හාස්‍ය-ත්‍රාසජනක සංදර්ශනයෙන් පළමු කථාංග දෙක තුල සිත් ඇදගන්නා අභිරහසක් ආරම්භ කරා.තුන්වන කථාංගයේ කාර්යය තමයි ගැඹුර, සංකීර්ණත්වය සහ සියලු මහා අභිරහස්වලට යටින් පවතින වැදගත් පුරාණ සම්බන්ධය එකතු කරමින් අභිරහස තවදුරටත් වර්ධනය කිරීමයි. අපි තවමත් ඉන්නෙ වෙන්ස්ඩේ කතාවෙ මුල, නමුත් 3 කථාංගය දැනටමත් අපිට පිළිතුර…

හාස්‍ය-ත්‍රාසජනක සංදර්ශනයෙන් පළමු කථාංග දෙක තුල සිත් ඇදගන්නා අභිරහසක් ආරම්භ කරා.තුන්වන කථාංගයේ කාර්යය තමයි ගැඹුර, සංකීර්ණත්වය සහ සියලු මහා අභිරහස්වලට යටින් පවතින වැදගත් පුරාණ සම්බන්ධය එකතු කරමින් අභිරහස තවදුරටත් වර්ධනය කිරීමයි.
අපි තවමත් ඉන්නෙ වෙන්ස්ඩේ කතාවෙ මුල, නමුත් 3 කථාංගය දැනටමත් අපිට පිළිතුරු ලබා දෙන අතර අලුත් ප්‍රශ්නත් අහනවා. මේ අතර, නෙවර්මෝර් සිසුන් පිල්ග්‍රිම් වර්ල්ඩ් නැත්තන් වන්දනා ලෝකෙට යනවා.එයාලව පිලිගන්නෙ මුල් ජනපද වාසි අර්ලින් නෝනා. අර්ලින් නෝන නෙවර්මෝර් කට්ටියට වටපිටාව පෙන්නනවා.වෙන්ස්ඩේට හැබැයි පොඩි ප්‍රශ්ණ ටිකකුත් තියෙනව ඒ පැහැදිලි කිරීම අතරෙ.වෙන්ස්ඩේ කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා රැස්වීම් ශාලාවෙ වැඩ කරන්න.ඒත් ඒකට අවසර නම් හම්බවෙන්නෙ නෑ.හරි එහෙනම් බලමුකො මේ පිලිග්‍රිම් වර්ල්ඩ් එකේ මොකද වෙන්නෙ කියල
4 වෙනි කොටසින් හමුවෙමු එහෙනම්.
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
24,713 downloadsDownload Wednesday.S01E03.zip2.3 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
22 comments
Anonymous
Kushan
Sub akta thanks
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Anonymous
Thank you bro!
ඉතිරි ටිකත් ඉක්මණටම ගේමු... <3
Anonymous
epsiod 4,5,6,7,8, ikmnta dennko plz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි ලක්ෂාන් සහෝ උපසිරැසියට...☺☺♥♥සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Anonymous
Thanks sub ekata
D Galahad
Tnx brooooooo
Anonymous
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌shakthi bandara
idx දෙන්න එපා බන්.. පෙන්නංනේ නා ඒව
dilshan
sub ekt tnkz brother........
Manu
Godak sthuthi..Jaya wewa!
Dewadithya
Thanks for Sub!
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!lakshan
thanks ...................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wednesday [S01 : E03] Sinhala Subtitles | මිතුරාද දුගියාද! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/Wednesday-2022-1.1.jpg)



Wow..!
Baiscopelk team on fire...
Thank you for the HIGH QUALITY subtitles files.❤