේ වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.කතාව බලලම ඉන්න. දැන් දැන් කට්ටිය බලන එක නවත්තලාද මන්දා , ඩවුන්ලෝඩස් අඩුවෙලා. කමක් නැහැ. මේක රසවිදින කට්ටියක් ඉන්නවනේ. ඒ ඇති . හරි එහෙනම් මම සමුගන්නවා . වේවාඩ් පයින්ස් ඊලග කතාවෙන් මුණගැහෙමු .රැදෙන්න තවදුරටත් වේවාඩ් පයින්ස් සමග .

–   ජය ශ්‍රී –

 

 

 

 

Wayward Pines (2015) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් වලට ගැළපේ.

747 downloadsDownload Wayward-Pines-S02E06.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                       All Episodes                                           Next Episode >>

Subtitles by

යසිරු හසරංග

Subtitles

747 downloadsDownload Subtitles21 KB

16 comments

  1. Dhanushka

    Thanx brother subtitle walata. BS.

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. teddy

    අනිවාර්යෙන් සීසන් 2 ඉවර වෙනකම්ම බලනවා මම නම්. දිගටම සබ් දෙන්න. තෑන්ක්ස්.

  4. dimuth

    maru ah.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. praneeth madu

    gd luck mcn

  8. Kalana Ganganath

    Thanks bro...

  9. මධුකප්‍රිය පෙරේරා

    අපිනම් ඔන්න දිගටම කතාව බලනවා..
    ඒ හින්දා දිගටම සබ ඕනේ..
    උපසිරසියට ස්තුතියි...ඔබට ජය

  10. Udara Damith B\K

    ....................................
    උපසිරසියට ස්තුතියි
    ....................................

  11. xpress cinemax

    උපසිරැසියට තුති…

  12. Givantha Arshakulrathne

    Ela bro. Good luck......

  13. Nimesh Rathnayake

    thanks saho

  14. yumal

    thankzzzzzzzzzzz bro

  15. dimuth

    digatama demu .. api balanawa machoo

  16. Tharaka Lahiru

    tnx mcn..api balanawa..mehemayi api downlod kalama ewa apen aran ghin balana ayth innawa ne ekayi downlods adu wage penne