කොහොමද කට්ටියට? මං හිතනවා පලවෙනි කොටස අල්ලලා යන්න ඇති කියලා. ඒත් තාම කතාව පටන් ගත්ත විතරයි තව හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට බලාගන්න පුළුවන්. එහෙනම් අපි මේ කොටසෙ වටේ තොරතුරු ටික මතක් කරන් ඉමු, මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 නොවැම්බර් 23 වෙනිදා. මේ කොටසට මේ වෙනකොට IMDb 8.1 අගයක් ගන්න සමත්…

කොහොමද කට්ටියට? මං හිතනවා පලවෙනි කොටස අල්ලලා යන්න ඇති කියලා. ඒත් තාම කතාව පටන් ගත්ත විතරයි තව හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට බලාගන්න පුළුවන්. එහෙනම් අපි මේ කොටසෙ වටේ තොරතුරු ටික මතක් කරන් ඉමු, මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 නොවැම්බර් 23 වෙනිදා. මේ කොටසට මේ වෙනකොට IMDb 8.1 අගයක් ගන්න සමත්වෙලා තියෙනවා.
පෙර කොටසින්,
මතකනේ කලින් කොටසෙදි වෙන්ස්ඩේ නෙවර්මෝ ස්කෝලෙට ආපු වෙලේ ඉදන් කල්පනා කරන්නේ එහෙන් පැනල යන්න විදිහක්. කෙසේ හෝ ඇය නගරෙට ගිහින් ටයිලර් කියල කෙනෙක්ව අඳුර ගන්නවා. ඔහු කියනවා ඇයට පැනල යන්න උදව් කරන්නම් කියලා. එසේ පැනල යන්න ඔන්න මෙන්න ඉන්නකොට එයාට රෝවන් කියන සිසුවගේ සැකසහිත දෙයක් දැකලා එයාගෙ පස්සෙන් යන්න ගන්නවා. එහෙම පස්සෙන් ගිහින් නොසිතූ සිද්ධීන් රාශියකට වෙන්ස්ඩේට මුල පුරන්න සිද්ධ වෙනවා.
අද කොටසින්,
කලින් කොටසෙදි ඔයාලට මතක ඇති රෝවන්ට වුණ දේ අත්භූත සත්වයෙක්ගෙ අතින්. ඒත් කවුරුත් වෙන්ස්ඩේගෙ මේ කතාව වැඩිය විශ්වාස කරන්නෑ. මොකද ඒ සිද්ධිය වුණ තැන කිසිම සාක්ෂියක් මෙයාලට හොයාගන්න බැරිවෙන නිසා. ඒත් ශෙරිෆ් පොඩි හරි විශ්වාසයක් වෙන්ස්ඩේගෙ කතාව ගැන තියල තිබ්බත් ඒ විශ්වාසෙත් නැතිවෙනවා රෝවන්ගෙ යලි පැමිනීමත් එක්ක. මේ ස්කෝලෙ අද්භූත දේවල් එන්න එන්න වැඩි වෙන්න ගන්නවා. ඒ අද්භූත ප්‍රහෙලිකා නිසාම වෙන්ස්ඩේගෙ හිත මදකට නෙවර්මෝ තුල නවතිනවා. ඊට අමතරව ඔයාලට මේ කොටසින් විශාල බෝට්ටු තරගෙකුත් බලාගන්න හැකිවෙයි. ඒ තරගෙ නම තමයි එඩගර් ඇලන් පෝ කප්. වෙන්ස්ඩේට මේව විසඳගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලට මේ කොටස බලලම දැනගන්න පුළුවන් වෙයි.
එහෙනම් මේ කුතුහලය, අභිරහස් පිරුණු කතාමාලාව නරඹන්න ඔයාලට ආරාධනා කරමින් මේකෙ මගේ වැඩ කොටස ඉවර කරනවා. ඔයාලට ඊලඟ කොටස් දෙක ලක්ෂාන සහෝ ගෙනේවි. ජයවේවා!
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
26,332 downloadsDownload Wednesday.S01E02.zip2.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
17 comments
Kushan
ලක්ෂාන්
Thanks ඔලීව bro
dsp
thnx bro
Kaveesha Thaksara
Higurashi when they cry anime series ekata sinhala sub oneeee
Kavya Deshanjalee
මේකත් 1899 වගේ දිගට හරහට දෙන්න නේද හදන්නේ, හොර ගෙඩියෝ ටික... ☺
Thank you for Subtitles files. Baiscopelk is the best.❤❤❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි ඔලිවර් සහෝ උපසිරැසියට...☺☺♥♥සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Anonymous
Thanks sub ekata
Dewadithya
Thanks For Sub!
Manu
Godak sthuthi..Jaya wewa!
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
thanks
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!lakshan
thanks ...................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wednesday [S01 : E02] Sinhala Subtitles | පෝ කප් තරඟාවලිය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/Wednesday-2022-1.1.jpg)



Sub akta thanks