කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. ඉතින්…

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.
ඉතින් කලින් කොටස නම් ඇත්තෙන්ම මං කිව්ව වගේ අමුතුයි නේද?ලේටන් නිකන් මරණයෙන් මතු ලෝකෙකට ඒ කියන්නෙ After Life එකකට යනව වගේ වැඩක්නෙ උනේ.ඒ කොහොමින් හරි අපි ලේටන්ගෙ නිව් ඊඩන් ගැන ලොකු රහසකුත් දැන ගත්ත. ඒ මොකක්ද කියල අද කොටසිනුත් තව විස්තර කරනව. සාරාගේ චරිතය ගැන මට දෙයක් කියන්න ඕනි. මට එයාව පේන්න බෑ. 🙄මොකද දන්නෙ නෑ. ඉහටත් උඩින් ගිය ආත්මාර්ථකාමීත්වයක්? විල්ෆර්ඩ් කොටස අවසානයෙදි අපිට දෙන ඉඟිය කොහොමද?😍 Goosebumps moment එකක්. ඒත් පෞද්ගලිකව කලින් කොටසට මං කැමතියි. මොකද මූලික කතාවෙන් වෙනස්ම විදියටනෙ ගලාගෙන ගියෙ. කොහොමහරි ලෝකෙ ඉන්න අනිත් අය නම් මගේ අදහස නෙවෙයි දරල තියෙන්නෙ. මොකද IMDB දර්ශකයෙ 4.1ක් වගේ පොඩි අගයක්නෙ අරන් තිබ්බෙ. කලින් කොටස ගැන ඔයාල මොකද හිතන්නෙ කියල කමෙන්ට් එකක් දාල තියන්න. එහෙනම් අද වික්‍රමාන්විත කතාංගයක් තියෙන්නෙ. බලමු එහෙනම්.
Episode title:-Setting Itself Right
Air Date:-2022 March 14
Director:-Leslie Hope
Imdb:-6.4
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,744 downloadsDownload Snowpiercer-S03-E08.zip2.2 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
6 comments
Indika
සංජන චමෝද්
ඒ ටික ඉස්සරහට ලැබෙයි අයියෙ.
මේ දවස්වල කෙරෙනව.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dushan
season 4 ekath dandoooo
Advertisement


Sub ekata thanks bokka.. adarei.
The walking Dead 11 antima epsiodes tika demuko mchn oya gammen.